Aloka Cosmetic Products
Cosmetic and hygiene Education
21/01/2026
🛑🛑Ceylon Solo Skill Development Academy මගින් මෙහෙයවන Detergent products manufacturing වැඩසටහන සමග සම්බන්ද වන ඔබ සාදරයෙන් පිළිගනිමු 🌺🌺🌸
ඔයාගෙම කියලා High profitable business එකක් පටන් ගන්න😍😍
මෙහිදී Dishwash
Handwash-tranparent type, pearl type
Laundry soap
Detergent powder
Glass cleaner
toilet bowl cleaner-acid type, normal type
Tile cleaner -acid base type, normal type
Laundry liquid
All perpose cleaner
👉සියල්ල සාදන ආකාරය මුල සිට සරලව කියලා දෙනවා A to Z.
👉අමුද්‍රව්‍ය ගෙදරටම ගෙන්න ගන්න විදිහ ..
👉කොහොමද ව්‍යාපාරය ලියාපදිංචි කරගන්නේ
👉quality certificates ගන්න විදිහ
පිරිවැය ගණනය
👉marketing කරන විදිහ
course එක ඉවර වුනාට පස්සෙ ඔයා market එකට product එක දානකම් අපි support එක දෙනවා 😍😍😍
💐💐English notes with සිංහල explanations 💐💐...
Course conducted by. -
H.M.R.Ishan Herath
Reg government Pharmacist
HND.Pharmacy (University of colombo)
Dip.Cosmetic technology (USJP)
04/02/2024
High quality Silicon Soap Molds.
Start with your soap making journey 😍 with us
Cash on delivery available 🚛
Call /Whatssapp - 0716936042
02/01/2024
25/12/2023
25/06/2023
සුසිනිදු යටිපතුල් යුගලක් සදහා 😍👣
Like and share post 🌺🌺
සාදන ක්‍රමය පලවෙනි කමෙන්ට් එකෙන්
👇👇
15/06/2023
පැහැපත් නිරෝගී සමකට රෝස වතුර 🌹
Like and share post 🌺🌺
සාදන ක්‍රමය -:
1.නැවුම් රෝස පෙති 20g පමණ ගෙන හොදින් සෝදා ගන්න.
2. මෙය රත් කිරීමට සුදුසු බජනයකට cook pot දමන්න. මෙයට වතුර 500ml පමණ එකතු කරන්න.
3. දැන් මෙම රෝස වතුර මිෂණය මැදින් උස වීදුරු බිකරයක් (වතුර මට්ටටමට වඩා උස බිකරයක් )තබන්න.
4. විශාල බැදුනේ පියන වසා ඉතා මද උෂ්ණත්වයක් පවත්වා 60°C ගනිමින් රත් කරන්න.
5. දැන් ටිකෙන් ටික රත් වීම නිසා විශාල බදුනේ පියනේ රැදී ඇති වතුර බිදිති වීදුරු බිකරයට එකතු වේ.
6. මෙය ඉක්මන් කර ගැනීමට විශාල බැදුනේ වසා ඇති පියන මතට අයිස් කැට කිහිපයක් දමන්න.
7. පැයක් පමණ මෙලෙස වීදුරු බිකරයට එකතු කරගත් රෝස වතුර rose hydrosol පිරිසිදු කුප්පියකට එකතු කර හොදින් පියන වසන්න.
8. මෙය වසරක කාලයක් කල් තබා ගත හැක.
මෙය පැහැදිලි අවර්ණ ද්‍රවනයක් වේ.
රෝස වතුරෙන් ලස්සන වෙන විදිහ 😍😍👉
👉🌹දිනපතා උදැසන අවදි වෙන විට මුහුණේ ඇති තෙල් පැල්ලම් ඉවත් කිරීමට මුලින්ම මද උණු වතුරේන් මුහුණ සෝදා අනතුරුව මෙමගින් මුහුණ සෝදන්න.මෙහිදීද සාදාගත් rose water සාමාන්‍ය පිරිසිදු වතුර බැදුනකට එකතු කර බවිතයට ගන්න.
👉🌹රතු හෝ ඉදිමුණු කුඩා බිබිලි සදහා මෙය cotton පුළුන් කැබලි වල ගල්වා අදාල තැන් වල ආලේප කරන්න.මෙහි ඇති ප්‍රති ප්‍රදහමය ගුණය මෙයට උපකාරි වේ.
👉🌹රුපලාවන්ය ආලේපන (makeup )ඉවත් කිරීමේදී පළමුව cleanser එකක් මගින් මුහුණ සෝදන්න. දැන් ටොනර් වෙනුවට ආදේශකයක් ලෙස රෝස වතුර යොදා ගනිමින් මුහුණ සෝදන්න. මෙහෙදී සාදාගත් rose water සාමාන්‍ය පිරිසිදු වතුර බැදුනකට එකතු කර බවිතයට ගන්න.
😍අදම අපේ Facebook පිටුව follow කරන්න💗
26/05/2023
පැහැපත් දිදුලන සමකට Saffron🧖♀️🌺
Like and share post 🌺🌺
🌸🌸1)සමේ ඇති අදුරු පැල්ලම් හා
අවපැහැ වූ සමට
Treat pigmentations +blemishes +dark spots
👉පිරිසිදු ලොකු වතුර කෝප්පයක් (1cup )ගෙන එයට saffron රේණු 8ත්- 10ක් ක් එකතු කරන්න.
කස්තුරි කහ තේ හැදි 2ක් එකතු කරන්න. හොදීම් පැය 6ක් පෙගෙන්නට හැර මෙය පල්පයක් ලෙස සකසා ගන්න.රාත්‍රියේදී මෙය ආලේප කර පැය බාගයකට පසු පිරිසිදු වතුරෙන් සෝදා හරින්න...ශීතකරනය තුල සති 2ක් කල් තබා ගත හැක.
🌸🌸2)සමේ ලපකැලැල් ඉවත්
කිරීමට
Treat Acne Scars
👉Saffron රේණු මේස හැදි 1ක ප්‍රමාණයක් වතුර ලොකු කෝපයයකට එකතු කර හොදින් පෙගෙන්නට ඉඩ හරින්න.මෙයට virgin coconut oil බින්දු කිහිපයක් එකතු කරන්න.. හොදීම් කලවම් කර ආලේප කරන්න.. ශිතකරනය තුල සතියක් කල් තබා ගත හැක.මෙය දිනපතා කුරුලෑ නිසා ඇති වූ කැලැල් මත ආලේප කර පිරිසිදු වතුරෙන් සෝදා හරින්න.
🌸🌸3)වියලි අවපැහැ වූ සමට
Treat Dull skin
දිනපතා අව්වට, දුවිල්ලට, වියලි කාලගුණයට නිරවරය වන නිසා වියලීමට හා අවපැහැ වූ ඔබේ සමට
👉නැවුම් එලුකිරි කිරි කෝප්ප එකක් ගෙන මෙයට saffron රේණු කිහිපයක් එකතු කර පැය බාගයක් පෙගෙන්නට හැර මුහුණේ ආලේප කරන්න.මෙමගින් සුසිනිදු පිරිසිදු සමක් ලබා ගත හැක.දිනපතා දිගුකාලීනව භාවිතා කරන්න.
🌸🌸4)කුරුලෑ සහිත සමට
(Treat acne)
මෙහි ස්භාවිකම ඇති විසබීජනාශක හා ප්‍රදාහමය තත්වය අඩු කිරීමේ හැකියාව නිසා මෙය කුරුලෑ සහිත සමට සත්කාර කිරීමට යොදා ගනී.
👉මේ සදහා ලොකු වතුර කෝප්පයක් ගෙන බැසිල් කොළ 5-6ක් හා එයට saffron රේණු 10ක් එක් කර හොදීම් මිශ කර paste එකක් සදා එය කුරුලෑ ඇති ස්ථාන වල හා ඒ අවට ආලේප කරන්න.
😍අදම අපේ Facebook පිටුව follow කරන්න💗
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
91000