M & C K-Mart

M & C K-Mart

Share

100% Original 🇰🇷🇰🇷 product හොයන අයට ලාභදායි මුදලකට උසස් තත්වයේ නිෂ්පාදන අපෙන් ගන්න පුලුවන් 🤗❤️✨

Photos from M & C K-Mart's post 08/09/2026

පුංචි business එකක් විදිහට අපිට ලැබෙන ලොකුම සතුට මොකක්ද දන්නවද? 🥹💗

අපෙන් එක පාරක් ගත්ත customer කෙනෙක්, ආයෙත් අපිව විශ්වාස කරලා එන එක. 🫶🏻✨

ඔයාලා දාන හැම Order එකක්ම අපිට ගොඩක් වටිනවා.
අපිව විශ්වාස කරන හැමෝටම ගොඩක් ස්තූතියි!

💕

07/09/2026

අපිට මේ ගමනේ ලැබෙන ලොකුම motivation එක ඔයාලා. 🥹✨

එකම customer කෙනෙක් නැවත නැවතත් අපිව තෝරගෙන Order කරනකොට, “අපි කරන දේ හරි” කියලා දැනෙනවා. 🫶🏻💗

අපිව විශ්වාස කරලා හැමදාමත් අපිත් එක්ක ඉන්න හැමෝටම හදවතින්ම ස්තූතියි. 🤍✨

Sanduni MG Akka
Thank you for being a part of our journey ❤️🌸💐

💕

Photos from M & C K-Mart's post 06/09/2026

පුංචි business එකක් විදිහට අපිට ලැබෙන ලොකුම සතුට මොකක්ද දන්නවද? 🥹💗

අපෙන් එක පාරක් ගත්ත customer කෙනෙක්, ආයෙත් අපිව විශ්වාස කරලා එන එක. 🫶🏻✨

ඔයාලා දාන හැම Order එකක්ම අපිට ගොඩක් වටිනවා.
අපිව විශ්වාස කරන හැමෝටම ගොඩක් ස්තූතියි ❤️👥

Kawidi Nimsara 🌸
Thank you so much ❤️🥰

05/09/2026

මේක අපිට නිකන්ම Order එකක් නෙවෙයි… අපිව විශ්වාස කරලා එයා දාපු second order එක 🥹📦

අපිව විශ්වාස කරලා මගෙන් orders දාන මගේ ආදරණීය customersලා හැමෝටම ස්තූතියි. ඔයාලගේ ආදරය සහ support එක මට ගොඩක් වටිනවා ❤️

Photos from M & C K-Mart's post 04/09/2026

“මාව විශ්වාස කරලා මගෙන් orders දාන මගේ ආදරණීය customersලා හැමෝටම ස්තූතියි. ඔයාලගේ ආදරය සහ support එක මට ගොඩක් වටිනවා. ❤️”

💕

Photos from M & C K-Mart's post 01/09/2026

We sincerely appreciate your trust in our products. Thank you for choosing us! 🌸

💕

Photos from M & C K-Mart's post 18/08/2026

“මාව විශ්වාස කරලා මගෙන් orders දාන මගේ ආදරණීය customersලා හැමෝටම ස්තූතියි. ඔයාලගේ ආදරය සහ support එක මට ගොඩක් වටිනවා. ❤️”

Original korean collagen හොයන අයට රු.6500/= BB LAB Glutathione C අපෙන් ලබාගන්න පුලුවන්.
Order කිරීම

0764137214 whatsapp
Online transfer / Bank deposit / COD
Island wide delivery

💕

Want your business to be the top-listed Beauty Salon in Matara?
Click here to claim your Sponsored Listing.

Website

Address

Matara
Matara