D Beauty with Herb line

D Beauty with Herb line

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D Beauty with Herb line, Health/Beauty, .

Photos from D Beauty with Herb line's post 03/01/2022

මාසයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද??

මෙන්න ඒ සදහා නොවරදින විසදුම👇

කේශ වර්ධණී තෛලය, ෂැම්පු, කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

🌷 කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්👇

🌴ගැලවීයාම වලකයි.
🌴ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
🌴හිස කැක්කුම නවතාලයි.
🌴හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
🌴කොන්ඩය අග පැලීම නවතාලයි.

100 ml එකක මිල 599/=

🌷 කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.

200 ml එකක මිල 499/=

🌷 කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.

200 ml එකක මිල 499/=

පාවිච්චි කර වෙනස වටහාගන්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් අප වෙත inbox කරන්න.

Cash on delivery පහසුකම් ඇත.

Photos from D Beauty with Herb line's post 24/12/2021
Photos from D Beauty with Herb line's post 17/12/2021

Obage hisa kes wala athi siyaluma prashna walata menna obata wisadum...mema awasthawa adama obe karaganna.adama obata awasha de niwasata genva ganeemata obe ඇනවුම baradenna...
Bank deposit kirimata awasha natha..
Obe pack eka නිවසට ආ pasu මුදල් gewa laba ganeemata obata hakiyawa ata....

Photos from D Beauty with Herb line's post 16/12/2021

🦋Glutaarbuteen pigmentation night cream
🦋Gluta goldnatural glow night cream
🦋Gluta gold ntural glow body lotion
🌻භාවිතා කර වෙනස බලන්න..
🌻නිවසට ම ගෙන්වා ගන්න
🌻භණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න
ඉක්මන් කරන්න...මෙම මුදලට ඔබට භාණ්ඩ ලබා ගත හැකි වන්නේ මෙම මස පමණි..

16/12/2021

ඔබේ පැක් එකත් අදම වෙන් කරවා ගන්න.
🍁හිස කෙස් ගැලවී යනවා නම් මෙන්න හොදම විසදුම.
🌼භාවිතා කර වෙනස වටහා ගන්න
❤භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න....
$cash on dilivery available❤

Website

Alerts

Be the first to know and let us send you an email when D Beauty with Herb line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.