Herbal Care for Skin
Sri Lanka Department of Ayurveda Certified Company.
Cosmetic range enriched with 100% herbal goodness that offers solutions to all your head to heel beauty & personal care needs
✨ ඔබගේ ශරීරයේ පෙනෙන සහ නොපෙනෙන තැන්වල ඇති ඉන්නන් දින 03න් පහසුවෙන් සහ වේදනාවකින් තොරව ඉවත් කරගැනීම සඳහා දැන්ම ඇණවුම් කරන්න! ✨
👇 භාවිතා කරන ආකාරය 👇
✔️ පුළුන් සහිත Cotton Bud එකක් භාවිතා කර මෙම Serum එක තවරා ඉන්නන් මත පමණක් ආලේප කරන්න.
🌿 වසර 20කට වැඩි පාරිභෝගික විශ්වාසය මත ගොඩනැගුණු ආයුර්වේද නිෂ්පාදනයක් 🌿
🏅 GMP (SLS/ISO 22716:2007) Certified
🏭 Manufactured by G Rose Care (Pvt) Ltd 🇱🇰
💰 මිල රු. 1,499/=
🚚 ඩිලිවරි රු. 380/=
💵 Cash on Delivery (COD) Available ✅
📩 ඇණවුම් කිරීමට පහත විස්තර අප වෙත එවන්න 👇
1️⃣ නම
2️⃣ ලිපිනය
3️⃣ දුරකථන අංකය
4️⃣ ළඟම නගරය
📞 Call / WhatsApp: 071 587 2551
#ඉන්නන් #පැහැපත්සම
26/11/2025
🟢 දිලීර නිසා ඇති වෙන අළුහම්, දද කුස්ඨ, කැසීම්, තුවාල, දහඩිය බිබිලි සහ රෑශ් වැනි චර්ම රෝග දින 07ක් ඇතුලත නිට්ටාවටම සුව කරගන්න 😍
🟢 එසේම එ නිසා ඇතිවෙන පැල්ලම්, කැලල් සහ අවපැහැ වීම් ඇතුලු අනෙකුත් පැල්ලම් පහසුවෙන් ඉවත් කරගන්න පුලුවන්😍
🟢 ශරීරයේ ඔනෑම තැනකට කිසිදු අතුරු අබාධයකින් තොරව භාවිතාකර ස්වභාවික සුවය ඔබත් අත්විදින්න😍
🔴කොහොඹ පොතු, වැල්මි, වැල්මදට, කහ සහ රත් හදුන් වැනි ඖෂධීය ශාක සාර වලින් නිශ්පාදණය කරන ලද අයුර්වේදීය නිශ්පාදණයක.
🔴මෙය රසදිය බැරලෝහ අඩංගු නොවන ආයුර්වේදීය නිෂ්පාදනයක් බැවින් අතුරු ආබාධ වලින් තොරව කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකිය.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතයි.
✅ඇණවුම් කිරිම සදහා🤷
1️⃣ඔබේ නම
2️⃣ලිපිනය
3️⃣දුරකථන අංකය
සහ ලගම නගරය සදහන් කර message එකක් අප වෙත එවන්න.
✅මිල Rs 1399/=
✅Delivery Charges Rs 380/=
✅Cash On Delivery Available (ලැබුනට පසුව මුදල් ගෙවිය හැක)
💯% ක් ප්‍රතිපල සහතිකයි.
Manufactured by G Rose (Pvt) Ltd 🇱🇰
GMP (SLS/ISO 22716:2007) Certified Company
📳Call or WhatsApp :- 071 587 2551
#අළුහම් #කැසීම #කිහිලි #ඉකිලි #දද #කුෂ්ඨ #ඉකිලිකැසීම #ඉකිලිකලුවීම #සමේරෝග
🟢 දිලීර නිසා ඇති වෙන අළුහම්, දද කුස්ඨ, කැසීම්, තුවාල, දහඩිය බිබිලි සහ රෑශ් වැනි චර්ම රෝග දින 07ක් ඇතුලත නිට්ටාවටම සුව කරගන්න 😍💚
🟢 එසේම එ නිසා ඇතිවෙන පැල්ලම්, කැලල් සහ අවපැහැ වීම් ඇතුලු අනෙකුත් පැල්ලම් පහසුවෙන් ඉවත් කරගන්න පුලුවන්😍💚
🟢 ශරීරයේ ඔනෑම තැනකට කිසිදු අතුරු අබාධයකින් තොරව භාවිතාකර ස්වභාවික සුවය ඔබත් අත්විදින්න😍💚
🔴කොහොඹ පොතු, වැල්මි, වැල්මදට, කහ සහ රත් හදුන් වැනි ඖෂධීය ශාක සාර වලින් නිශ්පාදණය කරන ලද අයුර්වේදීය නිශ්පාදණයක.
🔴මෙය රසදිය බැරලෝහ අඩංගු නොවන ආයුර්වේදීය නිෂ්පාදනයක් බැවින් අතුරු ආබාධ වලින් තොරව කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකිය.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතයි.
✅ඇණවුම් කිරිම සදහා🤷
1️⃣ඔබේ නම
2️⃣ලිපිනය
3️⃣දුරකථන අංකය
සහ ලගම නගරය සදහන් කර message එකක් අප වෙත එවන්න
✅මිල Rs 1399/=
✅Delivery Charges Rs 250/= හො Rs 300/=
✅Cash On Delivery Available (ලැබුනට පසුව මුදල් ගෙවිය හැක)
💯% ක් ප්‍රතිපල සහතිකයි.
Manufactured by G Rose (Pvt) Ltd 🇱🇰
GMP (SLS/ISO 22716:2007) Certified Company
📳Call or Whatsapp :- 071 587 2551

100%ක් ස්වභාවිකව💚 සහ පිරිසිදුව😍 නිශ්පාදණය කරන අයුරු මෙමගින් ඔබට දැකගත හැක.
🟢 දිලීර නිසා ඇති වෙන අළුහම්😰, දද කුස්ඨ🤢, කැසීම්🥵, තුවාල🤮, දහඩිය බිබිලි සහ රෑශ් වැනි චර්ම රෝග දින 14ක් ඇතුලත නිත්‍යවටම සුව කරගන්න 😍💚
🟢 එසේම එ නිසා ඇතිවෙන පැල්ලම්, කැලල් සහ අවපැහැ වීම් ඇතුලු අනෙකුත් පැල්ලම් පහසුවෙන් ඉවත් කරගන්න පුලුවන්😍💚
🟢 ශරීරයේ ඔනෑම තැනකට කිසිදු අතුරු අබාධයකින් තොරව භාවිතා කර ස්වභාවික සුවය ඔබත් අත්විදින්න😍💚
🔴කොහොඹ පොතු, වැල්මි, වැල්මදට, කහ සහ රත් හදුන් වැනි ඖෂධීය ශාක සාර වලින් නිශ්පාදණය කරන ලද අයුර්වේදීය නිශ්පාදණයක.
🔴මෙය රසදිය බැරලෝහ අඩංගු නොවන ආයුර්වේදීය නිෂ්පාදනයක් බැවින් අතුරු ආබාධ වලින් තොරව කාන්තා පිරිමි දෙපාර්ශවයටම භාවිතා කල හැකිය.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතයි.
✅ඇණවුම් කිරිම සදහා🤷
1️⃣ඔබේ නම
2️⃣ලිපිනය
3️⃣දුරකථන අංකය
සහ ලගම නගරය සදහන් කර message එකක් අප වෙත එවන්න
✅මිල Rs 1399/=
✅Delivery Charges Rs 250/=
✅Cash On Delivery Available(ලැබුනට පසුව මුදල් ගෙවිය හැක)
💯% ක් ප්‍රතිපල සහතිකයි.
Manufactured by G Rose (Pvt) Ltd 🇱🇰
GMP (SLS/ISO 22716:2007) Certified Company
📳Call or Whatsapp :- 071 587 2551
#අළුහම් #කැසීම #කිහිලි #ඉකිලි #දද #කුෂ්ඨ #ඉකිලිකැසීම #ඉකිලිකලුවීම #සමේරෝග
02/02/2024
වසර 3ට වැඩි කාලයක් Facebook හරහා දිලීර රෝග සහ පැල්ලම් ඉවත් කරන මෙම ඖෂධය අපි ඔබ වෙත ඉදිරිපත් කරලා ලැබුනු දහස් ගනණක් සාර්ථක ප්‍රතිඵල අතුරෙන් කිහිපයක්😍💚❤️
01/02/2024
ස්තුතියි එ වටිනාකම මෙලෙස වචනවලට පෙරලුවට. 💚😍
20/02/2023
100%ක් ස්වභාවික අමුද්‍රව්‍ය යොදා නිශ්පාදණය සිදුකරන අයුරු💚. මෙම ආයුර්වේදීය ඖෂධය මගින් කිසිදු අතුරු අබාධයක් ඇති නොවේ.
⭕"අළුහම්"
සමේ දිලීර ආසාදනයක් නිසා ඔබේ සම පුරා විසිරෙන ලා පැහැති පැල්ලම් ගැන ඔබ දැනුවත්ද? ඒවා තමයි අළුහම් කියන්නේ. නැතිනම් පුරාණයේ සමේ පෙති ගෝමර හෝ මල් ගෝමර ඉහිනවා කියන්නේ මේ අළුහම් (Pityriasis Versicolor or Tinea Versicolor) වලටම තමයි
🔴වෙනත් සමේ රෝගයකින් අළුහම් වෙන් කර හදුනා ගැනීම
ඇතැම්විට මෙම අළුහම් , බොහෝවිට දක්‌නට ලැබෙන්නේ කිහිල්ල, බෙල්ල, පපුව, පිට ප්‍රදේශය ආශ්‍රිතවයි. නමුත් සමේ ඕනෑම ස්‌ථානයක අළුහම් පැතිර යා හැකියි.
සමේ ආසාදනය වූ ස්ථාන වල ලා පැහැති කුඩු ගැලවෙන ලප ලෙස දිස් වෙනවා
මෙම අළුහම් සමේ පැහැයට වඩා තද පැහැයක් ගන්නවා. තවත් අලුහම්, දුඹුරු, කළු ආදී පැහැයන්ගෙන් පැතිරෙනවා.
අළුහම් ඇතිවිට වැඩිපුර දහඩිය දැමීම සහ කැසීම ඇතිවෙන්න පුළුවන්.
ස්‌නානය කළ පසු සහ දහදිය දැමූවිට අළුහම් සම මතුපිට ඉලිප්පී පවතිනවා.
අළුහම් සම මත හට ගන්නාවිට එය රවුම් ලෙස දක්‌නට ලැබෙනවා. ඇතැම් විට මෙය රෝම කූපයක් වටා පැතිර තිබෙනවා.
අළුහම් ඇති ස්ථානය අතින් සීරූ විට කුඩු කුඩු මෙන් සුදු පැහැයට ගැළ වී යයි.
පොකුරු වශයෙන් දකින්ට ලැබෙන අතර සෙමෙන් වර්ධනය වෙනවා.
🔴අළුහම් ඇතිවීමට හේතු
1️⃣පරිසරයේ උණුසුම වැඩිවීම
2️⃣පරිසරයේ තෙතමනය හෙවත් ආර්ද්‍රතාවය වැඩිවීම
3️⃣අධිකව දහඩිය දැමීම
4️⃣සිරරේ නිතර තෙත් බවක් රඳා තිබීම
5️⃣කොට්ට උර, ඇඳ ඇතිරිලි පිරිසුදුව නොතැබීම
6️⃣කෘත්‍රිම ආහාර පාන වැඩි වශයෙන් ගැනීම
7️⃣බ්ලීචිං අඩංගු බොඩි ලෝෂන් ගැල්වීම
8️⃣පරම්පරාව තුළ අලුහම් ඇතිවීමට ප්‍රවණතාවයක් පැවතීම
9️⃣ඌණ පෝෂණය විශේෂයෙන් විටමින් C
1️⃣0️⃣ප්‍රතිශක්තිය දුර්වල වීම
1️⃣1️⃣ජානමය හේතුන්
1️⃣2️⃣හිරු එළියට නිරාවරණය නොවීම
1️⃣3️⃣ස්නානයෙන් හෝ ශරීරය සේදීමෙන් පසුව හොඳින් සම පිසදා නොගැනීම
1️⃣4️⃣තෙත ඇඳුම් ඇඳීම
1️⃣5️⃣රුධිරයේ ඇති උෂ්ණාධික බව
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Matara