ClearMe Skin Care
Beauty,cosmetic & personal care
01/07/2023
ඔයාගෙත් මූණ පැහැපත් වුනාට ඇගේ සමහර තැන් කලු වෙලා නිසා දුකින්ද ඉන්නේ සැහැල්ලු ඇදුමක් අදින්න ගියත් පිරිසක් අතරට ගියත් මේ දේ හිතට වදයක් ද? අපි දන්නවා ඔයාගෙ අපහසුතාව. ඒ නිසාමයි සැගවුන තැන් ස්තිර වශයෙන්ම පැහැපත් කරන 100% ශාකසාර හා දේශීය ඖෂධ වලින් නිශ්පාදනය කරලා තියෙන මන්දාරි ක්‍රීම් එක ඔයාට හදුන්වා දෙන්නේ....
මේ ක්‍රීම් එක ලංකාවේ හදන අපේම දෙයක් නිසා සමට අහිතකර කිසිදු රසායනික සංයෝගයක් මෙහි අඩංගු නැහැ. ඒ නිසා බය නැතිව පාවිච්චි කරන්න පුළුවන්. මන්දාරි ක්‍රීම් එක මගින් මෙතෙක් දවස් ඔයාගෙ හිතට වදයක් වෙලා තිබුන ගැටලු ස්ථිර වශයෙන්ම විසදගන්න පුළුවන්.
මෙමගින්
👉🏼අත්යට කලු විම හා දුගද
👉🏼 රහස් ස්ථාන වල දුගඳ සහ කලුවීම් ,කැසීම්
👉🏼බෙල්ල අවට කලුවීමි
👉🏼ඉකිලි අවපැහැය හා කැසිම
👉🏼ඉකිලි කිහිලි ආශ්‍රිත දුගඳ
👉🏼පිලිස්සුම් පැල්ලම් හා වෙනත් කැලැල්
👉🏼දිනපතා යට ඇදුම් ඇදීමේදී ඇතිවන මාර්ක්
සියල්ලම නැති කරගන්න පුළුවන්. දින 7ක් 14 වගේ ගතවෙද්දී ඔබටම වෙනස බලන්න පුළුවන්.
අලෙවියෙන් පසු මන්දාරි කාර්ය මණ්ඩලය ඔයත් එක්ක ඉන්නවා. අපි ප්‍රථිඵල සහතික කරනවා පමණක් නොව ප්‍රථිඵල ලැබෙනකම් ඔබට අවශ්‍යය උපදෙස් හා සහය ලබා දෙනවා
වැඩි විස්තර දැනගැනීමට ඔබේ නම ලිපිනය හා දුරකතන අංකය පහත අංකයට Whatsapp කරන්න. නැතිනම් අපිට ඇමතුමක් ලබා දෙන්න
Hotline/ WhatsApp:074 305 7140
මෙම සුවිශේෂී නිශ්පාදනයේ මිල රු.1990/= විතරයි. ක්‍රීම් එක ඔයාගෙ අතටම ලැබුනම මුදල් ගෙවන්න
01/07/2023
ලංකාවේ බොහෝ දෙනෙකු පීඩා විදින ගැටලුවකට 100% සාර්ථක විසදුමක් මෙන්න. ඉකිලි හා රහස් ප්‍රදේශ ආශ්‍රිතව කැසීම් ඇතිවීම හා කලු වීම නිසා ඔබ මෙතෙක් දවසක් පීඩා වින්දනම් ඒ සියල්ලම සදහටම අවසන් කරන්න පුළුවන් අපේ රටේ හදන හර්බල් ක්‍රීම් එක ගැනයි මේ කියන්න යන්නේ
බොහෝ දෙනෙක් ලැජ්ජාව නිසා මේ තත්වය සගවනවා. සමහර අය අධික කාර්යබහුල බව නිසා මේ තත්වයට නිසි විසදුමක් සොයන්නේ නැහැ. මේ දේවල් නිසා කාලයක් යද්දී ඔයා ලොකු අපහසුවකට පත්වෙන්න පුලුවන්. සමහර විට දැනටමත් ඔබට මේ ගැන අමිහිරි අත්දැකීම් ඇති. ඉකිලි හා රහස් ප්‍රදේශ ආශ්‍රිතව කැසීම් ඇති වෙලා හෝ කලු වෙලානම් තවත් ප්‍රමාද වෙන්න එපා. මේ ගැටලුව රහසේම විසදගන්න මන්දාරි ක්‍රීම් එක මාසයක් පමණ භාවිතා කිරීම පමණයි කරන්න තියෙන්නේ.
මෙම සුවිශේෂී ක්‍රීම් එක භාවිතය මගින්
✅ඉකිලි හා රහස් ප්‍රදේශ ආශ්‍රිතව ඇති වී ඇති කැසීම් සම්පූර්ණයෙන් සුව කරනවා
✅ ඉකිලි ආශ්‍රිතව බිබිලි දැමීම දද ඇතිවීම ස්ථිර වශයෙන්ම නවතා දමනවා
✅ඉකිලි හා ඒ අවට කලු වෙලානම් එම ප්‍රදේශ නැවත පැහැපත් කරනවා
✅ඉකිලි හා රහස් ස්තාන අවටින් දුගද හමයි නම් මේ ක්‍රීම් එක මගින් එම තත්වය සම්පූර්ණයෙන්ම සුව කරනවා
එහෙනම් ඇයි තවත් බලන් ඉන්නේ. සැගවුන තැන් වල ප්‍රශ්න රහසේම විසදගමු නේද?
ප්‍රථිඵල සහතික කරනවා විතරක් නෙමෙයි මන්දාරි ටීම් එක අලෙවියෙන් පසු ඔයාට අවශ්‍ය ප්‍රථිඵල ලැබෙනකම්ම සහය දෙනවා.
වැඩි විස්තර දැනගන්න කතා කරන්න/ නැත්නම් Whatsapp පණිවිඩයක් පහළ දුරකතන අංකයට යොමු කරන්න
074 305 7140
මෙම සුවිශේෂී නිශ්පාදනයේ මිල රු.1990/= විතරයි. ක්‍රීම් එක ඔයාගෙ අතටම ලැබුනම මුදල් ගෙවන්න
Hotline/ WhatsApp:074 305 7140
01/07/2023
Dark underarms can be bothersome, but understanding the causes and solutions can help you brighten them effectively. In this article, we'll explore five common reasons for dark underarms and simple ways to lighten them.
✅Shaving or Waxing:
Frequent shaving or waxing can cause irritation and darkening. Try using gentler hair removal methods or opting for careful shaving techniques to minimize skin damage.
✅Dead Skin Cell Buildup:
Accumulated dead skin cells can contribute to dark underarms. Regularly exfoliate the area using a mild scrub or homemade mix of sugar and lemon juice to remove dead cells and reveal brighter skin.
✅Friction and Irritation:
Constant rubbing or tight clothing can darken underarms. Choose loose-fitting, breathable clothes and keep the underarm area clean and dry to reduce friction and irritation.
✅Hyperpigmentation:
Hyperpigmentation can lead to dark underarms. Consider using skin lightening creams or serums with ingredients like kojic acid, arbutin, or vitamin C after consulting a dermatologist.
✅Deodorant and Antiperspirant Usage:
Some deodorants and antiperspirants may contribute to underarm darkening. Look for aluminum-free and skin-friendly options, or try natural alternatives like baking soda, coconut oil, or lemon juice.
Dark underarms can be addressed by adopting simple remedies. Be mindful of your hair removal methods, exfoliate regularly, choose comfortable clothing, address hyperpigmentation with professional advice, and opt for gentle deodorant options. With consistent care, you can achieve lighter and more confident underarms.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Matara
81000