Kitchen Glow lk
smart tools"happy cooking
04/03/2026
Fry fan එකක් ගමුද 29cm 1700යි......😍😍
03/03/2026
මේ තරම් කාලයක් මාට් එක්ක හිටපු ඔයාලට තැන්ක්යූ.....😍😍
03/03/2026
😍😍ඔන්න ලමයි මන් නැවත මගේ ජොබ් එකට ආදරෙන් ආවා කලින් මන් හෙයා බෑන්ඩ් තමයි සේල් කරේ..... ඒත් අලුත් බබාගේ වැඩ එක්ක ඒ ජොබ් එක කරන එක ටික දවසකට නතර කරන්න උන නිසා ඔන්න මන් අලුත් වෙලා ආවා ..කලින් වගේම මාත් එක්ක සහයෝගයෙන් ඉදිරියට යමු....පුලුවන් උපරිම සාදාරන ගනන් වලට මන් දෙන්න ලෑස්ති....😍😍😍 ෆලෝ නොකරපු අය මාව ෆලෝ කරන් යන්න..😍😍
03/03/2026
1.0 L උනුවතුර බෝතලය 1250යි...මේක නම් ලමයි ඩිපොසිට් පමනයි.... පෝස්ට් ගාස්තුව 250යි...පහත වර්න වලින් ගන්න පුලුවන්....වතුර නිවෙනවාද නැද්ද කියලා චෙක් කරලා එවන්නේ...😍😍
03/03/2026
🤭බෝඩ් වෙලා ඉන්න සෙට් එකට...... 🤭තනියම ඉන්න සෙට් එකට.... 🤭අතේ තියෙන මුදලට මෙන්න ගෙනාව 🤭තනි ගෑස් ලිප රුපියල් 2000යි...0774205381
03/03/2026
මග් එකයි...බ්ලෙන්ඩර් එකයි දෙකම 1600යි.....කෑශ් ඔන් ඩිලිවරි සහ ඩිපොසිට් දෙකම පුලුවන් ....Protable juicer.....0774205381
ගමුද ගමුද.....🤭🤭🤭
03/03/2026
ඔන්න චූටි බබාල ඉන්න අම්මලාට වැඩ පහසු කර ගන්න.... ට්‍රිප් යද්දි පිරිසිදුව ගෙදර වගේම පලතුරු ජූස් හදන්න ලේසිම වටින දෙයක් තමයි මේක 😍😍😍රැගෙන යාමේ පහසුව 😍😍😍 පිරිසිදුව හදාගන්න පුලුවන් 😍😍😍 විදුලිය නැති තැනකට උනත් චාජ් කරලා තියා ගත් විට පහසුයි 😍😍😍1250 වගේ මුදලකට 😍😍😍කෑශ් ඔන් ඩිලිවරි හෝ ඩිපොසිට් දෙකම පුලුවන්.....0774205381
29/03/2024
බෑන්ඩ් එකක් 22යි ....
28/03/2024
ෆෝම්ශීට් පැක් එකක් 250යි.....10ට වැඩි නම් 245 යි.......
10/01/2024
😍😍😍
Click here to claim your Sponsored Listing.
Telephone
Website
Address
Matara
81000