Beauty Blossom
clothes, Sare, bedsheets, pillow case.
සුභ උදෑසනක් 🌞🌞
💛 ඔව් ඔයාට පුළුවන්...පුංචියට ආරම්භ කරන්න...ඔයාට පුළුවන් ලොකු තැනකට ළගා වෙන්න...
💛 ඔයාගේ මනස ඔයා පාලන කරන්න..මනසට ඔයා පාලනය කරන්න දෙන්න එපා...
💛 ඔයා හොඳ කෙනෙක් උනත් එක කාටවත් වටහා දෙන්න ඔයාගේ වටිනා කාලය නාස්ති කරන්න එපා...
💛 ජයග්‍රාහී බ්‍රහස්පතින්දාවක් ...ඔබට මට සැමට...ස්තූතියි අද දවසට....🌼
ස්තූතියි...ගෙවීගිය සෑම දිනයකටම මෙන්ම උදාවීමට නියමිත හා උදාවූ අද දිනයටත් ස්තූතියි...
මා හට මේ සෑම දිනකදීම ලබා දුන් හා ලබාගත් දේටත් මගෙන් ගිලිහී ගිය හා මා හට අහිමි ...හිමි හැම දේටම නිරතුරුම තුති පුදමි....
💛🌼 ස්තූතියි 🌼💛
💛🌼 THANK 🌼💛
15/12/2025
Good night all 😴🌕
゚viral
14/12/2025
තෙරුවන් සරණයි 🙏♥️🤝
13/12/2025
GOOD MORNING 🌞🌞🌞 GUYS...🤝♥️
බොල් වූ වී කරල ඍජුව වැඩෙන්නා සේම...
පිරැණු කරල් පහළට බරව වැඩෙයි...
එසේම අනති මානි මිනිසුන්ද හිස ඍජුව තබා ගන්නා අතර
නිහතමානී මිනිසා අවශ්‍ය විටදී නම්‍ය ශීලීව හිදී.. ゚viralシfypシ゚viralシ
゚viralシfypシ゚viralシ
゚viralシfypシ゚viralシ
12/12/2025
Good night all..🌝✨
12/12/2025
සෑම සිත් නිවි පහන් වන සුභ දිනක් ...🙏සුභ උදෑසනක් වේවා....🌞🌞🌞
👉 ගෙවී ගිය දිනය ලැබූ අත්දැකීම් බොහොම.......
👉 එලබෙන දින මුහුණ දීමට අභියෝග බොහොම....
👉 එළැඹෙන දිනට ඔබට සුභ පැතුම්...දිනන දිනක් වේවා!!!
👉 එතෙක් සුභ රාත්‍රියක් ....
🌸GOOD LUCK..,
GOOD NIGHT.....🌸
11/12/2025
Today oders...♥️♥️♥️🤝
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
Matara
MATARA,KEKANADURA