Thinu cosmetics

Thinu cosmetics

Share

The best product �� herbline cosmetics

Photos from Thinu cosmetics's post 14/10/2021

ගෙදරටම ගෙන්වා ගැනීමට ඔබේ
නම
ලිපිනය
දුරකථන අංකය
0775650977 අංකයට එවන්න.

Photos from Thinu cosmetics's post 11/10/2021

Call or wtsup 0775650977
රුපියල් 1950/=කට මෙ ප්‍රශ්න විසඳගමුද👇👇👇👇👇👇

ඇස් යට කළු වීම😖😖😖 මුහුනේ අදුරු ලප ඇති වීම😖😖😖


ගෙල අවට අධික අදුරු පැහැය ☹️☹️ ව්ළමිට කළු වීම 🙁🙁

නහයේ සහ කට අවට අදුරු පැහැය😢 මැරුනු කුරුලෑ ලප තිබීම😢

කිහිලි අවට අදුරු පැහැය 😓😓 දණහිස් අවර්න වීම 😓😓

තෙල් සහිත කුරුලෑ බිබිලි ඇති වීම 😖😖 කුරුලෑ ලප මතු වීම😖😖

ඔබට මහා හිසරදයක් නේද......????????😰😰😰😰😰😰

මුහුනේ සහ සමේ ඇති ගැටළු නිසා
ගමනක් බිමනක් යන්න ,
සාදයකට යන්න යාලුවෝ මුන ගැහෙන්න යන්න,
ඔබ දෙවතාවකට වැඩියෙන් මුහුන ගැන සිතනවා නේද ...........??????
🤕🤕🤕🤕🤕🤕🤕🤕🤕🤕🤕🤕🤕🤕🤕🤕🤕🤕🤕

ඔබේ ගැටලුකාරී පීඩාවන්ගෙන් මිදෙන්න දේශිය වෙලදපොලේ පාරිභෝගිකයන් දහස් ගනනකගේ විශ්වාසය දිනාගත් එකම නිශ්පාදනය දැන් ඔබේ අතටත්
😱😱😱😱😱😱😱😱😱😱😱😱😱😱

දින 10කින් ඔබේ නිවසටම ඇනවුම් ගෙන්වා ගැනීමට
නම,ලිපිනය,දුරකතන අංක දෙකක් සමග ප්‍රධාන නගරය එවන්න

Photos from Thinu cosmetics's post 11/10/2021

මෙන්න ඔබට Herbline වෙතින් Venivel Range නිශ්පාදන රැසක්.....🌺🌺🌺🌺🌺
😍මෙම වර්ග 08ම RS. 2863.00 ක් පමණි.😍
😍අතේ ඇති මුදලට හොදම රූපලාවණ්‍ය නිෂ්පාදනය😍
ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිෂ්පාදිත හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්නට ඔබටත් දැන් පුලුවන්.
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
🌿vitamin C, B5,B3
🌿Bearberry & Mulberry extract,
🌿venivel & wild tumeric
🌿Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්,
🌹සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌹සමෙහි තද පැල්ලම් මකා දමයි .
🌹සමෙහි තෙතමනය ආරක්ශා කරයි .
🌹සම පෝෂණය කරයි
🌹සමෙහි රැලි ගතිය නැති කරයි
🌹සමට ඒකාකාරී පැහයක් ලබා දේ
😍ඕනෑම සමකට ගැලපේ.😍
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash on delivery ඇත.🚚🚚🚚🚚
මෙම වර්ග 08ම RS. 2863.00 ක් පමණි.
(ඔබට අවශ්‍ය එක් වර්ගයක් වුවද මිලදී ගත හැක.)
ඇණවුම් කිරිමට
Inbox හෝ Whatsapp:0775650977
භාවිතා කරන්න.
නම:
ලිපිනය:
⁣දුරකථන අංක02
නිෂ්පාදනයේ නම: 8 in one Venival Range Pack
අවශ්‍ය ප්‍රමාණය:
Cash on delivery (දින 3-5 ඇතුලත)
RS: 300/=

Photos from Thinu cosmetics's post 11/10/2021

Call 0775650977

ගෙදර සිට තනිවම ඔබට facial එකක් කරගන්න සහන මිලකට හොද ප්‍රමිතියෙන් යුත් අන්ගි අවස්තාව මෙන්න

සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම❤❤❤❤

1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer - 499/=
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron Natural Fairness Sun protection Cream - 699/=

පියවර 01
Saffron Natural Fairness Cleanser - 499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.

❤❤❤❤❤❤

පියවර 02
Saffron Natural Fairness Mud Pack - 499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.

❤❤❤❤❤❤

පියවර 03
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.

❤❤❤❤❤❤

පියවර 04
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.

❤❤❤❤❤❤

පියවර 05

Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.

❤❤❤❤❤❤

පියවර 06

Saffron Natural Fairness Sun protection Cream - 699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.

Photos from Thinu cosmetics's post 11/10/2021
Photos from Thinu cosmetics's post 10/10/2021

❤️ඔන්න 100% ප්‍රතිපල තියෙන Gluta saffron Day & Night ක්‍රීම් /Body lotion / Face wash සහ toner එකක්.. ❤️

🔹බ්ලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න අපි හැමදෙනාම කැමතියි.

🔸ඒත් කොහොමද රන්වන් පැහැ සමක් ලබා ගන්නේ....

🔹අපි හැමෝම දන්නවා ලංකාවේ අද වන විට බොහෝ දෙනෙක් සුදු වෙන්න කියල භාවිතා කරපු ආලේපන වර්ග තහනම් කරමින් යනවා. එයට හේතුව ඒවා තුල බ්ලීචින්, රසදිය හා වෙනත් ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු වීමයි. මේ සිදුවීමත් සමග ගොඩක් දෙනා දැන් ස්භාවික ආලේපන සහ උසස් ප්‍රමිතියකින් යුතු ආලේපන වලට නැඹුරු වෙනවා.. මෙම නිෂ්පාදනයත් සමට අහිතකර රසායනික සංයෝග කිසිවක් අඩංගු නැති gluta saffron සහ Tea tree oil අඩංගු නිෂ්පාදන පෙළක්..

Herb Line ආයතනය ඒ සදහා ඔබට විසදුමක් දෙන්නෙ වසර 10 ක විශ්වාසනීය සහතිකයක් එක්ක. අපි වසර 10 ක් පුරාවට ඔබගේ හිසකෙස් පෝශනය කරන්න කේශ වර්ධණී තෛලය ලබා දුන් සමාගමයි. ( ආයුර්වේද ඖෂධාගාරයක් ලෙස ලියාපදිංචි කර ඇත)

🔹සුදු වෙන්න නෙමෙයි, රන්වන්, පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්..

😍vitamin E, B5,B3
😍Bearberry & Mulberry extract,
😍Licorice Root extract
😍Saffron, Glutathion & Sun protection

අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.

❌❌බ්ලීචින්, රසදිය, ඇමෝනියා සහ ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නැති අපේ Herb line නිෂ්පාදන භාවිතා කර වෙනස වටහා ගන්න..
(භාවිතා කරන ආකාරය අපි කියල දෙනවා )

️🌟සුදු වෙන්න නෙමෙයි,මූණට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම Herbal නිශ්පාදනයකට මාරු වෙන්න.

⚠️️මතක තියාගන්න, Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නෑ.සතියක් දෙකක් භාවිතා කළොත් රන්වන් පැහැති,පැහැපත් සමක් ඔබටත් ලබා ගත හැකි වේවි..
භාවිතා කර බලන්න, ඔබත් Herb Line නිෂ්පාදන ගැන කතා කරාවි.

❤️ මෙම නිෂ්පාදන භාවිතා කර ප්‍රතිඵල ලැබූ අයගේ අදහස් ද post එකට අමුණා ඇත.

▶️මේ නිෂ්පාදන කට්ටලයම හෝ වෙන් වෙන් වශයෙන්ද ඔබට ගෙන්වා ගත් හැක..

🎀මිලදී ගැනීමට Inbox මගින් විමසන්න...
නැතහොත් 0775650977(Whatsapp )

🎀Cash on delivery ...
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.

Photos from Thinu cosmetics's post 10/10/2021

🌹🌹👉ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම
🌳☘️ herbline gold range products 🌳☘😍😍
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😔
😬 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල තියෙනවා නම්
😬 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😬 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😬 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😬 Pigmentation ගැටලු තියෙනවා නම්
😵 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😵 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😬 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😵 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😵 හිරු එලියට සම පිච්චිලා නම්
😲 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්

ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
❤️🌹🌹ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි.
🌹🌹🌹ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත්, interview face karanna උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.
🌼🌼🌼කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin colour එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් herbline gold range 🌼🌼🌼

👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..කිසිම බ්ලීචින් වර්ගයක් අඩංගු නොවන නිසා බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්..
☘️☘️☘️ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් ☘️☘️☘️

ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනව්ත් දිය හැකිය.
ලැබුණ පසු මුදල් ගෙවන්න (Cash on Delivery)

🚛
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whats app හෝ inbox කරන්න.
☎️0775650977Whatsup.

Photos from Thinu cosmetics's post 10/10/2021

ඔබ Green tea 🍵 පානය කිරීමෙන් ඔබට ලබාගත හැකි වාසි

🌱 ඔබගේ අනවශ්‍ය කැලරි දහනය කිරීමට උපකාරී වේ

🌱රුධිරයෙහි ඇති කොලස්ට්‍රෝල් මට්ටම අඩු කර ගැනීමට උපකාරී වේ

🌱 හෘදයාබාධ අඩුකර ගැනීම උපකාරී වේ

🌱 අක්මාවේ රෝග අඩුකර ගැනීමට උපකාරී වේ

🌱 රුධිරගත සීනි මට්ටම අඩු කර ගැනීමට උපකාරී වේ

🌱 සම රැලි වැටීම වැනි තත්ත්වයන් වළකා තරුණ බව රැක ගැනීමට උපකාරී වේ

සිරුරේ ඇති අනවශ්‍ය මේදය දහනය කර නිරෝගිමත් හැඩති සිරුරක් ලබා ලබා ගැනීමට අවශ්‍ය නම් අඩුම තරමින් ඔබ ප්‍රධාන ආහාර වේල් අතරට පානය එක් කර ගැනීම සුදුසු වේ .

ඔබ මෙය නියමාකාරයෙන් සාදා ගැනීමට නම්
70C°-80C° ප්‍රමාණයට උණුසුම් ජලයට Green tea දමා විනාඩි එකහමාරක් පමණ තැම්බෙන්නට තබන්න . එවිට ඔබට කොළ පැහැයට හුරු තේ මිශ්‍රණයක් ලැබේ .ඔබ මෙය වැඩි වෙලා තැම්බු විට වැඩි කහට ගතියකින් යුත් දුඹුරු පැහැ පානයක් ලැබේ.

250 mg 1450/=
ඇනවුම් කිරිමට
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
ප්‍රධාන නගරය සඳහන් කරන්න

Photos from Thinu cosmetics's post 10/10/2021

***නිරෝගී කෙස් කළඹකට කේශ වර්දනී ඖෂධීය හිසකෙස් සත්කාර පෙළක් herb line වෙතින්..***

Herb Line කේශ වර්දනී oil, shampoo සහ Conditioner යන සත්කාරක පෙළක් ඖෂධීය හා දේශීය ද්‍රව්‍ය බාවිතයෙන් නිෂ්පාදනය කර ඇත.
*Hair oil -
තල තෙල්, එඩරු තෙල්, විටමින් E සහ ගොටුකොල, කරපිංචා, මුකුණුවැන්න ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසු මෙය නිරෝගිමත් කෙස් කලබක් ලබා දේ. හිසේ කෙක්කුම, හිස්සොරි හා කොණ්ඩය අග පැලීම් නැවත්වීමට අන්තර්ගත කර ඇති ඖෂධීය ද්‍රව්‍යන්ට හැකි වේ.
*Shampoo - ආයුර්වේදයේ ඉතා ප්‍රබල හිසකෙස් තෛලයක් වන නිල්‍යදී තෛලය නිරෝගිමත් කෙස් කලබකට දායක වේ.
*Conditioner- නිල්‍යදී තෛලය මෙහිද අන්තර්ගත වීම හිසකෙස් මුල ශක්තිමත් කර පෝෂණය කරයි.

**මිට අමතරව කෙරටින් අඩංගු shampoo සහ conditioner Herb Line වෙතින් දැන් පැමිණ ඇත. **

Connect with messenger ***0775650977 call

Want your business to be the top-listed Beauty Salon in Monaragala?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Monaragala

Opening Hours

09:00 - 17:00