Naturel beauty by sachi

Naturel beauty by sachi

Share

100% දේශීය අමුද්‍රව්‍ය භාවිතාකර සාදන ලද රූපලාවණය නිශ්පාදන ඔබත් භාවිතාකර වෙනස වටහාගන්න......

18/07/2026

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

12/12/2025

Whatsapp 0715958868

11/12/2025

Obata awashya naturelle product Naturel beauty by sachi wethin laba gathaheki

11/12/2025

🔅Venivel and wild turmeric Body lotion 🍂වෙනිවැල් හි ස්වභාවික සුව කිරීමේ බලය සහ වල් කහ වල දීප්තිමත් ගුණයෙන් දවස පුරා මෘදු, සිනිඳු සහ දීප්තිමත් සමක් ලබා දෙයි.😍

🫥ඔබට වියළි, සංවේදී හෝ අසමාන සමක් තිබුණත්, මෙම බොඩි ලෝෂන් ඔබේ සම පෝෂණය කර පුනර්ජීවනය කරයි, නිරෝගී, දිදුලන සමක් ප්‍රවර්ධනය කරයි.

👩ඔබේ සම මොයිස්චරයිසින් කර පෝෂණය කරයි. සම මෘදු හා සිනිඳුව තබා ගනී.වල් කහ පාරිසරික ආතතියට එරෙහිව ආරක්ෂාව සපයයි. සංවේදී සම ඇතුළුව සියලුම සම වර්ග සඳහා පරිපූර්ණයි.✅

⭕Venivel and wild turmeric Body lotion (300ml)
රු 9️⃣9️⃣5️⃣= පමණයි.

🔰Cash on delivery පහසුකම තිබේ.

🔅ඇණවුම් කිරීමට

1️⃣නම
2️⃣ලිපිනය
3️⃣දිස්ත්‍රික්කය
4️⃣ළඟම නගරය
5️⃣දුරකථන අංක 2ක් එවන්න.

⭕වැඩි විස්තර සඳහා සහ මිලදීගැනීමට අවශ්‍යනම් WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 0715958868

11/12/2025

🌼මුලු ශරීරයම ඒකාකාරීව පැහැපත් කරගන්න කැමති ඔයාලට 😍

❤️naturelle Turmeric Capsule මගින් රන්වන් පැහැති සමක් හිමිකරගත හැක😍

👉👉එක box එකක් මාසයක් use කරන්න පුළුවන්.

🟢Capsule 60ක් තියෙනව.

👉👉මිල රු.6️⃣5️⃣0️⃣=පමණි.

👉👉සෞඛ්‍ය නියාමන අදිකාරියේ අනුමැතිය සහිතයි 😍

🌼🌼ටර්මරික් කැප්සියුල (කහ)

👉👉සති තුනක් අතුලත ප්‍රතිඵල ලබාගත හැකිය ..

ඉක්මනින් මුලු සිරුරම
එකම විදියට පැහැපත් කර ගත හැකිය

🌼හෘද රෝග අවදානම අඩු කරයි
🌼කුරුලෑ ලප කැලැල් ඉවත් කරයි
🌼සමහර පිළිකා වර්ග වලට එරෙහිව සටන් කිරීමට හැකියාව ඇත
🌼දැවිල්ල අඩු කිරීමට හා ආහාර ජීර්ණ ගැටළු වලටද උපකාරී වේ.

ඇණවුම් කිරීමට ,👇👇
⭕නම
⭕ලිපිනය
⭕දිස්ත්‍රික්කය
⭕ලගම නගරය
⭕දුරකථන අංක 2ක් එවන්න

වැඩි විස්තර සදහා,

⭕ මිලදීගැනීමට අවශ්‍යනම් පමණක් WhatsApp කරන්න.
0715958858

11/12/2025

KESHAROO HAIR OIL

ඔයාගෙ හැඩ කරන වරලසට හොයන්නෙ ස්වාභාවික සත්කාරයක්ද?

හැඩ කරන වරලසට සත්කාරයක් ලෙසින් නිපදවෙන Naturelle Ceylon කේෂාරූ නිෂ්පාදනයන්, කෝමාරිකා, ගොටුකොළ, නීල්‍යාදී තෛලය වැනි පාරම්පරික හෙළ ඔසු වට්ටෝරු වලට අනුව නිෂ්පාදනය කරනු ලබයි. කේෂාරූ, හිසකෙස් වර්ධනයට උපකාරී වෙමින් හිසකෙස් සහ හිසකෙස් මුල හොඳින් පිරිසිදු කර, හිසකෙස් මූලය ශක්තිමත් කරයි.

Naturelle Ceylon කේෂාරූ Pro Vitamin B5 හා කෝමාරිකා සාරය මගින් හිසකෙස්වල තෙතමනය හා නිරෝගිමත්භාවය රැකදෙමින්, හිසකෙස් ශක්තිමත් කරමින් ගැටගැසීම් වළක්වා දිදුලන කෙස් කළඹක් ලබාදෙයි.

කේෂාරූ හෙයා ඔයිල් සත්කාරයන් ඔබේ හැඩ කරන වරලස වෙනුවෙන්මයි.

1985 සිට 100% ශී‍්‍ර ලාංකික නිෂ්පාදනයක්වන Naturelle Ceylon, සෞඛ්‍යාරක්ෂිත බව, ප‍්‍රමිතිය තහවුරු කරමින්, ජාත්‍යන්තරය පිළිගත් GMP සහ HACCP තත්ව සහතික ලබා සිටින නිෂ්පාදන පෙලකි.

Naturelle Ceylon - රුව රකින සත්කාරය.
මිල රුපියල් 690/= ක් පමණි ❤

0715958868 Whatsapp

13/11/2025

Naturel beauty by sachi

13/11/2025
13/11/2025

ඔයාගේ මුහුණේ තියන කුරුලෑ තවම අඩු නැහැද 😥
ඒ නිසා ඔයා ඉන්නේ දුකින්ද😔
දැන් කුරුලෑ නිසා දුකින් හිටිය කාලය ඉවරයි🙃
ඔන්න naturalle ceylon එකෙන් හදුන්වා දෙන Kokum and Venivel Herbal Soft Soap එක USE කරලා බලන්නකෝ☺️
ඔයාටම වෙනස තෙරෙයි🥰🥰

පරක්කු වෙන්න එපා හොඳද🙂 ඉක්මනටම මේ SOAP එක USE කරලා බලන්නකෝ🤩😊🔥

ඔයා පාවිච්චි කරන සබන් කැටයෙන්ම කුරුලෑ යවාගන්න පුලුවන් කියන්නේ වියදම ඩබල් වෙන්නේ නෑ...........

කුරුලෑ වලට හරියනම සබන් කැටය Kokum & Venivel Herbal Soft Soap

කොකුම් සහ වෙනිවැල් අඩංගු මෙම මෘදු සබන් තෙල් සහිත සහ කුරූලෑ සමට විශේෂිතයි, මුහුණේ සහ ශරීරයේ ඇති කුණු සහ තෙල් හොදින් ඉවත් කර සමට වැඩි පිරිසිදු බවක් ලබා දෙයි.

කැට 3 ම 1050 යි.
ඔනෑම ස්ථානයකට ගෙන්වා ගැනීමට රු.300

සබන් කැට 3ම මාසයක් පාවිච්චි කරන්න පුළුවන්🙃

වසර 37 ක් දීර්ඝ ඉතිහාසයක් සහිත අප සමාගම ආයුර්වේද දෙපාර්ථමේන්තුවේ ලියාපදිංචි සමාගමක් වන අතර GMP හා ISO තත්ව සහතික හිමි සමාගමකි.

❌ඇණවුම් කිරීමට ,
1️⃣නම
2️⃣ලිපිනය
3️⃣දිස්ත්‍රික්කය
4️⃣ලඟම නගරය
5️⃣දුරකථන අංක 2ක් එවන්න.

⭕වැඩි විස්තර සදහා සහ

⭕ මිලදීගැනීමට අවශ්‍යනම් පමණක් WhatsApp කරන්න.
👇👇👇👇🥰
0715958868

Category

Address

Mirigama
Mirigama

Alerts

Be the first to know and let us send you an email when Naturel beauty by sachi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Mirigama.