Ruu Ceylon Original Product
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruu Ceylon Original Product, Health/Beauty, Matale.
⏺️දේශීය ආයුර්වේද නිෂ්පාදන ♻️🌱
♻️RUU CEYLON රූපලාවන්‍ය නිෂ්පාදන♻️
⏺️කඩවසම්ව ඉන්න ආස පිරිමි ඔයාලටත් ලස්සනට ඉන්න ආස ගැහැනු ඔයාලටත් රූසිලෝන් ස්වභාවික ආයුර්වේද නිශ්පාදන ♻️🌱
🌸ඔබත් අදම වෙනස වටහාගන්න🌸
⏺️ Whatsapp 📱 - 0️⃣7️⃣6️⃣0️⃣8️⃣8️⃣3️⃣3️⃣8️⃣4️⃣
06/09/2026
🌿 ඔයාලා හැමෝම හොයපු Vitamin C Capsule එක දැන් Ruu Ceylon වෙතින්! 🌿
නිරෝගී, දීප්තිමත් සහ පැහැපත් සමක් සිහිනයක් විතරක්මද? තවදුරටත් නැහැ! 🧡
සායනිකව පර්යේෂණ කර ඔප්පු කරන ලද, සම සුරැකීමේ අග්‍රගන්‍ය අමුද්‍රව්‍යයක් වන **Vitamin C**, **Orange Peel (දොඩම් ලෙලි)** සාරය සමඟ මුසු කර ඔබේ සමට උපරිම හිතකර ලෙස දැන් අපි නිපදවා තිබෙනවා.
වියළීමකින් තොරව, මෘදු මෙන්ම නිරෝගී දිදුලන සමක් ලබාගන්න අදම Ruu Ceylon Vitamin C Capsule එකක් තෝරාගන්න. ✨
---
# # # ✨ Ruu Ceylon Vitamin C මඟින් ඔබට ලැබෙන ප්‍රතිලාභ:
* 🔶 **පැහැපත් සමක්:** අඳුරු ලප කැලැල් ඉවත් කර, සමස්ත සමේ දීප්තිය වර්ධනය කරයි.
* 🔶 **තරුණ පෙනුමක්:** සමේ සියුම් රේඛා සහ රැලි වැටීම් අවම කර, ඔබේ තරුණ බව රැකදෙයි.
* 🔶 **ප්‍රතිඔක්සිකාරක ගුණ:** සම අහිතකර බලපෑම්වලින් ආරක්ෂා කර සෞඛ්‍ය සම්පන්නව තබයි.
* 🔶 **කොලජන් නිෂ්පාදනය:** ස්වභාවිකවම සමේ කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරයි.
* 🔶 **ප්‍රතිශක්තිකරණය:** ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උදවු වේ.
---
# # # 🛍️ විශේෂ හඳුන්වාදීමේ මිල අඩු කිරීම!
* **සාමාන්‍ය මිල:** ~~Rs. 1,480/=~~
* **විශේෂ දීමනා මිල (Off Price):** **Rs. 1,050/=** පමණි!
* **ප්‍රමාණය:** 550mg Capsules 30
---
# # # 💡 භාවිතා කරන ආකාරය සහ උපදෙස්:
* 👫 පිරිමි සහ ගැහැණු යන **දෙපාර්ශවයටම** භාවිතා කළ හැක.
* 🔞 වයස අවුරුදු **13 ට වැඩි** පුද්ගලයින් සඳහා වඩාත් සුදුසු වේ.
* 🍽️ **රාත්‍රී කෑම වේලෙන් පසුව** එක කේප්සියුලයක් (Capsule) බැගින් ලබාගන්න.
* 💧 *විශේෂ උපදෙස:* මෙය භාවිතා කරන කාලය තුළ ඔබ දෛනිකව පානය කරන වතුර ප්‍රමාණය අනිවාර්යයෙන්ම වැඩි කරන්න.
---
🌿💞 **Glow Your Skin Naturally with Ruu Ceylon** 💞🌿
📞 ඇණවුම් කිරීමට
🌼නම
🌼ලිපිනය
🌼දුරකතන අංක 2ක්
🌼ලගම නගරය
🌼දිස්ත්‍රික්කය
සදහන් කර පහත අංකයට whatsapp msg එකක් දාන්න👍
https://wa.me/+94760883384
05/09/2026
RuuCeylon රූ කේෂා Hair Oil
ලස්සන දිගු වරලස සිහිනයක්ද?...😍
අකලට හිසකෙස් ගැලවී ගොස් තට්ටය පෑදීම සම්පූර්ණයෙන්ම නවතා වේගයෙන් කොණ්ඩය වර්ධනය කරගන්න බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්මයි මේ සුවිශේෂී Hair Oil එක හදුන්වාදෙන්නේ.
👉අකලෙට,පීනසට, වයසටයෑමීදී , ජානමය ගැටලු මත, ගර්භනී සමයේදී , විවිද සැර බෙහෙත් වර්ග,රසායනික ද්‍රව්‍ය නිසා කොණ්ඩෙ යන්න පටන් අරන්නම් මෙමගින් එය නවතාලන්න පුළුවන්
👉ඔබේ කොණ්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා කිහිප ගුණයකින් මෙමගින් වේගවත් කරයි.
👉කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
(සති 2/4 ත් ඇතුලත ඔබටම මේ වෙනස බලන්න පුළුවන්)
100% දේශීය හෙළ ඔසු වට්ටෝරුවක් අණුව හිදින ලද තෙලකි.
➡️➡️ Ingredient ➡️➡️
01. පිරිසිදු පොල්තෙල්
02.කීකිරිඳිය
03.මුකුනුවැන්න
04.කෙහෙඹ
05.කෝමාරික
06.සුදු හදුන්
07.එඩේරු
08.විටමින් E
ඇතුළු තවත් හෙළ රහස් වට්ටෝරුවක් අණුව නිපදවා ඇත.
👉 Whatsapp 0760883384
Happy Customers 💚
එයාගේ ඕඩර් එක ලැබිලා...
කැළැල් වලින් තොර පැහැපත් මුහුණක් සහ මුළු ශරීරයටම ඒකාකාරී පැහැපත් පෙනුමක් ලබාගන්න,රෝස මල් පෙත්තක් වන් නිරෝගී පැහැපත් දෙතොලක් ලබාගන්න කැමති තවත් එක් ආදරණීය පාරිභෝගිකයෙක්.
ස්තූතියි 💚💖
✍️ එයා ගත්තේ 👇
රු.2000/= නෝමල් ඇන්ඩ් ඩ්‍රයි ස්කීන් ග්ලෝවින් ඔෆර් පැක් එකක්.
කැළැල් වලින් තොර පැහැපත් මුහුණක් සහ මුළු ශරීරයටම ඒකාකාරී පැහැපත් පෙනුමක් ලබාගන්න , රෝස මල් පෙත්තක් වන් නිරෝගී පැහැපත් දෙතොලක් ලබාගන්න ඔයත් කැමතිද❓
🛒🎁 ඔයාගෙත් ප්‍රියතම Ruu Ceylon නිෂ්පාදන️ අදම ඇණවුම් කරන්න 👇
📩 Messenger හෝ WhatsApp පණිවිඩයක් එවන්න 👇
📲 WhatsApp - wa.me/c/94701361950
04/09/2026
✨ Ruu Ceylon විශේෂ ඩිස්කවුන්ට් ඔෆර් එක! ✨
නිරෝගී, පැහැපත් සහ දීප්තිමත් සමක් ලබා ගන්න Vitamin C සහ Venivel Fairness Capsules එකටම ලබා ගන්න.
🌿 ලැබෙන ප්‍රතිලාභ:
⭐ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කරයි.
⭐සම පැහැපත් කර කුරුලෑ, ලප කැළැල් සුව කරයි.
⭐මූණ සහ ඇඟ එක පාටක් කරයි.
⭐ඇස් වටා අඳුරු පැහැය දුරු කරයි.
⭐100% ස්වාභාවික ආයුර්වේද නිෂ්පාදනයකි.
🏷️ විශේෂ ඩිස්කවුන්ට් මිල: රු. 2690.00/= පමණි!
📦 ඇණවුම් කිරීමට හෝ වැඩිවිස්තර සඳහා දැන්ම අපට WhatsApp පණිවිඩයක් එවන්න:
📲 WhatsApp: 0760883384
04/09/2026
🌿🌿🌿✨ අයිටම් 06ක වාසිම වාසි පැකේජ් එක දැන් Rs. 3,180/- පමණයි! ✨🌿🌿🌿
👇👇👇👇👇
💖 Ruu Ceylon Full Beauty Combo pack - සමට, මුහුණට, කොණ්ඩයට එකම විසඳුම!
🌿 Items 6ක් - Premium Care Pack
💋 Body Lotion - රන්වන් පැහැපත් සමක් සඳහා
💋 Day Cream - දවස පුරා Glow එක රැකගන්න
💋 Night Cream - රෑට සම පෝෂණය කරන්න
💋 Face Wash - මුහුණ පිරිසිදු කරන්න
💋 Herbal Beauty Soap - ස්වභාවික සුන්දරත්වය
💋 Natural Hair Oil - දිග, ඝන, දිලිසෙන කොණ්ඩයක් සඳහා
🌟 මුහුණේ, සිරුරේ, කොණ්ඩයේ සියලුම ප්‍රශ්න වලට ස්වභාවික විසඳුමක්!
🌟 Hair Oil එකෙන් කෙස් වැවීම, ඝනකම, දිලිසීම එකවර!
🌟 පිරිසිදු කිරීම + Glow එක + Protection එක - ඔක්කොම එකතුයි!
🔥 Rs. 3,590+ වටිනා පැකේජ් එක දැන් Rs. 3,180/- ට!
⚠️ Stock ඉතා සීමිතයි - ඉවර වෙන්න කලින් දැන්ම Order කරන්න!
✅ 100% ස්වාභාවික | ✅ 100% ලාංකික | ✅ Ruu Ceylon Ayurvedic නිෂ්පාදනය
👉 Cash on delivery available 🚛
👉 Bank deposit available 🚛
ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න
☎️ Whatsapp-: 076 088 3384
#ආයුර්වේද
03/09/2026
🌿✨ රන්වන් පැහැති දිදුලන සමක් හිමිකාරියක් වන්න ✨🌿
ඔබේ සමට ගැළපෙන Skin Glowing Pack එක දැන් Oil & Serum සමඟම ලබාගන්න පුළුවන් 😍
🔴 දෙළුම් Facewash Pack
පැහැපත් සමකට හා නීරෝගී කෙස් කලඹක් සඳහා
🔵 Acne Facewash Pack
කුරුලෑ සඳහා හා හිසකෙස් සඳහා ආයුර්වේදීය සත්කාරය
🟢 Tea Tree Facewash Pack
මුහුණේ තෙල් අඩු කර පැහැපත් කර නීරෝගී හිසකෙස් සඳහා
🎁 පැක් එකකට ඇතුළත් වන්නේ: ✅ Day Cream
✅ Night Cream
✅ Body Lotion
✅ Facewash
✅ Oil
✅ Serum
💰 පැක් එකම රු. 3350/= පමණයි
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 💚
Cash on Delivery | Fast Delivery 🚚
ඇණවුම් ලබාදීමට හා වැඩි විස්තර සදහා whatsapp මැසේජ් එකක් එවන්න
03/09/2026
🌸🌸 Ruu Ceylon Ayurvedic Soap 🌸🌸
සුදු හදුන්, කස්තුරිකහ,කහ,වැල්මී ,කොකුම් පොතු,වෙනිවැල් වැනි 90% ආයුර්වේද ඖෂධ වලින් සමන්විත රූ ආයුර්වේද බියුටි සබන් ,
මගින් ඔබට ,
➡️ කුරුලෑ,
➡️ අලුහන්,
➡️ ලපකැලැල්,
➡️ ඇස්යට,
බෙල්ල හා කිහිලි කලුවීම,
➡️ දහඩිය බිබිලි දහඩිය දුගද නැති කරයි.
ගැහැණූ පිරිමි
ලොකු කුඩා
සැමගේ භාවිතයට සුදුසුයි.
මැරුණූ සෛල ඉවත් කරයි. නිකැලැල්, පිරිසිදු පැහැපත් සුසිනිදු සමක් සදහා අවශ්‍ය ස්වාභාවික සිසිල, තෙතමනය හා විසබීජ නාශක ගුණය සලසා සම සුවපත් කර සමට රන්වන් පැහැයක් ගෙන දෙයි.
Rs.870/=
03/09/2026
ඇනවුම් කරන්න 👇
Whatsapp order
https://wa.me/+94760883384
🎁 Ruu Ceylon Special Offer 🎁🎁
➡️ මුලු ඇගම එකම පාටකට ගන්න
මෙන්න Special Offer එකක්.
💕 Active Fairness Capsule & Fairness Bodylotion
දැන් Rs. 2,020/= ක් පමණයි.
☑️ kasthurikaha ☑️ kokumpothu ☑️ suduhadun
Safran ☑️ Rosemary ☑️ ,Vitamin C ☑️ ,Orange peel ☑️,Venivel ☑️ අඩංගු නිසා
ආයුර්වේද නිෂ්පාදනයක් නිසා බය වෙන්න දෙයක් නැ.
✅ සම වියලීම නැති කර, සමේ තෙතමනය රැකදේ
✅ සම ආරක්ෂා කරයි
✅ සමේ රෝග වලින් වලකයි
✅ මුහුණ පැහැපත් කර පැහැදිලි පෙනුමක් ලබා දෙයි
✅ නිරෝගි සිරුරක් උරුම කර දෙයි
✅ කොලැජන් නිෂ්පාදනය බූස්ට්කර සම පැහැපත්කරයි.
✅ සමට ස්වභාවික රන්වන් දීප්තියක් ගෙන දෙයි.
✅ පිම්පල් සඳහා හොඳම සත්කාරකි.
✅ ඩාක් ස්පොට්ස්/පිම්පල් මාක්ස් දුරැකරයි.
✅ සමේ ෂයින් එක වැඩිකරයි.
✅ තරැණ සමකට අවශ්‍යම වූ විටමින් C සාරයෙන් අනූන නිසා එල්ලාවැටීම පාලනය කරයි.
✅ සම මෘදු කරයි.
✅ කිසිදු අහිතකර රසායනිකයක් නැති නිසා අතුරු ආබාධ නැත.
👉 ඇනවුම් කිරීමට පහත Link එකන් Whatsup msg එකක් එවන්න.
Ruuceylon Hair care pack 🥰🌸
සති දෙකෙන් වෙනසක්... 😍
ඔයාට තියෙන්නෙත් මේ ප්‍රශ්න ද.???
👉 කොණ්ඩෙ යනව හොදටම
👉 කොණ්ඩෙ නැට්ටක් වගේ වැවෙන්නෙම නෑ
👉 තට්ටෙ වගේනෙ ඉස්සරහින්
👉 අනේ මන් කොණ්ඩෙ කැපුව බෙල්ල ගාවටම වැවෙන්නෙම නෑ, ගැටගහන්න පුලුවන් ගානට වැවුණොත් ඇති.🤐
රූ කේශා ඔයිල් එකයි සීරම් එක දෙකෙන් මේ ප්‍රශ්න හැම දේටම විසදුම්.
RS. 890/= ( Oil )
Rs. 990/= ( Serum )
දෙකම ගන්නවානම් 1550/= + deliver
🌻 කොණ්ඩෙ අහුරු පිටින් යෑම,
🌻තට්ටය පෑදීම ,
🌻හිසකෙස් අග පැලීම,
🌻හිසකෙස් තුනී වී කැඩි යෑම,ආදී සියලුම ප්‍රරශ්න වලට හොදම විසදුම
වැවෙන් නෑ කියන ඕනිම කොන්ඩයක් මේ වගේම කලුවට ඝණට සති 4 ඇතුලත වවා ගන්න පුළුවන්
හිසකෙස් සම්බන්ධ ගැටලු අහල දැනගන්න. හිස් හොරි, උකුණන් වැනි බාහිරට අවලස්සනව පේන දේවල් වලටත් විසඳුම් තියනවා. මේවත් අනිවාර්යයෙන් නැති කර ගන්න ඕන කොණ්ඩය නිරෝගී වෙන්න නම්. අපේ උළුහාල් ෂැම්පු එක වගේම උකුණන් වඳ කරන්න තියන නිෂ්පාදනත් ලබා දෙන්න පුලුවන් . හෙයා ක්‍රීම් වගේම ටැබ්ලට් වුණත් ලබා ගත හැකියි.
cash on delivery ඇත.
Click here to claim your Sponsored Listing.