keshika Hair Oil

keshika Hair Oil

Share

ලස්සන සොභාවික වරලසක අයිතිකාරියක් වන්න..!❤️

Photos from keshika Hair Oil's post 23/06/2024

❤️ පුදුමයි නේද ...? 😳 කොන්ඩේ ඕනම ප්‍රශ්නයක් සති 2න් ඉවරයි.!

මේ ටික කාලෙට මෙච්චර හොද ප්‍රතිචාර ..?😳

❤️මම හොද දෙයක් දුන්නොත් මට නැවත අනිවාර්යයෙන් හොද දෙයක් ලැබෙනවාමයි..💪

❤️ කොච්චර සතුටුයි ද මට. මේ තමයි මගේ වත්කම..💪

❤️අනිවාර්යයෙන් මේ Feedback ඔක්කොම කියවන්න. මේ මට ආව feedback වලින් පොඩි ප්‍රමාණයයි දාලා තියෙන්නේ. ඔයාගේ කොන්ඩේ ප්‍රශ්නෙටත් අනිවාර්යයෙන් විසදුමක් මෙතන තියෙනවා..

❤️කොන්ඩේ යනවට
❤️කොන්ඩේ ඉදෙනවට
❤️හිස්හොරි

මේ වගේ කොන්ඩේ සම්බන්ධ හැම ලෙඩකටම වගේම

❤️කලුවට / ඝනට / ලස්සනට ඉක්මනින් කොන්ඩේ වවාගන්න..👇👇👇

මේ තරම් හොද Oil එකක් තවත් නම් නැහැ කියලා ඔප්පු වෙලා ඉවරනේ..❤️

මෙච්චර හොද Result එකක් එන්න කොච්චර හොදට Oil එක හදන්න ඕන ද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ කියලා මම හිතනවා..❤️

Oil එකේ Results වගේම හදන්න ගොඩාක් වියදම් යනවා, හොදම බෙහෙත් ගන්න නිසා..

❤️ Oil එකේ මිල 1950/=

ඇත්තටම Oil එක අවශ්‍ය කෙනෙක් නම් විතරක් ඇණවුම් කරනවා නම් හොදයි...🙏

ඕනම දෙයක් දැනගන්න මට whatsapp massage එකක් දාලා තියන්න.. පුළුවන් විදියට මම Reply කරන්නම්... ආලේප කරන විදිය ඇතුලු කොන්ඩේ ඕන ප්‍රශ්නෙකට විසදුමක් දෙන්නම්..❤️

මම කේශිකා..❤️

,

12/06/2024

🔰ලස්සනම ලස්සන කොන්ඩෙකට , හරිම ලේසියෙන් ගෙදරදීම හදාගන්න පුළුවන් මැජික් තෙල් එකක් මේක..😳😳

🔰මේ විස්තරය හොදට කියවන්න. තේරෙන්නෙ නැති තැනක් තියෙනවා නම් මට whats app පනිවිඩයක් එවන්න.❤️

🔰අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රහස් වට්ටොරුවක් අනුසාරයෙන් ලබාගත්, කොන්ඩේට ඉතාම වටින ඖෂධීය තෙල් එක හදාගන්න විදිය..👇

🔰මුලින්ම කියන්න ඕන, මේක ඇත්තටම 100%ක් ම අත්දුටු, කොන්ඩේ ඕනිම ප්‍රශ්නයක් විසදෙන ඉක්මනින් ම ලස්සනට වවාගන්න පුළුවන් විශ්මිත බෙහෙතක්.❤️

❤️මේ තෙල් එක පාවිච්චි කරාම ඔයාගේ..👉

🔰හොදට ඝනට, වේගෙන් කොන්ඩේ වැවෙන්න ගන්නවා
🔰හොද කලු කොන්ඩයක් ලැබෙනවා
🔰ඔලුවට ලොකු සිසිලසක් /නිදහසක් දැනෙයි.

ඔයාටත් මේ ප්‍රශ්න තියෙනවද බලන්න.
🔰 අහුරු පිටින් කොන්ඩේ ගැලවීම
🔰අකලට හිසකෙස් ඉදීම
🔰හිසේ කැක්කුම
🔰ඉස්හොරි ගැටලු

කඩේ විවිධ නම් වලින් තියෙන රසායනික තෙල් ආයේ ඕනවෙන එකක් නෑ. මම කියලා තියෙන විදියටම කරන්නකෝ සති දෙකක් යද්දී ලොකු වෙනසක් ඔයාටම අනිවාර්යෙන්ම දැනෙයි.

🔰දැන් ඔයාලා හොදින් බලන්නකෝ මේක හදන්න ඔනී දේවල් මොනවද කියල. මේ දේවල් කඩේන් ගන්නවට වඩා විශ්වස තැනකින් හොයගන්න බලන්න. එතකොට අපිට 100% ක් හොද ම තෙල් එකක් හදගන්න පුලුවන්.

රන්තැඹිලි තෙල් භාගක්, කරපින්චා, පොකුරු වදමල් , කෝමාරිකා මද, නෙල්ලිකුඩු, එඩරුතෙල් අවුන්සයක්, උලුහාල්, විටමින් E කරල් 2ක්, කොහොඹකොල, සැවැන්දරා මුල්, කීකිරිදිය, නිල් අවරිය. කලාදුරු අල, ඉරිවේරිය,රණවරා, බැබිල, ගොටුකොල

🔰හරි එහෙනම් අපි වැඩේ පටන්ගමු.

මුලින්ම කොහොඹ කොල , කරපිංචා, කලාදුරු අල, ඉරිවේරිය,රණවරා, බැබිල,ගොටුකොල , පොකුරු වදමල් ටික එකටම දාල බ්ලෙන්ඩර් කරගන්න වතුර නොදා ඒ වෙනුවට කොමාරිකා මද යොදාගන්න.

තෙල් එක හදද්දි වතුර එකක් රත්වෙන්න තියලා ඩබල් බොයිල් ක්‍රමයට හදන්න ඕන. මොකද එහෙම නැත්නම් මේවගේ තියෙන ගුනාත්මක බව නැතිවෙලා යන නිසා.

ඊටපස්සේ තාච්චිය හෝ අදාල භජනයට රත් උනාම රන්තැඹිලි තෙල් ටික දාන්න.

ඊටපස්සේ තෙල් එක රත් උනාම උළුහාල් ටිකයි අර අපි හදාගත්ත මිශ්‍රනය තෙල් එකට දාන්න. දැන් විනාඩි 5ක් වගේ කවලම් කරගන්න

ඊටපස්සේ ටික වෙලවක් තියලා නෙල්ලි කුඩු ,නිල්අවරිය, විටමින් E , එඩරුතෙල් හා සැවැන්දරා මුල් මේකට එකතුකරගන්න. මිනිත්තු 10/15 විතර රත්වෙද්දිම කවලම් කරන්න. දැන් කොල පාටට හුරු ලස්සන දුඹුරු පාටක් ඒවි. ඊට පස්සේ භාජනය ලිපෙන් ඉවත් කරගෙන නිමෙන්න හරින්න.

දැන් පොඩ්ඩක් රස්නේ අඩුවෙන්න හැරලා බොතලේකට තෙල් ටිකයි සැවැන්දරා මුල් ටිකයි දාගන්න.

🔰දවස් දෙකකට වතාවක් හොදට කොන්ඩේ තෙල් ගාන්න. මසාජ් කර කර හොදට කොන්ඩේ පීරන්න. කෙනෙක්ට දෙපාරක් හැරිලා බලන්න හිතෙන ලස්සන කොන්ඩයක් අනිවර්‍යෙන්ම හදාගන්න පුලුවන් ඔයාට. කෙමිකල් මොනවත් දාන්නේ නැති නිසා ගැහැණු / පිරිමි ලොකු / පොඩි ඕනිම කෙනෙකුට මේක භාවිතා කරන්න පුළුවන් ..❤️

නොතේරුන තැනක් හෝ දැනගන්න දෙයක් තියෙනවා නම් විතරක් whats app massage එකක් දාන්න..

මම කේශිකා..❤️

❤️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Photos from keshika Hair Oil's post 11/06/2024

මේක රහසක්.! 😳කොන්ඩේ ලස්සනට හදාගන්න, කවුරුත් නොකියනා රහසක්.. 😳💕

මම කේශිකා. හැමෝම දන්නවනේ. මම මගේ කලින් පෝස්ට් එකෙන් මගේ Oil එක හදන විදිය A - Z හැම දේම කියලා දුන්නා.💕
Oil එක හදාගත්ත අයත් ඉන්නවා ❤️ මම හදලා යැව්ව අයත් ඉන්නවා. ඒ අයගේ ආදරනීය ප්‍රතිචාර වලින් ටිකක් මම පහලින් දාලා තියෙන්නේ..💕

මේක මගේ පරම්පරාවෙන් එන, මගේ සීයාගේ අති සාර්ථක රහස් තෙල් වට්ටෝරුවක්..😳 අති සාර්තකයි කියන්න ඕන තරම් හේතු මම පහලින් දාලා තියෙනවා.
වෙන අය වගේ මේ කිසිම එකක් Edit කරලා වත් කාටවත් දාන්න කියපුවා වත් නෙමෙයි.❤️
කොන්ඩේ ප්‍රශ්න තියෙන / ලස්සනට වේගෙන් කොන්ඩේ වවාගන්න ආස ගැහැනු/ පිරිමි ඕනම කෙනෙක්, මගෙන් ගන්න ඕන නෑ, හදලා ගාලා බලන්න . සති 3ක් යන්නේ නෑ Result එක දැනෙනවා හොදටම. මේක දිව්‍ය ඕෂධයක් වගේ තෙල් එකක්. හදාගන්න විදිය මම මගේ Page එකේ දාලා තියෙනවා සම්පුර්ණ විස්තරයක්.

ඒ වගේම, පිටරට ඉන්න මගේ ආදරනීය අක්කලාත් මගෙන් Oil එක ගොඩාක් ඉල්ලලා තිබුනා. තවම එවාගන්න බැරිඋනා අනේ Sorry 😴, මම ඉක්මනටම ඒකටත් වැඩ පිලිවෙලක් හදලා ඔයාලටත් මම ඉක්මනින්ම එවන්නම්. 💕

මේ ටික කාලෙට ඔයාලගෙන් ලැබුන ආදරනීය ප්‍රතිචාර වලට ගොඩාක් ස්තූතියි..!💕🙏 ඉස්සරහටත් මේ Qulity එකෙන්ම ඔයාලට Oil එක හදලා එවනවා..💕

මට වෙලාව තියෙන විදියට ඕනම විස්තරයක් දෙන්නම් මම, පහලින් මට Whatsapp එකට Massage එකක් දාන්න..

ඇත්තටම මම ටිකක් විතර Busy කෙනෙක්, කොන්ඩෙට ආදරයක් තියෙන / ඇත්තටම මේ ගැන දැනගන්න ආසාවක් තියෙන අය විතරක් මට Massage එකක් එවන්න👇👇👇.

Thank You..! 🙏💕
Keshika Hair Growth Oil 💕

Photos from keshika Hair Oil's post 10/06/2024

🔰වේගයෙන් කොන්ඩේ වැවෙන රහස් තෙල් වට්ටොරුව මෙන්න.!😯

🔰අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රහස් වට්ටොරුවක් අනුසාරයෙන් ලබාගත්, ඉතාම වටින ඖෂධීය තෙල් එක හදාගන්න ආකාරයයි. මේ විස්තරය හොදින් කියවන්න..

🔰මගේ නම කේශිකා රුවන්ති. සරසවි ශිෂ්‍යවක්. ගම මොණරාගල. ඇත්තටම කෙනෙක් දෙපාරක් හැරිලා බලන ලස්සන දිග කොන්ඩයක් මට තියෙනවා. ඇත්තටම මට ඒ ගැන නම් ගොඩක් ආඩම්බරයි.❤️ මට මේ රහස් තෙල් වට්ටොරුව ලැබුනේ මගේ සීයගෙන්. එයා නම ගිය හොද වෙදමහත්තයෙක්. සීයා දැන් අපි අතර නෑ. ඉතිං මම හිතුවා ලස්සන කොන්ඩයක් හදාගන්න හීන මවන ඔයාලට ඒ රහස් වට්ටෝරුව ලෝබ නැතුව කියලාදෙන්න.

❤️මේ තෙල් එක පාවිච්චි කරාම ඔයාගේ..👉

🔰හොදට ඝනට, වේගෙන් කොන්ඩේ වැවෙන්න ගන්නවා
🔰හොද කලු කොන්ඩයක් ලැබෙනවා
🔰ඔලුවට ලොකු සිසිලසක් /නිදහසක් දැනෙයි.

ඔයාටත් මේ ප්‍රශ්න තියෙනවද බලන්න.
🔰 අහුරු පිටින් කොන්ඩේ ගැලවීම
🔰අකලට හිසකෙස් ඉදීම
🔰හිසේ කැක්කුම
🔰ඉස්හොරි ගැටලු

ඇතුලු ඔයාගේ කොන්ඩේ ඕනම ප්‍රශ්නයකට හරියටම හරියනවා. මට 1000% විස්වාසෙන් කියන්න පුලුවන්, කඩේ විවිධ නම් වලින් තියෙන රසායනික තෙල් ආයේ ඕනවෙන එකක් නෑ. මම කියලා තියෙන විදියටම කරන්නකෝ සති තුනක් යද්දී ලොකු වෙනසක් ඔයාටම අනිවාර්යෙන්ම දැනෙයි.

🔰දැන් ඔයාලා හොදින් බලන්නකෝ මේක හදන්න ඔනී දේවල් මොනවද කියල. මේ දේවල් කඩේන් ගන්නවට වඩා විශ්වස තැනකින් හොයගන්න බලන්න එතකොට අපිට 100% ක් හොද තෙල් එකක් හදගන්න පුලුවන්.

රන්තැඹිලි තෙල් භාගක්, කරපින්චා, පොකුරු වදමල් , කෝමාරිකා මද, නෙල්ලිකුඩු, එඩරුතෙල් අවුන්සයක්, උලුහාල්, විටමින් E කරල් 2ක්, කොහොඹකොල, සැවැන්දරා මුල්, කීකිරිදිය, නිල් අවරිය. කලාදුරු අල, ඉරිවේරිය,රණවරා, බැබිල, ගොටුකොල

🔰හරි එහෙනම් අපි වැඩේ පටන්ගමු.

මුලින්ම කොහොඹ කොල , කරපිංචා, කලාදුරු අල, ඉරිවේරිය,රණවරා, බැබිල,ගොටුකොල , පොකුරු වදමල් ටික එකටම දාල බ්ලෙන්ඩර් කරගන්න වතුර නොදා ඒ වෙනුවට කොමාරිකා මද යොදාගන්න.

තෙල් එක හදද්දි වතුර එකක් රත්වෙන්න තියලා ඩබල් බොයිල් ක්‍රමයට හදන්න ඕන. මොකද එහෙම නැත්නම් මේවගේ තියෙන ගුනාත්මක බව නැතිවෙලා යන නිසා.

ඊටපස්සේ තාච්චිය හෝ අදාල භජනයට රත් උනාම රන්තැඹිලි තෙල් ටික දාන්න.

ඊටපස්සේ තෙල් එක රත් උනාම උළුහාල් ටිකයි අර අපි හදාගත්ත මිශ්‍රනය තෙල් එකට දාන්න. දැන් විනාඩි 5ක් වගේ කවලම් කරගන්න

ඊටපස්සේ ටික වෙලවක් තියලා නෙල්ලි කුඩු ,නිල්අවරිය, විටමින් E , එඩරුතෙල් හා සැවැන්දරා මුල් මේකට එකතුකරගන්න. මිනිත්තු 10/15 විතර රත්වෙද්දිම කවලම් කරන්න. දැන් කොල පාටට හුරු ලස්සන දුඹුරු පාටක් ඒවි. ඊට පස්සේ භාජනය ලිපෙන් ඉවත් කරගෙන නිමෙන්න හරින්න.

දැන් පොඩ්ඩක් රස්නේ අඩුවෙන්න හැරලා බොතලේකට තෙල් ටිකයි සැවැන්දරා මුල් ටිකයි දාගන්න.

🔰දවස් දෙකකට වතාවක් හොදට කොන්ඩේ තෙල් ගාන්න. මසාජ් කර කර හොදට කොන්ඩේ පීරන්න. කෙනෙක්ට දෙපාරක් හැරිලා බලන්න හිතෙන ලස්සන කොන්ඩයක් අනිවර්‍යෙන්ම පුලුවන් ඔයාට.

🔰ඒ වගේම මම Campus Out වෙලා ගෙදර නිකන් ඉන්න නිසා අම්මලාගෙත් උදව්වෙන් Keshika hair growth oil නමින් මේ තෙල් එක හදලා Saloons වලට දානවා.

🔰රසායනික දේවල් මොකුත් දාන්නේ නැති නිසා ගොඩක් ලොකු ඉල්ලුමක් සහ හොද ප්‍රතිචාර තියෙනවා. ඒක මට සතුටක්.❤️ එක වතාවක් ගත්ත කෙනෙක් අනිවාර්‍යෙන් නැවත ගන්නවාම තමයි. 🙏

🔰එයාලගේ ප්‍රතිචාර 2ක් 3ක් මම Coments විදියට යටින් දාන්නම්.

🔰 නගරබද , මේක හදාගන්න අමාරු අයට මම හදලා ගෙදරටම එවන්නම්. බොරුවට Oders දාන්න එපා. ඇත්තටම අත්‍යවශ්‍ය අය විතරක් Oder එක දාන්න. මට ගොඩක් එක පාර හදාගන්න අමරු නිසා.

🔰හොදම බෙහෙත් ජාති ගන්න නිසා මේක හදද්දී ටිකක් වියදම් යනවා. මගේ මහන්සියට සහ බෙහෙත් වල වියදම විතරක් ඇතුලත් කරලා මම ඔයාලට දෙන්නේ.

🔰100ml බෝතලයක් 1950/= වෙනවා. ගෙදරට ආවම සල්ලි දීල ගන්න පුලුවන්.

අන්තිමට මම චූටි දෙයක් ඔයාලගෙන් ඉල්ලන්නම්. 🙏 මගේ මේ තෙල් එක ඔයාලා ගාල Help එකක් විදියට ඒවගේ හොද නරක මේකේ ‍යටින් Coment කරන්න.
❤️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Want your business to be the top-listed Beauty Salon in Monaragala?
Click here to claim your Sponsored Listing.

Website

Address

Galabadda
Monaragala
91505