Glossy You
For your healthy and wealthy skin
02/02/2023
මේ දවස්වල ඔයා බැලුවද perfume වල මිල ගනන් කොහොමද කියලා..? හොඳ perfume එකක්, ,branded perfume එකක් ගන්න ආසද? ඒකත් අඩු මුදලකට..🤔🤔 ඔන්න එහෙනම් මේ ඔයාගේ අවස්ථාව. 🤩🤩 හොඳම හොඳ සුවදක් තියෙන branded perfume එකක් අඩු මුදලකට oriflame එකෙන්. බය වෙන්න එපා. මං ගෙදරටම ගෙනත් දෙනවා 😍 බලන්නකෝ පහලින් මං දාලා තියෙනවා, මිල ගනන් photos එක්කම. 👇👇👇 එහෙනං බලලා මට මැසේජ් එකක් දාන්න
22/11/2022
ඔයාගේ මූණේ ලප කැලල්, පිග්මන්ටේෂන්, කුරුලෑ කැලල් තියෙනවාද.....
ඇයි ඉතින් තවමත් දුකෙන් ඉන්නේ
මෙන්න ඔයාට හොඳම විසදුම
Even out night cream
🌷 මුහුණේ ඇති කුරුලෑ කැලල් ඉවත් කරයි
🌷 පිගමන්ටේෂන් සදහා හොඳම විසදුමකි
🌷 මුහුණේ ඇති අදුරු පැහැ ඉවත් කරයි
🌷 මුහුණට සෞම්‍ය පැහැයක් ලබාදේ
භාවිතා කරන අයුරු :-
🌼 Even out night cream
🌹 රාත්‍රියේදී පිරිසිදු කරගත් මුහුණේ ආලේප කරන්න
💙💛💚 ඔයාට ඉක්මනටම වඩා හොඳ ප්‍රතිඵල ඕනිනම් Even out night cream එක සමග 💟Even out serum 💟 එක භාවිතා කර විනාඩි කිහිපයකට පසු cream එක භාවිතා කරන්න. 💚💛💙
ඔබගේ ඇණවුම whatsapp හෝ inbox මගින් විමසන්න
06/11/2022
මෙන්න ඔයාට තවත් වාසියක්....
Catalogue price එකට වඩා 40%ක් අඩුවෙන් මිලදී ගන්න පුළුවන් ගොඩක් තෑගි අපි ඔයාගේ ගෙදරටම ගෙනත් දෙනවා
🌹 Handbags
🌹 Lipstick
🌹 Perfume / Body spray
🌹 Face cream / Eye gel
🌹 Sunglasses
🌹 Mascara / Eye liner
ඇතුළු තවත් වාසි රැසක්.......
නොවැම්බර් මාසයේ 12 වෙනිදා දක්වා විතරයි
වැඩිදුර විස්තර සදහා දුරකථන ඇමතුමක් හෝ whatsapp පණිවිඩයක් ලබා දෙන්න
Cash on delivery available
06/11/2022
තාරුණ්‍යයට නව රිද්මයක්🌼🌼🌼
ඔබත් නෝටි ෆෝටි ආසන්නයේද?
ටික ටික wrinkles, fine lines පේන්න පටන් අරන්ද?
මෙන්න ඔයාට හොඳම විසදුම...
Diamond Cellular Anti - Ageing Cream.
🏵️ මුහුණේ ඇති ලප කැලල් අඩු කරයි.
🏵️Fine lines, Wrinkles ඇතිවීම වළකා තරුණ පෙනුම රැක දෙයි.
🏵️ අදුරු පැහැයට හුරු ඔබට, ආලේප කර දෙසතියකින් පමණ , පැහැපත් ඔබට සතියකින් පමණ ප්‍රතිඵල ලබාදේ.
🏵️වියපත් වන සම නැවත යතා තත්ත්වයට පත් කරයි.
භාවිතා කරන අයුරු :-
🌷පිරිසිදු කරගත් මුහුණේ දිනපතා උදේ සහ රෑට ආලේප කරන්න.
ප්‍රතිඵල විශ්මිතයි. සැබෑ වෙනසකට කැමති ඔයාට....
🍁ඔයා ලංකාවේ කොහේ හිටියත් අපි ඔයාගේ ගෙදරටම ගෙනත් දෙනවා
ඇණවුම අතට ලැබුණු පසු මුදල් ගෙවන්න
Cash on delivery
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Matara