Shani with Herbline

Shani with Herbline

Share

Herbline product

24/11/2022

ගෙදරට වෙලා ඉන්න ගමන්
🌿රැකියාවක් කරන ගමන්
🌿ළමයි බලා ගන්න ගමන්
🌿 වැඩි ශ්‍රමයක් නැතුවම
🌿 ගැහැනු පිරිමි බේදෙයක් නෑ
🌿පුහුණුව සම්පුර්ණයෙන් නොමිලේ
🌿
💰💰💰💰 මුදල් ඉපයිමට කැමති සෑම කෙනෙක්ටම ඉතාමත් හොදම ඔන්ලයින් ජෝබ් එකක් තමයි මේක🙂.ඩේටා කපාන ඇඩ් බලන්න නෑ
😂. මහන්සි වෙලා වැඩ කරන්න නෑ
Herbline 💖කාගෙවත් යටතේ වැඩ කරන්න ඔනේ නෑ
💖ජොබ් එකට යනවා වගේ හැමදාම දාඩිය පෙරන් පැය ගනන් කාලෙ කන්න දෙයක් නෑ
💖නිවසේ සිට අනිත් වැඩත් කරන ගමන් කල හැක
💖ජොබ් එකට වඩා ආදයාමක් ඉපයිය හැක.
💖අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නැත වැඩ නොකරත් සල්ලි එන ක්‍රමයක් හදා ගත හැක.
💖 තමන්ගේ දෙයක් නිසා තමන් කැමති දවසක නිවාඩු ගත හැක
මේ වගේ එකක් එක්ක එකතුවෙලා වැඩ කරන්න කැමැති අය whatsapp 076 964 2944 මැසෙජ් එකක් දාන්න.

Photos from Shani with Herbline's post 24/11/2022

𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘖𝘪𝘭 ✍
Super results 😍🙈
🌱ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන තුන්කට්ටුව.
තාම දන්නෙ නැද්ද ඒ ගැන?
වැඩි දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොන්ඩෙ යන එක ..
එ සදහා අයුර්වේදයේ රහස් එක්කොට සෑදූ
💚කේෂ වර්ධනී තෛලය - 699/=
💚කේෂ වර්ධනී ෂැම්පු - 599/=
💚කේෂ වර්ධනී කන්ඩිෂ්නර් 599
🌱වදමල් 🌱කෝමාරිකා 🌱ගොටුකොළ 🌱කීකිරිදිය 🌱නිකකොළ 🌱මුකුණුවැන්න 🌱ලුණුවිල 🌱මරතොන්ඩි 🌱කොහොඹ කොළ 🌱වෙරලු කොළ 🌱දෙහි 🌱 ඉගුරු🌱කරපින්ච 🌱නෙල්ලි 🌱ඉද්ද කොළ 🌱සැවන්දරා 🌱සාදික්කා 🌱ඉගුරුපියලිය 🌱ගම්මිරිස් 🌱තිප්පිලි 🌱අරලු 🌱බුලු 🌱සූදුරු 🌱වැල්මී 🌱උලහාල් 🌱වසාවාසි 🌱මදටිය 🌱සුදුලූණු 🌱තලතෙල් 🌱 එඩරුතෙල් 🌱එළ්ගි තෙල් 🌱විටමින් Ever
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭
නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.😊😊
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
🌺හිස්සොරි
🌺️හිසකෙස් ගැලවී යාම.
🌺අකලට හිසකෙස් සුදු වීම.
🌺හිස කැසීම
🌺නලල දෙපස කොන්ඩය අඩු වීම
🌺රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🌺හිසකෙස් කැඩී යාම
🌺අගිසි පැලීම
👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි
භාවිතා කරන ආකාරය:
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
kesha wardhani hair oil👉100ml👉 699/=
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
භාවිතා කරන ආකාරය:
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
kesha wardhani shampo👉200ml👉599/=
whatsapp 076 964 2944

Photos from Shani with Herbline's post 24/11/2022

Herb line capsules
එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන ශරීයට ගුණ දායක ආහාර වර්ග අපේ කාර්‍ය බහුල ජීවිතයේදී අපෙන් ටික ටික ඈත් වෙලා ලේසියට සකසා ගතහැකි කෘතීම ආහර වලට අපි පුරුදු වෙලා නේද.
කෘතීම ආහාර වලින් අපිට නියම ගුණාත්මක බාවය ලැබෙන්නෙ නෑ ඒ ගැන හිතපු herb line ආයතනය ආහාර වර්ග කීපයක ගුණාත්මක බාවය ගෙන capsules වර්ග කීපයක් නිෂ්පාදනය කරල තියෙනව.
gotukola capsules - 990/=
karapincha & garlic capsules -990/=
moringa capsules-990/=
karawila capsules -990/=
pitawakka plus capsules-990/=
walpenela capsules-990/=
cinnamon capsules -990/=
turmeric capsules -990/=

කිසිම අතුරු ප්‍රතිපලයක් නොමැති බව පරීක්ෂණ වලින් තහවුරු කර ඇත
ඕනෑම ඇනවුමක් සමග විශේශ දීමනාවක් සහිතයි
🙂 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක🙂
ඩිලිවරි :- කොළඹ අවට :- රු.200
ගාස්තු :- වෙනත් ඕනෑම පලාතකට රු.300
ඇනවුම් කිරීමට Whatsapp 076 964 2944 පනිවිඩයක් යොමු කරන්න

Photos from Shani with Herbline's post 23/11/2022

කුරුලෑ වදයෙන් පීඩා විදින ඔබ වෙනුවෙන්ම ගෙන එන
Herbline Pimple Control නිෂ්පාදන පෙල❤️
🍀 Tea Tree Oil, කරාබු නැටි, මිංචි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙල බාවිතයෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
😍pimple Control Face Wash 120 Ml.😍
🌿දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
😍 Pimple Control Deep Cleansing Milk 120 Ml.😍
🌿සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.
(මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.)
😍pimple Control Scrub Pack 120 ml.😍
🌿ස්වභාවික මැටි , ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්, සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත.
මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.🌿
😍 Pimple Control Moisturizer 120 ml😍
🌿සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.🌿
😍Pimple Control Astringent 100 ml.😍
🌿සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.
🌿මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
ඇනවුම් කිරිම සදහා whatsapp 076 964 2944මැසෙජ් එකක් දාන්න.
Cash on Delivery 🚛🚛

23/11/2022
Want your business to be the top-listed Beauty Salon in Mawanella?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Hemmathagama Road
Mawanella
71500