Naturelle with Pinidi.

Naturelle with Pinidi.

Share

Naturelle with Pinidi , වෙතින් ලාංකික සමට පන දෙන ,පහැපත් කරන ස්වාභාවික සත්කාර රැසක් ඔබ වෙතට....🌿💚👇

10/03/2026

❤️❤️Pigmentation Night Cream❤️❤️

☹️ Pigmentation එකක් කියන්නෙම මනසට ලොකුම ලොකුම වදයක් දෙන සමෙහි තිබෙන ලොකු ගැටලුවක්.

👉 මොකක්ද මේ pigmentation එකක් කියන්නේ,පිග්මන්ටේශන් එකක් කියන්නේ සම යටින් තැන්පත් වන මෙලනින් තට්ටුවක්,එසේ මෙලනින් තැන්පත් වීම නිස අනෙක් තැන් වලට සාපේක්ෂව එතන වැඩිපුර මෙලනින් තැන්පත් වී අවපැහැ ගන්නවා.

මුහුණේ පමණක් නෙවයි,කිහිලි යට,ඉකිලි ප්‍රදේශයේත් Pigmentation තත්ව ඇති වෙනවා.ඉතින් මේ හැම ප්‍රශ්නකෙටම වෙන වෙනම Treatment කරන්න ගියොත් ඔයාට ලොකු වියදමක් දරන්න වෙනවා.

😃 හැබැයි දැන් Naturelle Ceylon වෙතින් මේ හැම ප්‍රශ්නෙකටම විසදුමක් අදුන්වලා දිලා තියෙනවා.

➡️ Naturelle Ceylon Pigmentation Night Cream.
1 අදුරු ලප ( Dark Spots )
2 ඇස් යට කලු වීම ( Dark Circles Under the eyes )
3 කුරුලෑ ලප (Acne Marks )
4 ගර්භණී මව්වරුන්ගේ ඇදුනු සම ( Stretch Marks)
5 අදුරු දණහිස්, ගෙල හෝ වැලමිට ප්‍රදේශ වල කැලැල්
6 හිරු එළිය නිසා පිළිස්සුණු ලප ( Sun Burns )
7 අත් යට කලුවීම ( Under - arm )

මේ හැම ප්‍රශ්නයකෙටම විසදුමක් විදියට දැන් ඔයාට Naturelle Ceylon pigmentation night cream එක use කරන්න පුලුවන් .

☢️බ්ලීචීන් නැත☢️

⭕ 100%ක් ස්වාභාවික වගකීමක් සහිත ආයුර්වේදයේ ලියාපදිංචි අහිතකරදේ අඩංගු නොමැති නිෂ්පාදනයකි.

👉 අතුරු ආභාධ නැති අතර ඔබට ඇති තරම් කාලයක් බය නොමැතිව පාවිච්චි කිරීමට හැක.

මිල රුපියල් 1400/= පමණයි.
Delivery Charges : Rs:300/= (Island Wide)

👉 නිවසටම ගෙන්වාගැනීමට ඔබේ..
නම,
ලිපිනය,
දිස්ත්‍රික්කය,
ලඟම නගරය,
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක 2ක් සමඟ ඔබේ ඇණවුම අපට යොමු කරන්න...
Whatsapp :- 075 820 5148.

24/02/2026

💞

❤️❤️Kesharoo Shampoo❤️❤️

➡️ ස්වාභාවික ශාකසාර මඟින් නිපදවු කේෂාරූ ෂැම්පු මගින් හිසකෙස් සේදීමෙන් හිස්සොරි තත්ව මග හැරීමටත්,හිසකෙස් අග පෝෂණය කිරීමටත් හිසකෙස් ස්වභාවිකව දිදුලන රන්වන් පැහැයක් ලබාගැනීමටත් නීරෝගිමත් දිගු කෙස් කළඹක් ලබා ගැනීමටත් හැකිවේ.

➡️ Formulated with natural herbal ingredients,Kesharoo Shampoo helps to prevent dandruff,nourish the ends and achieve a natural golden glow and healthy long hair.

මිල රුපියල් 675/= පමණයි.
Delivery Charges : Rs:300/= (Island Wide)

😃 Naturelle Ceylon - රුව රකින සත්කාරය.

⭕ 100% ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයකි.

👉 නිවසටම ගෙන්වාගැනීමට ඔබේ..
නම,
ලිපිනය,
දිස්ත්‍රික්කය,
ලඟම නගරය,
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක 2ක් සමඟ ඔබේ ඇණවුම අපට යොමු කරන්න...
Whatsapp : 0758205148

Photos from Naturelle with Pinidi.'s post 20/02/2026

❤️❤️Liquorice Night Cream❤️❤️

➡️ ඔයාගෙ මුහුණට සුසිනිඳු පෝෂණයක් හොයනවද?

➡️ සුසිනිඳු පෝෂණය වෙනුවෙන්ම නිපදවෙන Naturelle Ceylon Face Cream සඳහා වැල්මී,සුදු හඳුන්,කුංකුම,වෙනිවැල්,කස්තුරි කහ වැනි ඖෂධීය ඔසු සංයෝගයන් යොදාගනු ලබනවා.

➡️ Kunkumadee Cream,Liqorice Day Cream,Liqorice Night Cream,Venivel & Wild Turmeric Glow Mud Pack සහ Pigmentation Cream වැනි නිෂ්පාදනයන් පෙළක්ම දැන් ඔබ වෙනුවෙන්මයි.

⭕ 1985 සිට 100% ශී‍්‍ර ලාංකික නිෂ්පාදනයක්වන Naturelle Ceylon සෞඛ්‍යාරක්ෂිත බව,ප‍්‍රමිතිය තහවුරු කරමින් ජාත්‍යන්තරය පිළිගත් GMP සහ HACCP තත්ව සහතික ලබා සිටින නිෂ්පාදන පෙලකි.

Naturelle Ceylon - රුව රකින සත්කාරය.

මිල රුපියල් 795/= පමණයි.
Delivery Charges : Rs:300/= (Island Wide)

👉 නිවසටම ගෙන්වාගැනීමට ඔබේ..
නම,
ලිපිනය,
දිස්ත්‍රික්කය,
ලඟම නගරය,
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක 2ක් සමඟ ඔබේ ඇණවුම අපට යොමු කරන්න...
Whatsapp : 075 820 5148.

Photos from Naturelle with Pinidi.'s post 19/02/2026

natural ceylon වෙතින් ගෙනෙන supplement range 👇❤️ වෙහෙසෙන ඔබේ සිරුරට හොඳම විසඳුම naturalle වෙතින් කාර්‍ය්බහුලත්වය එක්ක ඔබට පහසුවෙන් පාවිච්චි කළ හැක
100% ස්වභාවිකයි 🍃☘️
• කුරුඳු
• කහ
• මුරුංගා
• ගොටුකොළ
• කරවිල
• අශ්වගන්ධ
• තෙබු
• පිටවක්කා
• හීන්බෝවිටියා
ලෙසින් ඔබට මිලදී ගත හැකියාව ඇත...
අවශ්‍ය නම් whtzapp පණිවිඩයක් ලබා දෙන්න..
075 820 5148.

18/02/2026
16/02/2026

❤️❤️Gotukola Capsules❤️❤

➡️ සංස්කෘත භාෂාවෙන් දිව්‍ය මහ ඖෂධී ලෙස හදුන්වන ගොටුකොළ හීන් ගොටුකොළ ලෙස ද හෙළ වෙදකමේදී භාවිතා කරන අතර ඉන්දියානුවන් බ්‍රහ්ම මණ්ඩුකී යන නම භාවිතා කරනු ලබයි.ඉහළ පෝෂ්‍ය පදාර්ථයකින් යුත් ගොටුකොළ ප්‍රෝටීන්,විටමින්, කැල්සියම්,ප්‍රොස්පරස්,යකඩ හා කැරටින්ද ඉතා ඉහළ මට්ටමක පවතී.නූතන විද්‍යාව මගින් පර්යේෂණ රාශියකට භාජන කර ඇති ගොටුකොළවල පිළිකා නාශක ගුණයද ඇති බව සොයාගෙන ඇත.කුඩා දරුවන්ගේ බොහොමයක් රෝගවලට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙසද බුද්ධිය වර්ධනය කිරීමේ හැකියාවද ඉහළ මට්ටමක පවතී.

✅ ගොටුකොළ කැප්සූල් භාවිතයෙන් ඔබට :-

🌿 ධාරණ ශක්තිය වර්ධනයට උපකාරී වේ.
🌿 අර්ශ්‍ස් රෝගින්ට හිතකරයි.
🌿 රැධිරය පිරිිදු කරයි / මුත්‍ර රෝග සදහා ගුණය.
🌿 මල බද්ධය නැති කරයි.ආහාර දිරවීමේ ක්‍රියාවලිය හොදින් සිදු කරයි.
🌿 ඇස් පෙනීම වර්ධනය කරයි.
🌿 ස්නායු දුබලතා මගහරවයි.
🌿 පුරැෂයින්ගේ ධාතු ශක්තිය වැඩි කරයි.
🌿 හිසකෙස් පෝෂණය කරයි.
🌿 තරැණ බව රැකදෙයි.
🌿 සමේ රෝග සුවපත් කිරීමේ හැකියාව ඇත.
🌿 ආහාර රුචිය ඇති කරයි.

මිල රුපියල් 750/= පමණයි.
Delivery Charges : Rs:300/= (Island Wide)

⭕ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමත 100% ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයකි.

👉 නිවසටම ගෙන්වාගැනීමට ඔබේ..
නම,
ලිපිනය,
දිස්ත්‍රික්කය,
ලඟම නගරය,
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක 2ක් සමඟ ඔබේ ඇණවුම අපට යොමු කරන්න...
Whatsapp : 075 820 5148.

15/02/2026

❤️❤️Kesharoo Shampoo❤️❤️

➡️ ස්වාභාවික ශාකසාර මඟින් නිපදවු කේෂාරූ ෂැම්පු මගින් හිසකෙස් සේදීමෙන් හිස්සොරි තත්ව මග හැරීමටත්,හිසකෙස් අග පෝෂණය කිරීමටත් හිසකෙස් ස්වභාවිකව දිදුලන රන්වන් පැහැයක් ලබාගැනීමටත් නීරෝගිමත් දිගු කෙස් කළඹක් ලබා ගැනීමටත් හැකිවේ.

➡️ Formulated with natural herbal ingredients,Kesharoo Shampoo helps to prevent dandruff,nourish the ends and achieve a natural golden glow and healthy long hair.

මිල රුපියල් 675/= පමණයි.
Delivery Charges : Rs:300/= (Island Wide)

😃 Naturelle Ceylon - රුව රකින සත්කාරය.

⭕ 100% ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයකි.

👉 නිවසටම ගෙන්වාගැනීමට ඔබේ..
නම,
ලිපිනය,
දිස්ත්‍රික්කය,
ලඟම නගරය,
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක 2ක් සමඟ ඔබේ ඇණවුම අපට යොමු කරන්න...
Whatsapp : 0758205148

15/02/2026

❤️❤️Kokum & Venivel Herbal Soft Soap❤️❤

➡️ ඔයා පාවිච්චි කරන සබන් කැටයෙන්ම කුරුලෑ යවාගන්න පුලුවන් කියන්නේ වියදම ඩබල් වෙන්නේ නෑ.

✅ කුරුලෑ වලට හරියනම සබන් කැටය Kokum & Venivel Herbal Soft Soap.

✅ පාරිභෝගිකයින් ගොඩාක් දෙනාගේ හොදම තේරීම.

➡️ කොකුම් සහ වෙනිවැල් අඩංගු මෙම මෘදු සබන් තෙල් සහිත සහ කුරූලෑ සමට විශේෂිතයි.මුහුණේ සහ ශරීරයේ ඇති කුණු සහ තෙල් හොදින් ඉවත් කර සමට වැඩි පිරිසිදු බවක් ලබා දෙයි.

කැට 3 ම රුපියල් 1050/= පමණයි.
Delivery Charges : Rs:300/= (Island Wide)

⭕ වසර 37 ක දීර්ඝ ඉතිහාසයක් සහිත අප සමාගම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සමාගමක් වන අතර GMP හා ISO තත්ව සහතික හිමි සමාගමකි.

👉 නිවසටම ගෙන්වාගැනීමට ඔබේ..
නම,
ලිපිනය,
දිස්ත්‍රික්කය,
ලඟම නගරය,
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක 2ක් සමඟ ඔබේ ඇණවුම අපට යොමු කරන්න...Whatsapp : 075 820 5148.

15/02/2026

❤️❤️Kesharoo Nourishing Hair Oil❤️❤️

👉 ඔයත් ලස්සන කෙස් කලඹකට කැමති කෙනෙක් නේද?කොණ්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලඹකට හිමිකම් කියන්න ඔබත් කැමතිද?

➡️ මෙන්න ඒ සඳහා නොවරදින විසඳුම.කේශ වර්ධණී තෛලය.100%ක් ප්‍රතිපල සහිතයි.

➡️ අපගේ නිෂ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.

😃 කේෂාරූ Nourishing hair oil.

➡️ නීල්‍යාදී තෛලය විටමින් E සමග ගොටුකොළ,කෝමාරිකා, මුකුනුවැන්න,ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Naturelle Ceylon කේෂාරූ තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි.
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

👉 සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

මිල රුපියල් 690/= පමණයි.
Delivery Charges : Rs:300/= (Island Wide)

⭕ 100% ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයකි.

👉 නිවසටම ගෙන්වාගැනීමට ඔබේ..
නම,
ලිපිනය,
දිස්ත්‍රික්කය,
ලඟම නගරය,
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක 2ක් සමඟ ඔබේ ඇණවුම අපට යොමු කරන්න. Whtzapp 0758205148

Category

Website

Address

107/B , Dampee
Meegoda