Lush Beauty

Lush Beauty

Share

රැව රකින සත්කාරය : Naturelle Ceylon

28/05/2025

ඉන්ජෙක්ෂන් නොගහ ලස්සන රන්වන් සමකින් පැහැපත් වෙන්න සිහින දකින ඔයාටමයි. 😍
🌸Turmeric Capsule (කහ කැප්සුල් )🌸

මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතා කරන්න.
✅ සම පැහැපත් කරයි
✅ කුරැළැ ආසාදන සුව කරයි
✅ සම වියළිම වලකයි
✅ හිරු කිරණින් සම ආරක්ෂා කරයි
✅ සමෙහි ලප කැළැල් ඉවත් කරයි
✅ හිසකෙස් වර්ධනය කරයි
✅ ප්‍රතිශක්තිය වඩවයි
✅ පිළිකා ඇතිවිම වළකයි

🔴 කැප්සුල් 60 කි
🔴 Rs.650

ඕනෑම තැනකට Delivery Charge Rs.300

🚛 Cash on delivery

දිවයිනේ ඕනැම තැනකට දවස් 5 ක් ඇතුලත ගෙන්වාගත හැක..

👉 ඇණවුම් කිරීමට 👇

දුරකථන අංකය: 0717451804

30/04/2025

අසනීප වෙලා බෙහෙත් බොනවට වඩා අසනීප වෙන්න කලින් හොද ආහාර රටාවකට හුරුවෙනවා නම් ගොඩක් වටිනවා. ඒත් ඒ වගේ බෙහෙත් වෙනුවට අපේ පැරැන්නෝ ගත්ත ආහාර අද ඔයාලට හොයා ගන්න නෑ. ඒත් අපි ඖෂධ ලංකා සමාගම ඈත ගම් වලට ගිහින් හේන් වලින් බෙහෙත් ගහන්නේ නැතුව හැදුනු බෙහෙත් වෙනුවට ආහාරයට ගන්න පුලුවන් ස්වභාවිකව හැදුනු ආහාර වර්ග හොයාගෙන ඒවා ආහාර පෝශණ අතිරේක ලෙස ඔබ වෙත ගෙන එනවා.ලේ වල ඇතිවෙන සීනි පාලනයට ඈත අතීතයේ සිට අපගේ පැරැන්නන් ආහාරයට ගත් බෙහෙත් කරවිල කැප්සූලයක් ලෙස 1987 ආරම්භ කල දේශීය ඖෂධ සමාගමක් වන ඖෂධ ලංකා සමාගම ඔබවෙතට රැගෙන එනු ලබනවා.ඔබත් අදම බෙහෙත් බොනවා වෙනුවට මෙවැනි ආහාරමය පෝශණ අතිරේකයක් තුලින් නීරෝගීමත් බව ලබා ගන්න.
0717451804

30/04/2025

වැල්පෙනේල ශාකයේ කැඳ අතිතයේ සිටම ශක්ති ජනක පානයක් ලෙස පිරිමි ජනයා අතර ප්‍රසිද්ධියක් උසුලයි

🌿පිරිමි අයගේ ටෙස්ටොස්ටෙරෝන් වැඩි කර සාරවත් බව වැඩි කරයි
🌿ක්ෂණික මෝචනය, ලිංගික අප්‍රාණිකත්වය වැනි තත්ත්වයන් සමනය කරයි
🌿ශරීරයේ වේදනාවන්ට එරෙහිව සටන් කරයි
🌿දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව කාන්තා රෝග සමනය කරයි
🌿අර්ශස් සහ විශේෂයෙන් අණ්ඩවාත රෝග මර්දනය කිරීමට ද උපකාරී වේ
🌿මානසික ආතතිය දුරු කරයි

ඇනවුම් කිරීමට දුරකථන අංකය - 0717451804

30/04/2025

Naturelle Ceylon Venivel and wild turmeric Toner

වෙනිවැල් සහ කස්තුරි කහ මගින් සම පැහැපත් කර නීරොගි සමක් ලබා දෙයි.

Naturelle Ceylon - රුව රකින සත්කාරය.
www.naturelleceylon.com

ඇනවුම් කිරීමට දුරකථන අංකය: 0717451804

30/04/2025

Venivel and Wild Tumeric Scrub

මෙහි අඩංගු ස්වාභාවික වෙනිවැල් සහ කස්තුරි කහ මගින් සම මතුපිට ඇති මැරුණු සයිල,වයිට් හෙඩ්ස්, බ්ලැක් හෙඩ්ස් ඉවත් කර පැහැපත් පිරිසිදු සමක් ඔබට ලබා දේ

මිල රැපියල් 650

ඇනවුම් කිරීමට දුරකථන අංකය: 0717451804

30/04/2025

✅ Karapincha & Garlic Capsule

අපගේ කැප්සියුල් වියළි කරපිංචා (කරපිංචා) සහ සුදුළූනු පිප් ඒකාබද්ධ කරයි. විශේෂ ක්‍රියාවලියක් හරහා සියලුම ක්‍රියාකාරී ද්‍රව්‍ය රඳවා තබා ගනිමින් කරපිංචා කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය අඩු කිරීමෙන් හෘද සෞඛ්‍යයට සහාය වේ. සුදුළූණු රුධිර කැටි ගැසීම නිරාකරණය කරයි, කොලෙස්ටරෝල් අඩු කරයි, සහ ප්‍රබල බැක්ටීරියා නාශකයක් ලෙස ක්‍රියා කරයි.

Rs 650/=

Naturelle Ceylon - රුව රකින සත්කාරය.

ඇනවුම් කිරීමට
දුරකථන අංකය: 0717451804

30/04/2025

අතීතයේ සිටම ශ්‍රි ලාංකික ජනතාවගේ ප්‍රධාන ආහාර වේලට ගොටුකොළ සළාදයක් ලෙස එක් කර ගනී.

එයට හේතුව ගොටුකොළ ආහාරයට ගැනිමෙන් මොළයේ සහ ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට ගොටුකොළවල ඇති ඖෂධීය ගුණ හේතු වේ.මතක ශක්තිය වැඩි කිරිම, ඇස් පෙනීම වර්ධනය කිරීම,ස්නායු දුබලතා අවම කිරීම,උණ රෝග සමනය කිරිම,ශරීරයේ ඇතිවන දද, කුෂ්ට හා සමේ රෝග මර්ධනයට, ගැස්ට්‍රයිටිස්, හිසේ රුදාව,ඇදුම,ආමාශයේ තුවාල වැනි රෝග සමනය සදහා ප්‍රබල ඖෂධීය ගුණයන්ගෙන් සමන්විත වේ.

ආහාර ගැනිමෙන් පසු දිනකට දෙවරක් කැප්සියුල එක බැගින් භාවිතා කරන්න.

ඇනවුම් කිරීම සඳහා

දුරකථන අංකය: 0717451804

30/04/2025

Pitawakka Capsule - පිටවක්කා

මධ්‍යසාර භාවිතයෙන් ඇතිවෙන අක්මාවේ රෝග සුව කිරීමට ද සෙංගමාල සහ විෂ හේතුවෙන් ජනිත අක්මාවේ රෝග සමනය කිරීමට ද ආදියේ පටන් භාවිතයේ යෙදුණු අත්දුටු ආයුර් වේද වට්ටෝරුවකි.

භාවිතයට උපදෙස් :- දිනකට කරල් 2ක් ආහාරයෙන් පසු ගැනීම අනුමත කෙරේ, වියලි සිසිල් ස්ථානයක තබන්න..

ඇනවුම් කිරීමට දුරකථන අංකය: 0717451804

Photos from Lush Beauty's post 30/04/2025

ශරීරයේ පැහැය ගැන ඔබත් වද වෙනවාද? කොතරම් නිෂ්පාදන භාවිත කරත් ප්‍රතිඵලයක් නැද්ද ? ඔබේ සියලු ප්‍රශ්න වලට විසදුමක් තමා Naturelle Ceylon Venivel BodyLotion කියලා කියන්නේ.
ඕනෑම සමකට කෙටි කාලයකින් මුළු ශරීරයමට දිදුලන කහ පැහැති සමක් ලබා ගත හැක.
🔺Bleaching අඩංගු කර නැත.
🔺සති දෙකක් වැනි කෙටි කාලයක් ඇතුලත ඔබේ හානි වූ සම යතා තත්වයට පත්කරයි.
🔺පැහැපත් රන්වන් පැහැයක් ඔබේ සමට ලබා දෙයි.
🔺100% ක් අයූර්වේද නිෂ්පාදනයකි.

Cash on delivery available
All island delevery charge Rs.300

ඇනවුම් කිරීමට දුරකථන අංකය: 0717451804

Address

Matara
Matara
81000