Herb line cosmetics by Nadee

Herb line cosmetics by Nadee

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line cosmetics by Nadee, Health/Beauty, 41/25/55, sampathpura, wataraka, Meegoda.

Photos from Herb line cosmetics by Nadee's post 28/10/2021

😍Immunity Coffee😍

හර්බ්ලයින් වෙතින් ඔබට අගනා නිශ්පාදනයක්..😍☕
නිරෝගිමත් දිවියකට ඉඟිනි සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු..☕
🍃HERBLINE IMMUNITY COFFEE 🍃
අප සමාගම විසින් හදුන්වා දෙන නවතම නිෂ්පාදනයක් වන මෙය
☕කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
☕ශරීරයේ මේදය දහනය කරයි.
☕සීනී නොදා වුවද පානය කළ හැක.
☕ගැබිනි මව්වරුන්ට සහ කිරි දෙන මව්වරුන්ට වුවද වෛද්‍ය උපදෙස් මත භාවිතා කළ හැකිය.
ආයුර්වේදයට අනුව සකසා ඇති මෙම නිෂ්පාදනය පානය කීරීමෙන් ඔබට බොහෝ ප්‍රතිලාභ අත්කර ගත හැකිවේ.
මෙහි අඩංගු සංඝටක නම්👇
#කොත්තමල්ලි
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයේ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු,පුරස්ථි ග්‍රන්ථිය,පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත.කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා,පිළිකා නාශක, සහ ස්නායු ආරක්ෂක ප්‍රතිඵල සහිතයි..
#ඉඟිනි
ආයුර්වේදයට අනුව, ඉඟිනි නම් බීජ ඇලෙක්සිෆාර්මික්,ලිතොට්‍රිප්ටික් යන රසායන ද්‍රව්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසේ ඇතිවන රෝග සුව කරයි.යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු ‍රෝග,ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි.
#කෝපි
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට,රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ.
#ඉඟුරු
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය,හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
#මහදුරු
සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.
#කළු ගම්මිරිස්
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
☕අදම ඇණවුම් කර නිවසටම ගෙන්වා ගන්න.භාවිතා කර වෙනස අත්විඳින්න.

Photos from Herb line cosmetics by Nadee's post 28/10/2021

😍👉Venival Wild&Tumeric Body Lotion👈😍
මුලු ඇගම එක පැහැයක් කරගන්න ඔබත් කැමතිද ?? ආයුර්වේද නිශ්පාදනයක් වන මෙම body lotion එක මගින් ඔබට සිරුර ඒකාකාරී පැහැපත් බවක් ලබා ගත හැකි බව සහතික විය හැක..
මාස 3 ටම රු.499 යි..😍
මිලිලීටර් 300 😉
මෙහි අඩංගු විටමින් C මගින් ඔබට හමේ ඇති වෙන අඳුරු ලප කැලැල්., හිරු එළියෙන් පිලිස්සූ ඔබේ සම යතා තත්වයට ගත හැකිය..
ඉකිලි ,දණහිස් ,කිහිල්ල, බෙල්ල වටේ ඇති අඳුරු පැහැ තත්වය නිසැකයෙන්ම දුරු කරගැනීමට ඇති හොඳම ආයුර්වේද සත්කාරය කිවහොත් නිවැරැදියි.. 😍පාවිච්චි කරලම වෙනස වටහාගන්න..
😍කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ..
🏃 ලංකාවේ ඕනම තැනකට ගෙනැවිත් බාර දෙනු ලැබේ.

Photos from Herb line cosmetics by Nadee's post 22/10/2021

වෙහෙසකාරී ව්‍යායාම🏃‍♂️ හා අහාර🍔 පාලනයට වෙලාවක් නොමැති ඔබට​ දේශීය ආයුර්වේද ඖෂධීය ගුණයෙන් යුත් ඉගිනි,කොත්තමල්ලි,ඉගුරු සහ මේදය දහනය කරන අන්තර්ගතයන්ගේ නිපදවා ඇති weight loss Green tea ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ඖෂධීය සංයෝගයන් සමගින් ඔබ අතට....
භාවිතය - දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
250g - Rs.1450.00
ඇණවුම් කර නිවසටම ගෙන්වා ගන්න.

Photos from Herb line cosmetics by Nadee's post 20/10/2021

Herbline වෙතින් ගෙන එන හිසකෙස් සත්කාරක පෙල.නීරෝගී පිරිපුන් කෙස් කළඹක හිමිකාරියක් වන්න ඔබත් කැමතිද.කොන්ඩය අඟල් 2-3 දක්වා දික් කරගෙන කොන්ඩෙ යන එකත් නතර කරගන්න.
100%ක් ප්‍රතිඵල සහිතයි....! 😍😍
අපගේ නිෂ්පාදන භාවිතයට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අඟලක් පමණ කපා ඉවත් කරන්න...💇💇💇💇💇
🔅🔅 🔅කේෂ වර්ධනී Hair treatment Oil
😍 තල තෙල්,එඬරු තෙල්, විටමින් E සමඟ ගොටුකොළ,කරපිංචා,මුකුණුවැන්න ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ හර්බ්ලයින් කේෂ වර්ධනී තෛලය මඟින්
*ඔබගේ හිසකෙස් ගැලවීයාම නවතා පිරිපුන් දිගැති කෙස් කළඹක් ලබා දෙයි.
*හිස් හොරි ඇතිවීම පාලනය කරයි.
*කොණ්ඩය අග පැලීම නවතයි.
*හිස කැක්කුම නවතාලයි.
සතියට තුන් වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය 💆 💆 කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රී කාලයේ භවිත නොකරන්න.....
🔅🔅🔅 කේෂ වර්ධනී Shampoo with Neelayadi thailam
*ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත.
*ඔබගේ හිසකෙස් හොඳින් පිරිසිදු කර හිසකෙස් නීරෝගීමත් කරයි.
*තෙත හිසකෙස් මත ගල්වා පෙන නඟින තුරු හොඳින් සම්භාහනය කර සෝදා හරින්න.
*අහිතකර ද්‍රව්‍ය අඩංගු නොවන බැවින් පෙන ගැන්වීම අවම වශයෙන් සිදුවේ..
🔅🔅🔅 කේෂ වර්ධනී Conditioner with neelayadi thailam
*ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිෂ්පාදනය කර ඇත.
*ඔබගේ හිසකෙස් මුල ශක්තිමත් කර පෝෂණය කරයි.
*පාලනය කිරීමට පහසු ඝණ ආකර්ෂණීය කෙස් කළඹක් ලබා දෙයි.
*shampoo කළ හිසකෙස් මත හිසකෙස් මුල සිට අග දක්වා හොඳින් ගල්වා විනාඩි 5ක් පමණ තබා සෝදා හරින්න.
*live on conditioner එකක් ලෙසද භාවිතා කල හැක..
💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆💆
*භාවිතා කර වෙනස වටහාගන්න...😍💆
*කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

20/10/2021

රැකියාවක් කරන කෙනෙක්, නැතිනම් ගෙදර ඉන්න කෙනෙක්,අමතර ආදායමක් ලබාගන්න උත්සාහ කරන කෙනෙක් ....ඕනෑම කෙනෙක් ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් ... herb line ආයතනය සමඟ එක් වෙන්න කැමති නම් මට massage එකක් දෙන්න....

Photos from Herb line cosmetics by Nadee's post 14/10/2021

හිස්හොරි ඇති හිසකෙස් සඳහා ම හඳුන්වා දෙන මෙම නිෂ්පාදනය භාවිතා කිරීමෙන් හිස්හොරි සඳහා ඔබට හොඳ විසඳුමක්👍 ලබා ගැනීමට හැකි වනු ඇත...💖

12/10/2021

😍😍😍😍😍😍

12/10/2021

💖💖💖💖

12/10/2021

herb line ආයතනය විසින් ඔබ වෙතට පිදෙන තවත් saffrona නිශ්පාදනයකි...🧴🧴🧴 මෙය body lotion එකකි... ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න...💖

05/10/2021
Photos from Herb line cosmetics by Nadee's post 05/10/2021

ඔබගේ හිසකෙස් අකලට ගැලවී යනවද? හිසකෙස් කැඩීයනවද? කෙස් ශක්තිමත් නැත්ද? Rebounding, colouring කරලා හිසකෙස් දුර්වල වෙලාද? මෙම ප්‍රශ්න වලට සාර්ථකම පිළිතුර වන්නෙ(keratin treatment)
කෙරටීන් සත්කාරයයි.,
ශක්තිමත් දිදුලන කෙස් කළඹක් සදහා ,
අදම ඔබත් වෙනස අත්විද බලන්න !!0💚🥰

05/10/2021

😍happy custormer😍

Category

Culinary Team

Attire

Telephone

Website

Address

41/25/55, Sampathpura, Wataraka
Meegoda

Alerts

Be the first to know and let us send you an email when Herb line cosmetics by Nadee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Meegoda.