Israel Api

Israel Api

Share

ඊශ්‍රායල් රැකියා සිහිනය සාර්ථක වේවා.....!!!

11/05/2026

ලගදිම....

07/05/2026

🇮🇱 තවත් 28කට ඊශ්‍රායලයේ සාත්තුසේවා රැකියා වරම්!

ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තුසේවා (Caregiver) රැකියා සඳහා තවත් ශ්‍රී ලාංකිකයින් 28 දෙනෙකුට අවස්ථාව හිමිව තිබේ 🙌

මෙම පිරිස සඳහා අවසන් දැනුවත් කිරීම සහ ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම
පසුගිය අප්‍රේල් 30 දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ සිදුකර ඇත.

👩‍⚕️ කාන්තාවන් 25ක්
👨‍⚕️ පිරිමින් 03ක්
➡️ එකතුව 28 දෙනෙකු

මෙම පිරිස 2026 මැයි 03 දින ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් ඇත ✈️🇮🇱

📊 2026 වර්ෂය තුළ මේ දක්වා

➡️ රැකියා අවස්ථා ලැබූ මුළු ගණන 229 දෙනෙකි

✨ ඊශ්‍රායල රැකියා සිහිනයක් ද?
ඔබටත් ඉදිරියේදී මෙවැනි අවස්ථාවක් ලබාගන්න පුළුවන් 💪

📌 අලුත්ම තොරතුරු සඳහා අපිත් එක්ක ඉන්න
👉 Israel Api

07/05/2026

🇮🇱🇮🇱🇮🇱🇮🇱

ඊශ්‍රාලයේ caregiver ලොතැරැයි දිණුම් ඇදීමෙන් ( 2026/05/06 )
සමත් සියලුම දෙනාට උනුසුම් සුභ පැතුම්....

ඉදිරි කටයුතුත් ඉක්මනින් සාර්ථකව අවසන් කොට සිහින දේශයට එන්න ලැබේවා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

06/04/2026
04/04/2026

Waiting guys

07/03/2026

I've just reached 100 followers! Thank you for continuing support. I could never have made it without each and every one of you. 🙏🤗🎉

23/02/2026

යටිතල සෙට් එකට ආවා කියලා තමයි කියන්නේ! 😎
කෝ අපේ 🇮🇱🇮🇱 යටිතල කොල්ලො කොහෙද?
ඔන්න අපි දවස් 2කට කලින් කිව්වා වගේම,
දැන් කොල්ලො ටිකට Agreement ඇවිත් නේද? 📄✈️
📩 මේ මැසේජ් එක ආපු අය
👇👇 කමෙන්ට් එකක් දාලා Confirm කරන්න 💪🔥

23/02/2026

මේවා දැක්කමනම් බයත් හිතෙනවා.
බේර්ශෙවා වල වෙන්න ගිය විනාශයක් පොලිසියෙන් අල්ලලා

23/02/2026

යටිතල සෙට් එකට ආවා කියලා තමයි කියන්නේ,කෝ අපේ 🇮🇱 🇮🇱 යටිතල කොල්ලො

Want your business to be the top-listed Beauty Salon in Mawanella?
Click here to claim your Sponsored Listing.

Address

Kandy
Mawanella