SALON BLUE LOTUS

SALON BLUE LOTUS

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SALON BLUE LOTUS, Beauty Salon, Meegoda, Meegoda.

31/07/2025
Photos from SALON BLUE LOTUS's post 16/04/2025

Normal Dressing
Dressing by Mihiri Liyanage
SALON BLUE LOTUS

Photos from SALON BLUE LOTUS's post 13/04/2025

Dressing by SALON BLUE LOTUS Mihiri Liyanage

Photos from SALON BLUE LOTUS's post 03/04/2025

Dressing by Mihiri Liyanage
Happy life Kasuni & Eranga

Photos from SALON BLUE LOTUS's post 19/01/2024

හදිස්සියේම සැලොන් එක මට අයින් කර ගත්තා.. ගොඩක් අය කෝල් කලා ඉතිං දැනටත් Dressing වලට කතා කරන අයටත් නොදන්න අයට දැන ගැනීමටත් මම හිතුනා post එකක් දාන්න ඕනේ කියලා ...ඉතිං හොද ඇයි මම සැලොන් එක අයින් කර ගත්තේ ?????
සැලොන් එකේ උඩ තට්ටුවේ ඉන්නේ කඩකාමරේ අයිති කට්ටිය..ඒ අයගේ washroom එකේ කොමඩ් එකේ බට ලයින් එක කැඩිලා දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ ..ඒත් ඒ අය ඒක දවසට තුන් හතර වතාවක් ඒක පාව්ච්චි කරනවා ... ඉතිං කැඩිච්ච තැනින් සැලොන් එකේ washroom එකේ තියෙන කුඩා ඡනේලය උඩට වැටෙන්නේ .. එය දිගටම වහලා තිබ්බත් ඇතුලට වැක්කෙරෙනවා .. ඉතාමත් අප්‍රසන්න දුගදක් සැලොන් එක පුරා පැතිරෙනවා ..මෙය කීපවිටක් හදන්න කියලා කිව්වත් ඔවුන් එය සාදන එක මගහැරියා ... ඒ වෙනුවට මම Rent ගෙවා නැති බවත් ඒ නිසා සැලොන් එක අයින් කරනවා කියා ප්‍රචාරයක් සැලොන් එකට එන කීපදෙනෙක් සමග පවසා ඇත... ඔවුන් මට ඇවිත් කිව්වා මෙහෙම කතාවක් ගොඩනැගිල්ල අයිති කාන්තාව අප සමග පැවසු බව ...ඒත් මම කිසිවක් ඇසීමට නොගොස් සැලොන් එක වෙනත් තැනකට මාරු කිරීමට තැනක් හොයන්න ගත්තා ..කොහොමත් අයින් කර ගත යුතුයි ගද ගසන අපිරිසිදු තැනක මට සැලොන් එක පවත්වාගෙන යාමට නොහැකි නිසා .. මගේ සැලොන් එකට ආපු අය දන්නවා මම ලස්සනට පිරිසිදුව සැලොන් එක තියාගෙන ඉන්නේ කියලා
2024/01/06 වෙනිදා washroom එකේ ප්‍රශ්නය ගැන කියූ විට කඩකාමරේ අයිතිකරු සහ ඔහුගේ බිරිද මා Rent ගෙවා නැති බවත් 11 වෙනිදා කඩ කාමරය අවශ්‍ය බවත් පවසා බැන වැදී හන්දිය දෙවනත් කලේය.. මා නිවැරදිව දෙසැම්බර් මස වෙනකල් Rent ගෙවා තිබූනිසාත් විදුලි බිල් ,ජල බිල් සියල්ලත් ගෙවා තිබූනිසාත් මම පොලීසි ගියා මා ලබා දී ඇති අත්තිකාරම් මුදල ලබා ගැනීමට ... ඔවුන් එයින් කපා ගැනීමට ඔවුන් ගෙවිය යුතු ජල බිල්පත් පවා මා ගෙවා නැති ඒවා බව පවසමින් 😂අත්තිකාරම් මුදලින් අඩුකර ගැනීමට නොයෙකුත් උත්සිහයන් දැරුයත් ..මා මුල සිටම ගෙවු සියලු ⁣ගනුදෙනුවල රිසිට් පිලිවෙලට තබා ගත් නිසා මට මාගේ සම්පූර්ණ අත්තිකාරම් මුදල ⁣ලබා ගැනීමට හැකිවුණා ..බදු ඔප්පුව ලියූ ලෝයර් පැමිණ ගොඩනැගිල්ලේ අලාභ තියෙනව කියලා බලලා මා හට මාගේ සම්පූර්න අත්තිකාරම් මුදල ලබා දීමට කටයුතු කලේය...
ඉතිං අපි මිනිසුන් කාලා බලලා කඩකාමර නොගන්න නිසා ඔයාලත් තමන් Rent එකට ඉන්න තැන සියලු ගවීම් වල එකතුවක් පිලිවෙලට ලග තියාගන්න... මට මගේ ගෙවීම් පෙන්වීමට නොහැකි වුනානම් සම්පූර්න අත්තිකාරම් මුදලම මට ලබා ගැනීමට නොහැකි වෙනවා ..අනික තමා කඩකාමරය ගන්නකොට ⁣දෙන්නම් කියපු කිසිමදෙයක් අපිට ලැබුනේ නෑ කොටින්ම පෙන්නපු පාර්කින් එකවත් ලැබුනේ නෑ ඒකත් එලවලු ලෑල්ලක් දාන්න rent කරලා තිබ්බා ..මේ කිසිම දෙයක් අපි අහන්න යන්නේ නැතුව කරබාගත්තා ...ඔයාලා rent එකට තැනක් ගන්නවනම් ඒවා හරියට ලියවිල්ලකින් ලබා ගන්න ..නැත්නම් පස්සේ අපි කිව්වේ නෑ ඕවා කියලා තමා කියන්නේ .. අඩුම video එකක්හරි කරගන්න ..අපි හිතුවේ නැති තැන් තමා ඕවා ... වතුර ලයින් චෙක් කර ගන්න නැත්නම් හොරොට ගහගෙන තියෙන ලයින් අහුවෙනකොට පරක්කු වැඩී ....වැඩිපුරම මම හිතනවා මේ විස්තරේ වැදගත් වෙන්නේ දැන් ඒ කඩකාමරේ ගන්න මගෙන් මැසේජ් කරලා විස්තර අහන අයට කියලා ..මම හිටියේ Rs.35000/-කට rent එකට කඩේ ගන්නකො හදලා දෙන්නම් කිව්ව පඩිපෙලේ වැට මම ඉවත් වන තුරුම හැදුවේ නෑ ..මිනිස්සු සාරි පැටලිලා වැටෙනවා අල්ලගන්න අත්වැටක් නැතුව ..පාර්කින් නෑ ... හවසට බයික් එකක් නවත්ත ගන්න පාරේ වත් ඉඩක් නෑ ආර්ථිකේ වාහන නිසා .. ඒ නිසා මට නමි 35000ට ගොඩනැගිල්ල විතරයි ඉතිං...පහසුකම් නම් ඉතිං නැ ... අනික තමන්ගේ මලපහ අපදව්‍ය කිසිම ගානක් නැතුව අපේ washroom එකට වක් කරන නිසා අපිට washroom එකකුත් හරියට ලැබුනෙ නෑ ..

මේ කරදර මුල ඉදලා දැනගෙන හිටපු customers ලා ටිකකුත් හිටියා ..මට තැනක් හොයලා දෙන්නත් සමහරු මහන්සි වුනා ..ඉතිං ඒ අයටත් ස්තූතියි !!!

අලුත් තැන අහලා කෝල් කරපු මැසේජ් දාන හැමෝටම ඉක්මනටම ඉක්මනටම අලුත් තැන ගැන දැනුවත් කරන්නම්

ගෙදරට එන්න අහන අයට කියන්න තියෙන්නේ ගෙදර සැලොන් එකේ වගේ හදලා නැති නිසා ඉක්මනටම අලුත් තැන ගැන දැනුවත් කරන්නම්

ස්තූතියි!!!!!!

මේ සමග අවසාන මාස කිහිපයක rent එකේ bank slip දමන්නම් අවශ්‍ය කෙනෙකුට ඇත්තටම rent ඇරියස්ද නැද්ද කියලා බලන්න

31/12/2023

සියලු පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා!!! 2024

Photos from SALON BLUE LOTUS's post 20/11/2023

Dressing by SALON BLUE LOTUS

Photos from SALON BLUE LOTUS's post 26/10/2023

Engejmant Dressing💑

Dressed by:.Mihiri Liyanage
Salon BLUE LOTUS
Bridal ,Hair ,Beauty & Nail salon.

📞0763288011
Infont of Economic Center Meegoda.
padukka Road,Meegoda.

Category

Telephone

Website

Address

Meegoda
Meegoda
10504