Kylie Korean Cosmetics

Kylie Korean Cosmetics

Share

Peaceful mind for great products 🇰🇷

07/03/2026

Re stoke උනා ළමයි,,

Photos from Kylie Korean Cosmetics 's post 07/03/2026

🇰🇷MADAGASCAR CENTELLA TONE BRIGHTENING CAPSULE AMPOULE🇰🇷

BENIFITS 🤗

🔸Soothes and clams skin
🔸Brightens complexion
🔸Reduces appearance of dark spots
🔸Hydrates and nourishes skin
🔸Antioxidant properties

By with confidence , cl us
Whatsapp 0764867815

Photos from Kylie Korean Cosmetics 's post 16/02/2026

🇰🇷Anua Heartleaf77 Soothing Toner 🇰🇷

🔸මෙම Soothing Toner එක සමේ ඇති ගැටලු නිවාලයි.

🔸මෙහි Heartleaf සාරය අඩංගු නිසා සමයෙහි ඇති දැවිල්ල ,රතු පැහැ ගැන්වීම ,සමනය කර ගැඹුරටම කා වැදී සමට සුවය ගෙන දේ.

🔸සමට ඉක්මනින්ම උරා ගනිමින් තෙතමනය රැක දේ.

🔸කුරුලෑ පාලනය කරයි.

🔸සමයෙහි ph අගය සමබරව තබා ගනි.

ඔයාටත් විශ්වාසයෙන් යුතුව AUTHENTIC PRODUCT මිලදී ගන්න Whatsapp mgs එකක් දාන්න.

🚛ලංකාවේ ඕනෑම තැනකට Delivery Available
💰Cash on Delivery / Bank Deposit / Bank Transfer Available .
WhatsApp 📞0764867815

Photos from Kylie Korean Cosmetics 's post 16/02/2026

Hii, Guys ,,
අපේ stoke එකෙන් ඔයාලට මිලදී ගන්න පුළුවන් Korean Authentic product බලමුද?

විශ්වාසයෙන් යුතුව මිලදී ගන්න WhatsApp mgs එකක් අපිට දාන්න,
අතරමැදියන් ඇතිව Direct Korean වලින් ගෙන්වන නිසා සාධාරණ පහසු මිලකට මෙම නිෂ්පාදනය ඔබට අපෙන් මිලදී ගන්න පුළුවන්.
WhatsApp 📞0764867815

Photos from Kylie Korean Cosmetics 's post 27/10/2025

පසුගිය දිනවල අපේ ආදරණීයන්ට යවපු oder කිහිපයක් තමයි මේ,

Thanks for them♥️

ඔයාලටත් ඕඩර් එකක් දාගන්න ඕනෙනම් අපේ whatsapp 0764867815 number එකට mgs එකක් දාන්න.

Photos from Kylie Korean Cosmetics 's post 22/10/2025

Dr.G BLACK SNAIL CREAM

▪️සංවේදී වියළි සමක් ඇති ඔබට මෙය භාවිතා කළ හැක.
▪️මෙහි ගොළුබෙලිසාරය අඩංගු ඉතා හොඳ මොයිස්චරයිසර් ක්‍රීම් එකකි.
▪️සමේ මැරුණු සෛල ඉවත් කර සමය පැහැය වැඩි කරයි.
▪️සමට හොඳින් උරා ගෙන සම රැලි වැටීම නැති කරයි.
🚛ලංකාවේ ඕනෑම තැනකට Delivery Available
💰Cash on Delivery / Bank Deposit / Bank Transfer Available .
WhatsApp 📞0764867815

Photos from Kylie Korean Cosmetics 's post 22/10/2025

නැවත Restoke උනා ළමයි,,

Dr.G R.E.D BLEMISH CLEAR SOOTHING CREAM

🔸සංවේදී සම සඳහා සුදුසු වේ.
🔸කුරුලෑ පාලනය කරයි.
🔸සමේ ස්වාභාවික සමතුලිතතාවය යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වේ .
🔸සංවේදී සමට ප්‍රමාණවත් තෙතමනයක් ලබාදෙයි

ඔයාටත් විශ්වාසයෙන් යුතුව AUTHENTIC PRODUCT මිලදී ගන්න Whatsapp mgs එකක් දාන්න.

Photos from Kylie Korean Cosmetics 's post 22/10/2025

නැවත Restoke උනා ළමයි,,

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address

Matara