DM Beauty Corner

DM Beauty Corner

Share

The Best Thing is From US

04/11/2021

Happy Diwali my friends🎉️💐🎉️❤️❤️

19/09/2021

Oriflame කියන්නේ ලෝකයේම දෙවනි ස්ථානයේ තිබෙන Cosmatics Campany එක. 😍😍😍😍😍😍

01/09/2021

Good morning Friends😍😍

21/08/2021
16/08/2021

Good morning Friends💐💐

02/08/2021

🌿💚ඔබ 𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 භාවිතා කල යුත්තේ ඇයි?? 🌿💚

🌿𝑸𝒖𝒂𝒍𝒊𝒕𝒚 𝑴𝒂𝒊𝒏𝒕𝒂𝒊𝒏𝒆𝒅 𝑷𝒓𝒐𝒅𝒖𝒄𝒕
🌿𝑺𝒊𝒅𝒆 𝑬𝒇𝒇𝒆𝒄𝒕𝒔 𝒇𝒓𝒆𝒆
🌿𝑬𝒗𝒆𝒓 𝑳𝒂𝒔𝒕𝒊𝒏𝒈 𝑹𝒆𝒔𝒖𝒍𝒕𝒔
🌿𝑾𝒐𝒓𝒕𝒉 𝒇𝒐𝒓 𝑰𝒏𝒗𝒆𝒔𝒕𝒎𝒆𝒏𝒕
🌿𝑴𝒐𝒏𝒆𝒚 𝑩𝒂𝒄𝒌 𝑮𝒖𝒂𝒓𝒂𝒏𝒕𝒆𝒆
🌿𝑨𝒏𝒊𝒎𝒂𝒍 𝒇𝒓𝒊𝒆𝒏𝒅𝒍𝒚
🌿50 𝒀𝒆𝒂𝒓𝒔 𝒐𝒇 𝑺𝒖𝒄𝒄𝒆𝒔𝒔 𝑺𝒕𝒐𝒓𝒚
🌿20 𝒀𝒆𝒂𝒓𝒔 𝒊𝒏 𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂

එනම්,
𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 යනු අවුරුදු 50 කටත් වැඩි කාලයක් තිස්සේ පැවත එන විශ්වාසනීය ව්‍යාපාරයකි.

මෙහි ආරම්භය 1967 𝑺𝒘𝒆𝒅𝒆𝒏 දී ය.
𝑺𝒘𝒆𝒅𝒆𝒏 යනු ලෝකයේ පිරිසිදුම රටවල් 5 අතරින් එකක්. ඒ වගේම හරිතවත් රටක්.
මේ නිසාම ඔවුන් බොන වතුර වීදුරුවක පවා 𝑸𝒖𝒂𝒍𝒊𝒕𝒚 ය හොදින් හොයලා බලනවා.
ඒ නිසාම වෙන්න ඇති ලෝකයේ තියෙන හොඳම 𝑪𝒓𝒆𝒂𝒎 𝟏𝟎 අතරට මෙයත් එක් වී තියෙන්නේ.
ඒ වගේම 𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 ලංකාවට හදුන්වාදී අවුරුදු 20 කටත් වැඩි කාලයක් පමණ ගතවෙනවා.
ඒ වගේම මෙම ව්‍යාපාරය 𝐃𝐢𝐫𝐞𝐜𝐭 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 𝐂𝐨𝐧𝐜𝐞𝐩𝐭 යටතේ ලියාපදිංචි වූ ආයතනයක්..

♥️🌿 𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 යනු ♥️🌿

මිල අධික අමුද්‍රව්‍යය වලින් නිෂ්පාදනය කරනු ලබන අමුද්‍රව්‍යය පෙළකි.
ඒ වගේම කිසිම ආකාරයකින් 𝐀𝐧𝐢𝐦𝐚𝐥 𝐎𝐢𝐥, 𝐂𝐡𝐞𝐦𝐢𝐜𝐚𝐥𝐬, 𝐁𝐥𝐞𝐚𝐜𝐡𝐢𝐧𝐠 අඩංගු නෑ.
ඒ වගේම සතුන් යොදා අත් හදා බැලීම් කරන් නෑ.
ඒ නිසා 𝟏𝟎𝟎% 𝐍𝐚𝐭𝐮𝐫𝐚𝐥.

😍😍😍𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 නිෂ්පාදන අපේ සමට,
අපේ මුළු ඇතුලාන්තයට ම හිතකර
විදියට තමා හදලා තියෙන්නේ....

ඔබ අඩු මුදලකට ගන්න 𝑪𝒓𝒆𝒂𝒎 එකක් වගේ නෙමේ. මෙය මිල අධික වුවත් මාස ගණනාවක් භාවිතා කල හැකියි. භාවිතාකර නැවැත්තුවාත්,මෙයින් ආපු 𝑹𝒆𝒔𝒖𝒍𝒕 එක නැතිවෙන් නෑ..

සාමාන්‍යයෙන් 𝑬𝒖𝒓𝒐𝒑𝒆𝒂𝒏 𝑪𝒐𝒔𝒎𝒆𝒕𝒊𝒄 𝑩𝒓𝒂𝒏𝒅𝒔 ආසියානු රටවල් වලට ආනයනය කරන්නේ නැත.
ඒ එහි ඇති 𝑸𝒖𝒂𝒍𝒊𝒕𝒚 යට සරිලන වෙළඳපොළක් නැති වීම හේතුවෙනි.
එසේ වී ඇත්තේ එම නිෂ්පාදන අධික මිලක් සහිත වීම මෙන්ම, 𝑸𝒖𝒂𝒍𝒊𝒕𝒚 යෙන් අඩු,
අඩු මිලක් සහිත 𝑳𝒐𝒄𝒂𝒍 𝑩𝒓𝒂𝒏𝒅𝒔 වලට අප රටේ මිනිසුන්. ඔබත් අදම භාවිතා කර වෙනස වටහා ගන්න.♥️🌹🌿

01/08/2021

Good morning friends😍😍

Photos from DM Beauty Corner's post 08/07/2021

තෙල් සහිත සමක් ඇති ඔබ Blemishes නිසා පීඩා විඳින කෙනෙක් ද?? 😥

මොනාද මේ "Blemishes" කියන්නේ, 😮😮

🍀මුහුණේ සම මත හටගන්නා කුෂ්ඨ (Rashes)

🍀සමෙහි ඇතිවන වර්ණ අසංතුලිතාවන් ( Pigmentation)

☘️කුඩා බිබිලි හා ඒ නිසා ඇති වූ කැළල් (Acne and Acne Scars)

☘️මුහුණේ ඇතිවන අසාමාන්‍ය ගෙඩි ( Cysts)

🍀පැල්ලම් ( Pustules)

මෙන්න මේ ප්‍රශ්නවලට විසඳුමක් ලෙස තමයි 👉 ORIFLAME 🍃Love Nature🍃 Purifying Corrective Stick එක අපි ඔයාලට හඳුන්වලා දෙන්නේ
පෙනුමෙන් මේක ඔයා Normal Use කරන Lipstic 💄💚 එක වගේම තමයි.
ඒකෙන් ලැබෙන වාසියක් හැටියට මේ Purifying Corrective Stick එක ඔයා ගමනක් යනකොට උනත් අරගෙන යන්න පුළුවන්.
වෙනසකට තියෙන්නේ මේක අපි Use කරන්නේ Face 💆‍♂️💆‍♀️ එකට

🌺 ස්වභාවික 🌱Tea Tree Essential Oil🌱 සහ 🍋Lime 🍋අඩංගු වන නිසා සමේ ඇති වෙලා තියන කැළල් අවම කරන්න සෘජුවම මැදිහත් වෙනවා.

💥මෙහි තියන විශේෂත්වය තමයි ඕනෑම වයස් මට්ටමක කෙනෙක්ට භාවිතා කරන්න සුදුසු වීම.

🍄🍄🍄භාවිතා කරන ආකාරය🍄🍄🍄🍄

ඇස් වට ප්‍රදේශය හැර 👀 කැළල් ඇති සෑම ස්ථානයක ම ආලේප කරන්න. 💆‍♀️💆‍♂️💆‍♀️💆‍♂️
ඔබට අවශ්‍ය ඕනැම අවස්ථාවක භාවිත කල හැකි ය. ⌛⏳

📩📩 for orders

08/07/2021

🌷විවිධ තොල් ආලේපන භාවිතය නිසා තොල් අව පැහැ වෙලාද?
😍 ▪️ THE ONE Lip Spa Lip Balm

🌷 දෙතොල් වල දුර්වර්ණ බව නැති කරයි.

🌷 දෙතොල් වියළීම වළක්වමින් දවස පුරාම තෙතමනය ආරක්ශා කරයි.

🌷 Lipsticks මඟින් සමට වන හානිය වළකයි.

🌷 සුමුදු පැහැපත් දෙතොලක් ලබා දෙයි.

♦️♦️♦️භාවිතයට:
▪️Lipstick ආලේප කිරීමට පෙර දෙතොල් මත ගල්වන්න.
▪️රාත්‍රී නින්දට පෙර ආලේප කර ,උදෑසන ස්ක්‍රබ් කරන ආකාරයට ඇඟිලි වලින් පිරිමදිමින් ඉවත් කරන්න. ▪️දවසේ ඕනෑම වේලාවක් ගල්වා සිටීමෙන් දෙතොල් වලට මනා සත්කාරයක් ලැබේ.

❤ විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට Inbox මඟින් විමසන්න.. නැතිනම් අපිට කතා කරන්න..📩📩📩

08/07/2021

Good morning friends.. ..❤️❤️🙋

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Matara
Matara