Beauty with tharu
අතුරු ආබාධ නැතුව ලස්සන වෙමු
20/09/2025
07/05/2024
👉ඔයාටත් තඩි බඩක් තියෙනවද???
👉ඇගේ කිසිම හැඩයක් නැද්ද ???
👉මොන ඇදුමක් ඇන්දත් ඇගේ කිසිම ලස්සනක්
නැද්ද ???
👉බබාල ලැබුනට පස්සෙ තවමත් බඩ අඩු වෙලා
නැද්ද ???
👉 Exercises කරන්න වෙලාවකුත් නැද්ද ???
එහෙනම් අපි කියනවට ඔයා මේ green tea එක බීල බලන්නකො..
ඔබට මාසෙකට වැය වන්නෙ 1050/= පමණයි
දුරකථන අංකය:0718902903
06/05/2024
100% දේශීය ඖෂධ වලින් නිපදවා ඇති මෙම සුවිශේෂී Kesharoo Oil එක මගින් අකලට සුදු වූ ඔබේ හිසකෙස් නැවතත් කලු පැහැයට හරවනවා පමණක් නොව හිසකෙස් වඩාත් ශක්තිමත් කරමින් පෙරටත් වඩා කොන්ඩය වැවිම වැඩි කරමින් පෙනුමක් ලබා දෙනවා.❤️💛
Kesharoo Hair Oil එක මගින්
🟢 අකලට, ජානමය හේතු නිසා, පීනස නිසා, විවිධ බෙහෙත් වර්ග නිසා ඔබේ කොණ්ඩය සුදු වෙලානම් එය නැවත කලු පැහැයට හරවනවා
🟢කොණ්ඩය ගැලවී යාම දින නවතා තිබෙන හිසකෙස් ශක්තිමත් කරනවා
🟢කොණ්ඩය ගිහින් තට්ටෙ පෑදිලා නම් එම තැන්වල නැවත හිසකෙස් වර්ධනය කරනවා
🟢හිසකෙස් වර්ධනය වීමේ වේගයෙන් x3 ගුණයකින් පමණ වේගවත් කරනවා
🟢හිස්හොරි ඇතිවීම සම්පූර්ණයෙන් වලකාලනවා
ප්‍රථිපල 100% සහතිකයි.
මොන මොන තෙල් වර්ග තිබුනත් මේ වගේ ප්‍රථිපල ලබාදෙන එකම Hair Oil එක Kesharoo Hair Oil එක විතරමයි.💪😍
මෙම මස සුවිශේෂී මිල රු690.00 + දිවයින පුරා Delivery 300
නිවසටම ගෙන්වා ගැනීමට ඔබේ
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
ලගම නගරය
දුරකතන අංකය අපට ලබා දෙන්න.
දුරකථන අංකය:0718902903
03/05/2024
කෙටි කාලයක් තුලදී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය
100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
කේෂාරූ Nourishing hair oil
නීල්්‍යාදි තෛලය , විටමින් E සමග ගොටුකොළ,කෝමාරිකා, මුකුනුවැන්න,ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Naturelle Ceylon කේෂාරූ තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
එකක මිල 690/=
Delivery charge Rs.300
ඇනවුම් කිරිමට whatsapp or messenger හරහා මැසේජ් එකක් දාන්න.
දුරකථන අංකය:0718902903
ඔයාව හැඩ කරන ඔයාගේ වරලසට කේෂාරූ හෙයා ඔයිල්, ෂැම්පු සහ කන්ඩිෂනර්.Naturelle Ceylon කේෂාරූ Pro Vitamin B5 හා කෝමාරිකා සාරය මගින් හිසකෙස්වල තෙතමනය හා නිරෝගිමත්භාවය රැකදෙමින්, හිසකෙස් ශක්තිමත් කරමින් ගැටගැසීම් වළක්වා දිදුලන කෙස් කළඹක් ලබාදෙයි.
Naturelle Ceylon - රුව රකින සත්කාරය..
Delivery charges All island Rs.300/=
ඇනවුම් කිරීමට Messenger හෝ whatsapp message එකක් දාන්න.
දුරකථන අංකය:0718902903
03/05/2024
Kesharoo Shampoo
ස්වාභාවික ශාකසාර මඟින් නිපදවූ නිපදවු කේෂාරූ ෂැම්පු මගින් හිසකෙස් සේදීමේන් හිස්සොරි තත්ව මග හැරීමටත්, හිසකෙස් අග පෝෂණය කිරීමටත් හිසකෙස් ස්වභාවිකව දිදුලන රන්වන් පැහැයක් ලබාගැනීමටත් නීරෝගිමත් දිගු කෙස් කළඹක් ලබා ගැනීමටත් හැකිවේ.
Rs 675/=
Delivery charge
දිවයිනේ ඕනෑම තැනකට Rs.300
Naturelle Ceylon - රුව රකින සත්කාරය.
ඇනවුම් කිරීමට Messenger හෝ whatsapp message එකක් දාන්න
දුරකථන අංකය:0718902903
03/05/2024
KESHAROO CONDITIONER
ඔයාගෙ හැඩ කරන වරලසට හොයන්නෙ ස්වාභාවික සත්කාරයක්ද?
හැඩ කරන වරලසට සත්කාරයක් ලෙසින් නිපදවෙන Naturelle Ceylon කේෂාරූ නිෂ්පාදනයන්, කෝමාරිකා, ගොටුකොළ, නීල්‍යාදී තෛලය වැනි පාරම්පරික හෙළ ඔසු වට්ටෝරු වලට අනුව නිෂ්පාදනය කරනු ලබයි.
🌸කේෂාරූ, හිසකෙස් වර්ධනයට උපකාරී වෙමින් හිසකෙස් සහ හිසකෙස් මුල හොඳින් පිරිසිදු කර, හිසකෙස් මූලය ශක්තිමත් කරයි.
🌸Naturelle Ceylon කේෂාරූ Pro Vitamin B5 හා කෝමාරිකා සාරය මගින් හිසකෙස්වල තෙතමනය හා නිරෝගිමත්භාවය රැකදෙමින්, හිසකෙස් ශක්තිමත් කරමින් ගැටගැසීම් වළක්වා දිදුලන කෙස් කළඹක් ලබාදෙයි.
🌸කේෂාරූ conditioner සත්කාරයන් ඔබේ හැඩ කරන වරලස වෙනුවෙන්මයි.
1985 සිට 100% ශී‍්‍ර ලාංකික නිෂ්පාදනයක්වන Naturelle Ceylon, සෞඛ්‍යාරක්ෂිත බව, ප‍්‍රමිතිය තහවුරු කරමින්, ජාත්‍යන්තරය පිළිගත් GMP සහ HACCP තත්ව සහතික ලබා සිටින නිෂ්පාදන පෙලකි.
මිල රැපියල් 850/=
Delivery charge Rs.300
ඇනවුම් කිරීමට Whatsapp හෝ messenger හරහා මැසේජ් එකක් එවන්න
දුරකථන අංකය:0718902903
03/05/2024
ඔබ හිසකෙස් සම්බන්ධයෙන් පීඩා විදින කෙනෙක්ද?
Naturelle Ceylon Kesharoo Hair Care pack 2215/=
👉අකලට හිසකෙස් පැසෙනවාද
👉 හිස්සොරි වලින් පීඩා විදිනවාද
👉 නිතර කොණ්ඩය ගැට ගැසෙනවාද,
👉 හිසකෙස් වියළිද,
👉 නිතරම හිසකෙස් ගැලවී යනවාද,
මේ ආකාර වූ හිසකෙස් සම්බන්ධ සියලුම ගැටළු සදහා ආයුර්වේදයේ හෙළ රහස් කැටිකර නිපදවන ලද
☘️
ගොටුකොළ, කෝමාරිකා, කොහොඹ, නීලයාදී තෛලය අඩංගු Naturelle Ceylon hair Care pack
දැන් ඔබට විශ්වාසයකින් භාවිතා කළ හැකි දේශීය නිෂ්පාදනයකි..
ප්‍රෝවිටමින් B5 අඩංගු Kesharuu Conditioner මගින් අහිතකර හිරු එළියෙන් ඔබගේ හිසකෙස් ආරක්ෂා කරයි..
දිදුලන නිරෝගී ශක්තිමත් දිගු කෙස් කළඹකට හිමිකම් කියන්න දැන් ඔබටත් පුළුවන්..
Delivery charges All island Rs.300/=
ඇනවුම් කිරීමට Messenger හෝ inbox message එකක් දාන්න.
දුරකථන අංකය:0718902903
03/05/2024
කොපමණ Body lotion භාවිතා කරත් ඔබ බලාපොරොත්තු වෙන පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද?
💯 ස්වභාවික ශාකසාරයන් කැටිකර නිපදවා ඇති🍂 Naturalle Rose Moisturizing 🍂 මගින් ඔබ බලාපොරොත්තු වෙන පැහැපත් බවක් ලබාගත හැකි වේ.
🌺අව්වට පිලිස්සුණු සම පැහැපත් කරමින්
🌺බිලිචින් නිසා අවපැහැ ගැන් වු සම ක්‍රමානුකූලව සකසා දීර්ඝ කාලීන පැහැපත් බවක් ලබාගැනීමට හැකියාව ලැබේ.
🌺ඔබත් Naturalle Body Lotion භාවිතා කර වෙනස වටහා ගන්න.
ඔන්න 100% ප්‍රතිපල තියෙන මෙම නිෂ්පාදන මගින්👇👇
රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් පුලුවන් 👧👧 මෙම නිෂ්පාදන මගින්
🌿සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
🌿සමෙහි තද පැල්ලම් මකා දමයි
🌿සමෙහි තෙතමනය ආරක්ශා කරයි
🌿සම පෝෂණය කරයි
🌿සමෙහි රැලි ගතිය නැති කරයි
🌿සමට ඒකාකාරී පැහයක් ලබා දේ
👀ඕනෑම සමකට ගැලපේ.
👀ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
Delivery charge Rs.300
All island
Cash on delivery available
ඇනවුම් කිරීමට
දුරකථන අංකය:0718902903
03/05/2024
ශරීරයේ පැහැය ගැන ඔබත් වද වෙනවාද? කොතරම් නිෂ්පාදන භාවිත කරත් ප්‍රතිඵලයක් නැද්ද ? ඔබේ සියලු ප්‍රශ්න වලට විසදුමක් තමා Naturelle Ceylon Venivel BodyLotion කියලා කියන්නේ.
ඕනෑම සමකට කෙටි කාලයකින් මුළු ශරීරයමට දිදුලන කහ පැහැති සමක් ලබා ගත හැක.
🔺Bleaching අඩංගු කර නැත.
🔺සති දෙකක් වැනි කෙටි කාලයක් ඇතුලත ඔබේ හානි වූ සම යතා තත්වයට පත්කරයි.
🔺පැහැපත් රන්වන් පැහැයක් ඔබේ සමට ලබා දෙයි.
🔺100% ක් අයූර්වේද නිෂ්පාදනයකි.
Cash on delivery available
All island delevery charge Rs.300
ඇනවුම් කිරීමට දුරකථන අංකය:0718902903
03/05/2024
100% විශ්වාසයකින් පාවිච්චි කරන්න පුලුවන්.
බ්ලීචින් ක්‍රීම් ගාලා මුණ ගන්න දෙයක් නැද්ද.....
මෙන්න එකම විසදුම
Naturelle Ceylon කුංකුමාදීලේපය
සුදුහදුන්, කස්තුරි කහ, අමු කහ, කොකුම්, වෙනිවැල්, සුවද කොට්ටං, Vitamin B3 අන්තර්ගත කර නිශ්පාදනය කල කුංකුමාදී ලේපය මගින් සම මතුපිට ඇති අදුරු පැහැ ලප ඉවත් කර පැහැපත් සුසිනිදු සමක් හිමිකර දේ. මෙහි ඇති ශාක ශාර වල ඇති ඖෂධීය ගුණය නිසා සම මතු පිට ඇතිවන දද, කුෂ්ඨ, බිබිලි ඇතිවීම වලකයි.
බ්ලීචින් ආසාදිත අයට සුදුසු වේ.
Cash on delivery available
All island delevery change Rs.300
ඇනවුම් කිරීමට දුරකථන අංකය:0718902903
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Monaragala
91000