Chami Beauty

Chami Beauty

Share

රැව රකින සත්කාරය : Naturelle Ceylon

08/05/2025

👉ඔයාටත් තඩි බඩක් තියෙනවද???
👉ඇගේ කිසිම හැඩයක් නැද්ද ???
👉මොන ඇදුමක් ඇන්දත් ඇගේ කිසිම ලස්සනක්
නැද්ද ???
👉බබාල ලැබුනට පස්සෙ තවමත් බඩ අඩු වෙලා
නැද්ද ???

එහෙනම් අපි කියනවට ඔයා මේ Cinnamon Capsules එක බීල බලන්නකො..

අපි මේ තරම්ම විශ්වාසයෙන් ඔබට කියන්නෙ මෙහි අන්තර්ගත කරල තියෙන්නෙ 100% දේශීය කුරුදු විතරක් නිසා කෙටි කාලයකින් හොද ප්‍රතිපල ලබා ගැනිමට පුළුවන් ....

දිනකට දෙවතාවක් ආහාර ගැනීමෙන් පසු එක් කැප්සුලය බැගින් භාවිතා කරන්න ..

ඔබට මසකටම වැය වන්නෙ 790/= පමණයි

දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට භාණ්ඩ ගෙනැවිත් භාර දෙනු ලැබේ .

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
(Cash on delivery )

ඇනවුම් කිරිමට 👇
දුරකථන අංකය: 0727640698

08/05/2025

ඉන්ජෙක්ෂන් නොගහ ලස්සන රන්වන් සමකින් පැහැපත් වෙන්න සිහින දකින ඔයාටමයි. 😍
🌸Turmeric Capsule (කහ කැප්සුල් )🌸

මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතා කරන්න.
✅ සම පැහැපත් කරයි
✅ කුරැළැ ආසාදන සුව කරයි
✅ සම වියළිම වලකයි
✅ හිරු කිරණින් සම ආරක්ෂා කරයි
✅ සමෙහි ලප කැළැල් ඉවත් කරයි
✅ හිසකෙස් වර්ධනය කරයි
✅ ප්‍රතිශක්තිය වඩවයි
✅ පිළිකා ඇතිවිම වළකයි

🔴 කැප්සුල් 60 කි
🔴 Rs.650

ඕනෑම තැනකට Delivery Charge Rs.300

🚛 Cash on delivery

දිවයිනේ ඕනැම තැනකට දවස් 5 ක් ඇතුලත ගෙන්වාගත හැක..

👉 ඇණවුම් කිරීමට 👇

දුරකථන අංකය:0727640698

06/05/2025

😍ශ්‍රී ලංකාව සොබාදහමේ අපුර්ව උරුමයන් රැසක් පිරි දිවයිනක්.🌺🌱

🌹🍃හරිතවත් ඒ දිවයිනේ තවත් එක උරුමයකි සොබාදහම දායාද කළ ඖෂධීය ශාක,අතිතයේ පටන්ම ස්වදේශිකයන් එම ශාක වල ගුණ හාදුනාගෙන.ඒ ඇසුරින් ආනර්ඝ හෙල ඔසු නිමවා ගන්නට සමත් උනා,🥰❤️
🌺මෙම ශාක සාරයන් ගැන පර්යේෂකයන් සිදු කර ඒ ඇසුරින් අයුර්වෙද සාත්කාරයක් නිෂ්පාදනය කරණු ලැබුවා.😍🥰🍃

😮😍1985 සිට 100% ලංකිය නිෂ්පාදනයක් වන Naturelle ceylon සෞඛ්‍යරක්ෂිත බව,ප්‍රමිතිය තහවුරු කර්මින් ජාත්‍යන්තර පිළිගත් GMP සහ HACCP තත්ව සහතික ලබා සිටින නිෂ්පාදන පෙළකි.🍁🌱

🥰😘රුව රකින සත්කාරය Naturelle ceylon 🍃

👉 නිෂ්පාදන මිලදි ගැනිමට

Whatsapp : 0727640698කරන්න ❤️❤️

06/05/2025

ඔබ හිසකෙස් සම්බන්ධයෙන් පීඩා විදින
කෙනෙක්ද?

Naturelle Ceylon Kesharoo Hair Care pack
2215/=

👉අකලට හිසකෙස් පැසෙනවාද
👉 හිස්සොරි වලින් පීඩා විදිනවාද
👉 නිතර කොණ්ඩය ගැට ගැසෙනවාද,
👉 හිසකෙස් වියළිද,
👉 නිතරම හිසකෙස් ගැලවී යනවාද,
මේ ආකාර වූ හිසකෙස් සම්බන්ධ සියලුම
ගැටළු සදහා ආයුර්වේදයේ හෙළ රහස්
කැටිකර නිපදවන ලද ☘️ ගොටුකොළ,
කෝමාරිකා, කොහොඹ, නීලයාදී තෛලය
අඩංගු Naturelle Ceylon hair Care pack
දැන් ඔබට විශ්වාසයකින් භාවිතා කළ හැකි
දේශීය නිෂ්පාදනයකි..
ප්‍රෝවිටමින් B5 අඩංගු Kesharuu Conditioner
මගින් අහිතකර හිරු එළියෙන් ඔබගේ
හිසකෙස් ආරක්ෂා කරයි..
දිදුලන නිරෝගී ශක්තිමත් දිගු කෙස් කළඹකට
හිමිකම් කියන්න දැන් ඔබටත් පුළුවන්..

ඇනවුම් කිරිමට
whatsApp : 0727640698

06/05/2025

රාත්‍රිය පුරා ඔබේ සම පෝෂණය කරයි
සඳ වගේ ඔබේ මුහුණ පැහැපත් කරයි

නින්දට කලින් මුහුණ පිරිසිදු කර, Kunkumadee Cream මදක් ආලේප කරන්න. පුදුම වෙනසක් උදේට ඔබට දැනේවි!

Nourishes your skin throughout the night
Makes your face bright like the moon

Before going to bed, clean your face and apply a little Kunkumadee Cream You will feel an amazing difference in the morning!

Whatsapp : 0727640698

06/05/2025

ස්වභාවික වැල්මී, වෙනිවැල් සහ සුදුහදුන් සාරයෙන් එන වැල්මී ෆේස් නයිට් ක්‍රීම් සමෙහි ඇති අඳුරු පැහැ ගැන්වීම් හා කලු ලප පැල්ලම් ඉවත් කරමින් සමෙහි අවපැහැ ගැන්වූ ස්වභාවය ඉවත් කරයි.

සම පෝෂණය කර සුමුදු දීප්තිමත් සුදුවන් සමක් ඔබට ලබා දේ. ඕනෑම සමක් සඳහා සුදුසු වේ

📲Call or WhatsApp 0727640698 to place your order today!
📌Island-wide delivery is available

Want your business to be the top-listed Beauty Salon in Monaragala?
Click here to claim your Sponsored Listing.

Address

Monaragala
Monaragala
91000