Herb Line with Dinee
herbline online stores
06/10/2021
ස්වර්ණවාහිනී
29/09/2021
Mata me thanta enna suport karapu mage team members la hamotama godaak tnks 💗💗💗
27/09/2021
Congratulations my junior team leader nizra 💗💗💗💗
22/09/2021
New hair oill price
19/09/2021
Result result
Pigmentation cream
19/09/2021
Congratulations nanga 💗
Join vela podi kalayakin junior leader levl ekata up una eka gan godak sathutui.ikmnatama leader level ekata up venna wish karanwa
15/09/2021
❤️☕🌿නිරෝගිමත් දිවියකට
ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු
ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු 🌿❤️☕
😍🌱කොත්තමල්ලි ☕🖤🍂
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
😍🌱ඉගිනියා☕🖤🍂
ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි
😍🌱කෝපි☕🖤🍂
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
😍🌱ඉගුරු☕🖤🍂
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
😍🌿.උළුහාල් ..
ප්‍රෝටීන්, මේදය, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ, මැග්නීසියම්, සෝඩියම්, පොටෑසියම්, සින්ක්, විටමින් A, තයමින්, රයිබොෆ්ලෙවින්, නියැසින්, විටමින් C
❤️කොලෙස්ටරෝල් අඩු කිරීම
❤️ප්‍රදාහ සමන හෙවත් ඉදිමුව නැතිකිරීම
❤️පිළිකා නැසීම
❤️හෘදය වස්තුව ආරක්ෂා කිරීම
❤️ස්වසන ව්‍යුහාවේ බැඳී ඇති සෙම ඉවත් කිරීම
❤️බඩ පිපීම සහ උදරයේ වේදනා නැති කිරීම
❤️කිරි නිපදවීම සහ උත්තේජනය කිරීම
❤️රුධිර ගත සීනි මට්ටම අඩු කිරීම
❤️අධික රුධිර පීඩනය අඩු කිරීම
❤️මෘදු වර්ධන අන්ත්‍ර වල ජිවත් වන පරපෝෂීත පණුවන් ඉවත් කිරීම.
වේදනා නැසීම
😍🌿කලු ගම්මිරිස් ☕🍂
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
වැඩිහිටි අය සඳහා දිනකට තුන්වරක් සහ කුඩා දරුවන්ට උදේ සවස පානය කිරීම සුදුසුයි.🤗
මිල - 2450/= 😍
ප්‍රමාණය - 250g
🤗දැන් වඩාත් අඩු කළ මිලකට..
🤗දැන්ම ඔබේ ඇණවුම වෙන් කර ගන්න.
🤗විශ්වාසවන්ත සේවාවකින් නිවසටම ගෙන්වා ගැනීමට ,
අපගේ නිෂ්පාදන මිලදී ගැනීමට අවශ්‍ය නම්, අවශ්‍ය නිෂ්පාදන සඳහන් කර ඔබගේ,
නම
ලිපිනය
දුරකථන අංක 2ක් Inbox Msg කරන්න
Delivery ගාස්තු
කොළඹ-200
අනෙකුත්-300
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක. 🍂🍂🍂
Cash on delivery
14/09/2021
200 member complete my team HERBLINE with DINEE
math ekka join vela work karapu mage yaluvo hamotama godak thanks 💗💗💗💗
12/09/2021
🌿🌿Fat burner
🌿🌿හරිත තේ - silver tips
250g - Rs.1450/=
දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
භාවිතය -
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුයි.
Cash on delivery available
Colombo -200/=
Out of Colombo -300/=
Herb Line with Dinee herbline online stores
11/09/2021
🌿 FAT BURNER GREEN TEA 250g Rs.1450 /=
🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃
♧ Fat Burner Green tea කියන්නේ ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත් විශේෂ පානයක් .....
• වෙනත් තේ විශේෂ වගේ ඔක්සිකරණ ක්‍රියාවලියට ලක් නොවේ . මේවායේ විටමින් වර්ග සහ ඛණිජ ලවණ වර්ග වලින් පොහොසත් ය ....
• පිළිකා වලට විරුද්ධව සටන් කරනවා වගේම හදවත් රෝග වලිනුත් ආරක්ෂා කරන අතර ස්නායු ආවේග පාලනය කරන විශේෂ පානයක් ....
• ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරින , ශරීර ස්කන්ධය අඩුකර සිහින් සිතැති සිරුරක් ලබා දී ඔබේ තරුණ කම රැක දෙයි ....
■ Green tea බර අඩු කරගන්නා උදවිය අතර ජනප්‍රිය පානයකි 🤩
-------------------------------------
❗ Green tea පානය කළ යුතු නිවැරදි ආකාරය .....
👉 උදෑසන හිස්බඩ Green Tea පානය කරන්න එපා ..
• උදෑසන හිස්බඩ Green Tea පානය කිරිම ඔබේ අක්මාවට නරක ප්‍රතිඵල ගෙන එනවා .
• Catechins සංඝටකය Green tea වල අඩංගු වෙනවා . ඒ නිසා අධික පානය කිරීමෙන් අක්මාවට හානි සිදු විය හැකිය.
• Green Tea බොන්න සුදුසුම වෙලාවන් තමයි උදේ 10 සහ 11 අතර හෝ සවස් යාමය .
👉 ආහාර වෙලාවල් අතර Green tea පානය කරන්න ..
• ආහාර වේලෙහි ඇති යකඩ සිරුරට නිසි ලෙස අවශෝෂණය වීමට නම් Green tea එකක් පැය දෙකකට පෙර හෝ පසු ලබා ගත යුතුය .
• ඔබ රක්ත හීනතාවයකින් පෙලෙන කෙනෙක් නම් ආහාර සමඟ Green tea පානය කිරීමෙන් වළකින්න.
👉 ව්‍යායාම කිරිමට පෙර Green tea පානය කරන්න ..
• සිරුරේ මේදය සීඝ්‍රයෙන් දහනය කිරිමේ හැකියාව Green tea වල අඩංගු caffeine වල තිබේ .
• ශක්තිය වැඩි කිරීම මඟින් වැඩි වේලාවක් ව්‍යායාම් කළ හැක .
👉 නින්දට පැය දෙකකට පමණ පෙර පානය කරන්න .
• මෙහි ඇති caffeine ඔබේ නින්දට බාධා කළ හැක . ඒ නිසා ඇඳට යාමට පෙර බොන්න සුදුසු පානයක් නොවේ .
• නින්දට පැය දෙකකට පෙර පානය කිරීමෙන් මන්දගාමී ප්‍රතිවුර්තීයේ ක්‍රියා වේගවත් කරන්න Green tea වලට හැකි වේ.
------------------------------------
ඔබේ අදම ඇණවුම් කර නිරෝගීමත් සිහින් සිරුරකට හිමිකම් කියන්න ...
👉👉 inbox 📥 🌿🌿❤️🍵
Cash on delivery available 🚚🚚🚚
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමට හැකියාවක් ඇත.🌿🍵🌿🍵🌿🍵🌿🍵🌿🍵🌿🍵
අදම ඇනවුම් කරන්න---------------------📞
02/09/2021
To day 2nd coustmer 💗💗💗
Thanks saduni 💗💗
02/09/2021
To day happy coustmer 💗💗
Thanks mishu 💗💗
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Matara