Ruu Swabha Natural
ආයුර්වේද ලොව ප්‍රමුකයා 💚
20/09/2025
අපගේ පාරිභෝගික ආදරය 😍
Thanks for your Feedback
16/04/2025
හිස තෙල් ගෑම.
#2025
01/03/2025
විවිද රසයනික දෑ භාවිතයෙන් ඔබගෙ කොන්ඩයත් පනාවට එන්න ගත්තද ? 🙄
නැතිනම්,
🌳 කොන්ඩය දුර් වර්න වෙලාද ?
🌳 කොන්ඩය අග පැලිලා ගිහින්ද ?
🌳 කෙස් සුදු වෙන්න පටන් අරන්ද ?
🌳 කොන්ඩය ශක්තිමත් නැද්ද ?
💢 මේ කියන ගැටලු ඔක්කොටම එකම එක ප්‍රශ්නයයි තියෙන්නෙ. ඒ කොන්ඩෙ පෝශනය හීන වීම.
🌿 ස්වභා කේශා අපි ලෑස්තියි ඔබේ කොන්ඩෙට ශාකසාර 11 ක ගුනයක් ලබා දෙන්න. අයුර්වේද අමාත්‍යාංශයේ අනුමත නිශ්පාදනයක් වන මෙම Oil එක මගින් ඔබේ කොන්ඩය මාසයක් තුල යතාතත්වට පත්වන්න පටන් ගන්නවා. වැඩි දුර විස්තර දැනගැනීමට මිලදී ගැනීමට අපට කතා කරන්න.
☎️ (074 10 100 49)
100 ml බෝතලයක් රු.1900 ක් පමනි.
03/10/2024
ආයුබෝවන්...
පුද්ගලයකුගේ පෞරුෂය, රූපය යන කාරනාවලට ප්‍රභලව බලපාන නමුත් අඩුම සැලකිල්ලක් දක්වන දෙයක් තමයි කොණ්ඩය කියන්නෙ.
ශක්තිමත්,ඝනකම්,දිගු කලු කෙස් කළඹක් වඩාත් ඉක්මනින් වර්ධනය කරගන්න පුලුවන් ආයුර්වේදීය විසඳුමක් තමයි දැන් ඔබ අතේ තිබෙන්නෙ.
ස්වභා කේෂා හෙයාර් ඔයිල් හැදෙන්නෙ කොහොමද -
පාරම්පරික හෙල ඔසු වට්ටෝරු වලට අනුව, දේශීය ඖෂද වර්ග 11 ක් මූලික කරගනිමින්, ආයුර්වේද වෙද්‍යවරයෙකුගේ පූර්න අධීක්ෂණය යටතේ, ඉතා පිරිසිදුව හා ආයුර්වේද අමාත්‍යාංශයේ නීති රෙගුලාසි වලට අනුකූලව, ඉතා ගුනාත්මක භාවකින් යුතු ස්වභා කේෂා හෙයාර් ඔයිල් නිශ්පාදනය කරනු ලබයි.
මෙහි නිල් අවරිය , කෝමාරිකා , සුදු හදුන් , කීකිරිදිය , සැවැන්දරා , උලුහාල් , හාතවාරිය , මුගුනුවැන්න , ගොටුකොළ , වැටකෙයිය අරලු , නෙල්ලි සහ තවත් රහස් ඖෂධ අඩංගු වේ. තවද මෙහි කිසිදු රසායනිකයක් අඩංගු නොවීම විශේෂත්වයකි.
භාවිතයට උපදෙස් -
භාවිතයට පෙර හිස සබන් යොදා හොදින් සෝදා තෙත් ගතිය පහව යන තෙක් සිටින්න. ඉන්පසුව SWABHA KESHA HAIR OIL හිසට එක්කර ඇගිලි තුඩු වලින් හොදින් සම්බාහනය කරන්න. අවම පැය 8 වත් යනකන් නැවත සෝදා හැරීමක් නොකරන්න. දවසකට එක් වරක් භාවිත කරන්න. ඔබ භාවිතය ඇරභූ පසු දින 3 කට වරක් හිසට සබන් යොදා සේදීම ප්‍රමානවත් වේ. (ඉක්මන් ප්‍රතිපල සදහා දවසින් වැඩි වේලාවක් Oil එක හිසෙහි රැදෙන්නට ඉඩ හරින්න.)
සති දෙකත් මාසයත් අතර කාලයකදි ඔබට ප්‍රතිපල ලැබෙන්නට පටන් ගන්නා අතර මාස තුනක කාලයක් මෙය භාවිත කිරීමේදි ඔබට පැහැදිලි ප්‍රතිපල දැක ගැනීමට හැක. පුද්ගලයගෙන් පුද්ගලයාට ප්‍රතිපල ලැබීමට ගත වන කාලය වෙනස් වේ.
☑️ හිසකෙස් ගැලවී යාම.
☑️ අකලට කොන්ඩය සුදු වීම.
☑️ කොන්ඩය අග පැලීම.
☑️ හිස්සොරි ඇතිවිම.
☑️ හිස කෙස් වල තුනී බාවය.
☑️ හිස කෙස් වර්ධනය ප්‍රමාද වීම.
☑️ අකලට තට්ටය පැදීම.
☑️ නිතර නිතර පවතින හිසරදය.
වැනි ප්‍රශ්න රැසකට මෙම නිශ්පාදනය මගින් විසදුම් ලබා ගත හැක.
තවද තද බල හිසේ කැක්කුමක් ඇති වූ විට මෙය භාවිත කර හොදින් සම්භායනය කිරීමෙන් හිසේ කැක්කුම පහව යයි. එමෙන්ම ඇස් පෙනීම වර්දනයට මෙම නිශ්පාදනය දායක වේ.
100 ml බෝතලයක මිල රු. 1900 ක් පමනි.
02/10/2024
👩⚕ තරුන වයසින්ම කොන්ඩෙ සුදු වෙලාද.?
👩⚕ කොන්ඩය අග පැලිලා ගිහින්ද.?
👩⚕ ටික ටික කොන්ඩෙ යන්නත් පටන් අරන් තට්ටෙ පෑදිලා නේද.?
👩⚕ නිතර නිතර ඔලුවෙ කැක්කුමත් හැදෙනවද.?
👩⚕ තද ඇදුමක් අදින්නත් බෑ හිස්සොරි නේද.?
👩⚕ ආස කලු දීප්තිමත් කොන්ඩෙකට උනත් තියෙන්නෙ දුබුරු පැහැ කොන්ඩයක් නේද.?
💢 ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාගෙ නෙමෙ. කොන්ඩෙට අවශ්‍ය පෝශනය නැති කම.
💚 ඉවසුවා ඇති අපි දෙන්නම් විසදුම.
පාරම්පරික වට්ටෝරු වලට අනුකූලව දේශීය ආයුර්වේද වෙද මහතකුගේ අධීක්ෂණය යටතේ ශාක සාර 11 කින් සති දෙකක් මුලුල්ලේ කල්දේරම් වල පැසෙමින් ඉහල ගුනාත්මක භාවකින් Swabha Kesha Hair Oil එක නිපදවයි.
🌱 අකලට හිසකෙස් ගැලවීයාම,
🌱 අකලට හිසකෙස් සුදුවීම,
🌱 කොන්ඩය අග පැලීම,
🌱 හිස්ඔරි සැදීම,
🌱 තට්ටය පෑදීම
වැනි ඔබේ හිසට පීඩාකාරි රෝග මුලුමනින්ම නවතාලයි. තවද,
🛡️ කොන්ඩය කලු කීරීම,
🛡️ කොන්ඩය ඝන කිරිම,
🛡️ ප්‍රෙශර් තියන අයගෙ ඇස් පේනීම ක්‍රමත් ක්‍රමයෙන් අඩුවීම වැලැක්වීමට,
🛡️ පාසල් යන කුඩා දරුවන්ගේ මොලේ වර්දනයටද මෙම Hair Oil එක වක්‍රව දායක වේ.
ඇනවුම් කිරීම සදහා පහත අංකයට ඔබගේ විස්තර අඩංගූ Whatsapp පනිවිඩයක් යොමු කරන්න. ( 074 10 100 49 )
Eg - නම
ලිපිනය
දුරකතන අංක දෙකක්
නගරය
අප වෙත එවන්න. වැඩිදුර විමසීම් සදහා අපව අමතන්න.
☎️ 074 10 100 49
මිල රු. 1900.00 ක් පමනි.
ඩිලිවරි ගාස්තු රු. 400.00
නිශ්පාදනය ඔබේ අතට ලැබුනු පසු මුදල් ගෙවන්න.
🚚 ( CASH ON DELIVERY )
01/10/2024
ඔබේ හිසකෙස් සම්බන්ද සියලුම ගැටලු වලට විසදුම් දෙන Swabha Kesha මගින්,
☑️ හිසකෙස් ගැලවී යාම.
☑️ කොන්ඩය අග පැලීම.
☑️ හිස්සොරි ඇතිවිම.
☑️ හිස කෙස් වල තුනී බාවය.
☑️ හිස කෙස් වර්ධනය ප්‍රමාද වීම.
☑️ අකලට තට්ටය පැදීම.
වැනි ප්‍රශ්න නිසා සිත් තැව්ලෙන් ඉන්න ඔබට මෙන්න තියෙනවා හොදම විසදුම,
🌿 Swabha Kesha Hair Oil 🌿
මෙය ඔබ බාවිතා කර සති දෙකක් යන විට ප්‍රතිපල දැක ගත හැක. ආයුර්වේද අනුමැතිය සහිත ආයුර්වේද වෛද්‍යවරයකුගේ අදීක්ශනය යටතේ නිශ්පාදනය වන ලංකාවෙ එකම Hair Oil එක. බාල නිශ්පාදන වලට නොරැවටී ඔබේ කොන්ඩය රැක ගන්න මෙන්න හොදම අවස්තාව. ඔබත් අදම වෙනස වටහාගන්න.
ඇනවුම් කිරීම සදහා පහත අංකයට අදම කතා කරන්න. නැතිනම් පහත සදහන් පරිදි ඔබගේ විස්තර අප වෙත එවන්න.
Eg - නම
ලිපිනය
දුරකතන අංක දෙකක්
නගරය
වැඩිදුර විමසීම් සදහා අපව අමතන්න.
☎️ 074 10 100 49
මිල රු. 1900.00 ක් පමනි.
ඩිලිවරි ගාස්තු රු. 400.00
නිශ්පාදනය ඔබේ අතට ලැබුනු පසු මුදල් ගෙවන්න.
🚚 ( CASH ON DELIVERY )
👩⚕ මොකද මේ තරුන වයසින්ම කොන්ඩෙ සුදු වෙලා.?
👩⚕ තාම විසදුමක් හොයාගන්න බැරි උනාද.?
👩⚕ ටික ටික කොන්ඩෙ යන්නත් පටන් අරන් තට්ටෙ පෑදිලා නේද.?
💚 ඉවසුවා ඇති අපි දෙන්නම් විසදුම්.
🌱 අකලට හිසකෙස් ගැලවීයාම,
🌱 අකලට හිසකෙස් සුදුවීම,
🌱 කොන්ඩය අග පැලීම,
🌱 හිස්ඔරි හැදීම
වැනි ඔබේ හිසට පීඩාකාරි රෝග මුලුමනින්ම නවතාලයි. තවද,
🛡️ කොන්ඩය කලු කීරීම,
🛡️ කොන්ඩය ඝන කිරිම,
🛡️ ප්‍රෙශර් තියන අයගෙ ඇස් පේනීම ක්‍රමත් ක්‍රමයෙන් අඩුවීම වැලැක්වීමට,
🛡️ පාසල් යන කුඩා දරුවන්ගේ මොලේ වර්දනයටද මෙම Hair Oil එක වක්‍රව දායක වේ.
ඇනවුම් කිරීම සදහා පහත අංකයට ඔබගේ විස්තර අඩංගූ Whatsapp පනිවිඩයක් යොමු කරන්න. ( 074 10 100 49 )
Eg - නම
ලිපිනය
දුරකතන අංක දෙකක්
නගරය
අප වෙත එවන්න. වැඩිදුර විමසීම් සදහා අපව අමතන්න.
☎️ 074 10 100 49
මිල රු. 1900.00 ක් පමනි.
ඩිලිවරි ගාස්තු රු. 400.00
නිශ්පාදනය ඔබේ අතට ලැබුනු පසු මුදල් ගෙවන්න.
🚚 ( CASH ON DELIVERY )
27/09/2024
ස්වභාදහමෙන් ඔබගේ කොන්ඩෙට විසදුම... 💆♂
🍀 තට්ටය සම්බන්ධ කරදරකාරී ගැටලුවලට ඔබ මොනතරම් Oil වර්ගවලට මුදල් නාස්තිකර ඇති ද..?
💢 තරදුරටත් නිකරුණේ මුදල් නාස්ති කරන්න අවශ්‍ය නෑ.
🌴 මසක් ඇතුළත හිසෙහි කෙස් වැවීම අරාම්බ් වේ.
🌴 කොණ්ඩය යනවට
🌴 කොන්ඩය සුදු වෙනවට
🌴 හිස්හොරි වලට
🌴 නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් වවා ගැනීමට
🌴 කොණ්ඩයේ තෙතමනය රඳව ගැනීමට
🌴 අයන්/ෆර්ම්/රීබොන්ඩ් කරල විනාශ වුන හිසකෙස් වලට
Swabha Kesha Hair Oil එක භාවිතයෙන් උපරිම ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
ලාභදායි බාල නිශ්පාදන වලට හසු නොවන්න. ඔබගේ කොන්ඩය රැකගන්න.
විශ්වාසදායී ලෙස නිවසට හෝ කාර්යාලයට ගෙන්වා ගැනීමට අදම අමතන්න.
Eg - නම
ලිපිනය
දුරකතන අංක දෙකක්
නගරය
අප වෙත එවන්න. වැඩිදුර විමසීම් සදහා අපව අමතන්න.
☎️ 074 10 100 49
මිල රු. 1900.00 ක් පමනි.
ඩිලිවරි ගාස්තු රු. 400.00
නිශ්පාදනය ඔබේ අතට ලැබුනු පසු මුදල් ගෙවන්න.
🚚 ( CASH ON DELIVERY )
Click here to claim your Sponsored Listing.