Athugala Aqua life Water Filter
water filter selling & Maintenance
Aqualife අලුත් අවුරුදු වාසිය දැන් මිල පහලට
රු. 49,900 පමණි..🤩🤩🤩🤩
ඉක්මන් කරන්න මේ වාසිය සීමිත කාලයක් සඳහා පමනයි.
ඔබත් අදම ඔබේ ජල පෙරනය වෙන් කරවා ගන්න 🤝🇱🇰
ශ්‍රී ලංකාවේ අපේ එකම සාඩම්බර නිෂ්පාදනයක් වන මෙම ගෘහස්ථ ජල පෙරනය ඔබට ඔබේ නිවසට හෝ ව්‍යාපාරික ස්ථානයට හා විදෙස් ගතව සිටින ඔබට ඔබේ ආදරණියන්ට නෑදෑයන්ට ආදරයෙන් වටිනා තිළිණයක් ලෙස ලබාදෙන්න
තාමත් නිකන්ම පෙරලද බොන්නේ ??
තවත් ලොකු ගණන් දීලා ගන්නේ මොකටද..
ජලයේ දියවී ඇති බැරලෝහ,කිවුල ,මලකඩ ක්ලෝරින් ඇතුළු අහිතකර සියලු දේ ඉවත් කරන අපේ රටෙි නිපදවන ITI තත්ව සහතිකය ලත් AQUALIFE ALKALINE RO ජල පෙරණය ලංකාවේ අඩුම මිලට අලුත් අවුරුදු වාසිය සමගින් දැන් 49900/= අත්පිට මුදලට ලබා ගත හැක.
මුලික මුදලක් මුලින් දිලා පහසු ගෙවිමෙි ක්‍රමයට ද ලබා ගත හැක.
ඔබෙි ජල පෙරණය වෙන් කරගන්න පහත අංකයට දැන්ම කතා කරන්න
0770815297 / 0763852500
Category
Contact the business
Telephone
Website
Address
Matara
81034
Alerts
Be the first to know and let us send you an email when Athugala Aqua life Water Filter posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.