Saku Beauty

Saku Beauty

Share

රැව රකින සත්කාරය : Naturelle Ceylon

11/05/2025

👉ඔයාටත් තඩි බඩක් තියෙනවද???
👉ඇගේ කිසිම හැඩයක් නැද්ද ???
👉මොන ඇදුමක් ඇන්දත් ඇගේ කිසිම ලස්සනක්
නැද්ද ???
👉බබාල ලැබුනට පස්සෙ තවමත් බඩ අඩු වෙලා
නැද්ද ???

එහෙනම් අපි කියනවට ඔයා මේ Cinnamon Capsules එක බීල බලන්නකො..

අපි මේ තරම්ම විශ්වාසයෙන් ඔබට කියන්නෙ මෙහි අන්තර්ගත කරල තියෙන්නෙ 100% දේශීය කුරුදු විතරක් නිසා කෙටි කාලයකින් හොද ප්‍රතිපල ලබා ගැනිමට පුළුවන් ....

දිනකට දෙවතාවක් ආහාර ගැනීමෙන් පසු එක් කැප්සුලය බැගින් භාවිතා කරන්න ..

ඔබට මසකටම වැය වන්නෙ 790/= පමණයි

දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට භාණ්ඩ ගෙනැවිත් භාර දෙනු ලැබේ .

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
(Cash on delivery )

ඇනවුම් කිරිමට 👇
දුරකථන අංකය: 0762251069

11/05/2025

ඉන්ජෙක්ෂන් නොගහ ලස්සන රන්වන් සමකින් පැහැපත් වෙන්න සිහින දකින ඔයාටමයි. 😍
🌸Turmeric Capsule (කහ කැප්සුල් )🌸

මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතා කරන්න.
✅ සම පැහැපත් කරයි
✅ කුරැළැ ආසාදන සුව කරයි
✅ සම වියළිම වලකයි
✅ හිරු කිරණින් සම ආරක්ෂා කරයි
✅ සමෙහි ලප කැළැල් ඉවත් කරයි
✅ හිසකෙස් වර්ධනය කරයි
✅ ප්‍රතිශක්තිය වඩවයි
✅ පිළිකා ඇතිවිම වළකයි

🔴 කැප්සුල් 60 කි
🔴 Rs.650

ඕනෑම තැනකට Delivery Charge Rs.300

🚛 Cash on delivery

දිවයිනේ ඕනැම තැනකට දවස් 5 ක් ඇතුලත ගෙන්වාගත හැක..

👉 ඇණවුම් කිරීමට 👇

දුරකථන අංකය:0762251069

10/05/2025

😍ශ්‍රී ලංකාව සොබාදහමේ අපුර්ව උරුමයන් රැසක් පිරි දිවයිනක්.🌺🌱

🌹🍃හරිතවත් ඒ දිවයිනේ තවත් එක උරුමයකි සොබාදහම දායාද කළ ඖෂධීය ශාක,අතිතයේ පටන්ම ස්වදේශිකයන් එම ශාක වල ගුණ හාදුනාගෙන.ඒ ඇසුරින් ආනර්ඝ හෙල ඔසු නිමවා ගන්නට සමත් උනා,🥰❤️
🌺මෙම ශාක සාරයන් ගැන පර්යේෂකයන් සිදු කර ඒ ඇසුරින් අයුර්වෙද සාත්කාරයක් නිෂ්පාදනය කරණු ලැබුවා.😍🥰🍃

😮😍1985 සිට 100% ලංකිය නිෂ්පාදනයක් වන Naturelle ceylon සෞඛ්‍යරක්ෂිත බව,ප්‍රමිතිය තහවුරු කර්මින් ජාත්‍යන්තර පිළිගත් GMP සහ HACCP තත්ව සහතික ලබා සිටින නිෂ්පාදන පෙළකි.🍁🌱

🥰😘රුව රකින සත්කාරය Naturelle ceylon 🍃

👉 නිෂ්පාදන මිලදි ගැනිමට

Whatsapp : 0762251069කරන්න ❤️❤️

10/05/2025

ඔබ හිසකෙස් සම්බන්ධයෙන් පීඩා විදින
කෙනෙක්ද?

Naturelle Ceylon Kesharoo Hair Care pack
2215/=

👉අකලට හිසකෙස් පැසෙනවාද
👉 හිස්සොරි වලින් පීඩා විදිනවාද
👉 නිතර කොණ්ඩය ගැට ගැසෙනවාද,
👉 හිසකෙස් වියළිද,
👉 නිතරම හිසකෙස් ගැලවී යනවාද,
මේ ආකාර වූ හිසකෙස් සම්බන්ධ සියලුම
ගැටළු සදහා ආයුර්වේදයේ හෙළ රහස්
කැටිකර නිපදවන ලද ☘️ ගොටුකොළ,
කෝමාරිකා, කොහොඹ, නීලයාදී තෛලය
අඩංගු Naturelle Ceylon hair Care pack
දැන් ඔබට විශ්වාසයකින් භාවිතා කළ හැකි
දේශීය නිෂ්පාදනයකි..
ප්‍රෝවිටමින් B5 අඩංගු Kesharuu Conditioner
මගින් අහිතකර හිරු එළියෙන් ඔබගේ
හිසකෙස් ආරක්ෂා කරයි..
දිදුලන නිරෝගී ශක්තිමත් දිගු කෙස් කළඹකට
හිමිකම් කියන්න දැන් ඔබටත් පුළුවන්..

ඇනවුම් කිරිමට
whatsApp : 0762251069

10/05/2025

රාත්‍රිය පුරා ඔබේ සම පෝෂණය කරයි
සඳ වගේ ඔබේ මුහුණ පැහැපත් කරයි

නින්දට කලින් මුහුණ පිරිසිදු කර, Kunkumadee Cream මදක් ආලේප කරන්න. පුදුම වෙනසක් උදේට ඔබට දැනේවි!

Nourishes your skin throughout the night
Makes your face bright like the moon

Before going to bed, clean your face and apply a little Kunkumadee Cream You will feel an amazing difference in the morning!

Whatsapp : 0762251069

10/05/2025

ස්වභාවික වැල්මී, වෙනිවැල් සහ සුදුහදුන් සාරයෙන් එන වැල්මී ෆේස් නයිට් ක්‍රීම් සමෙහි ඇති අඳුරු පැහැ ගැන්වීම් හා කලු ලප පැල්ලම් ඉවත් කරමින් සමෙහි අවපැහැ ගැන්වූ ස්වභාවය ඉවත් කරයි.

සම පෝෂණය කර සුමුදු දීප්තිමත් සුදුවන් සමක් ඔබට ලබා දේ. ඕනෑම සමක් සඳහා සුදුසු වේ

📲Call or WhatsApp 0762251069 to place your order today!
📌Island-wide delivery is available

10/05/2025

Liquorice Fairness Day Cream

Liquorice Fairness Day Gel Cream is a unique formula by Inatur that has 100% plant-derived actives to prevent melanin production. It has a unique combination of UVA/UVB absorbers and sucrose dilaurate that prevent skin melanogenesis and pigmentation. Regular use of this product for 7 days makes skin fairer and complexion lighter.

Liquorice Fairness Day Gel Cream යනු මෙලනින් නිෂ්පාදනය වැලැක්වීම සඳහා 100% ශාක ව්‍යුත්පන්න සක්‍රීය ද්‍රව්‍ය ඇති Inatur හි අද්විතීය සූත්‍රයකි. එහි UVA/UVB අවශෝෂක සහ සුක්‍රෝස් ඩිලෝරේට් වල අද්විතීය සංයෝජනයක් ඇති අතර එය සමේ මෙලනොජෙනසිස් සහ වර්ණක වීම වළක්වයි. මෙම නිෂ්පාදනය දින 7 ක් නිතිපතා භාවිතා කිරීමෙන් සම පැහැපත් වන අතර සම පැහැපත් කරයි.

Naturelle Ceylon - රුව රකින සත්කාරය.
www.naturelleceylon.com
0762251069

10/05/2025

Pigmentation එකක් කියන්නෙම මනසට ලොකුම ලොකුම වදයක් දෙන සමෙහි තිබෙන ලොකු ගැටලුවක්.

මොකක්ද මේ pigmentation එකක් කියන්නේ,පිග්මන්ටේශන් එකක් කියන්නේ සම යටින් තැන්පත් වන මෙලනින් තට්ටුවක්,එසේ මෙලනින් තැන්පත් වීම නිස අනෙක් තැන් වලට සාපේක්ෂව එතන වැඩිපුර මෙලනින් තැන්පත් වී අවපැහැ ගන්නවා..

මුහුණේ පමණක් නෙවයි , කිහිලි යට , ඉකිලි ප්‍රදේශයේත් pigmentation තත්ව ඇති වෙනවා.ඉතින් මේ හැම ප්‍රශ්නකෙටම වෙන වෙනම treatment කරන්න ගියොත් ඔයාට ලොකු වියදමක් දරන්න වෙනවා.

හැබැයි දැන් Naturelle Ceylon වෙතින් මේ හැම ප්‍රශ්නෙකටම විසදුමක් අදුන්වලා දිලා තියෙනවා.

Rs.2800/=

බ්ලීචින් ආසාදිත අයට සුදුසු වේ.
අවශ්‍ය අය මැසේජ් එකක් දාන්න

WhatsApp - ⁨0762251069

10/05/2025

*NATURELLE CEYLON OVITAMIN C NIGHT CREAM & DAY CREAM* 🍋🍋

අපි කවුරුත් දන්න අතුරු ආබාධ වලින් තොර පැහැපත් සමක් ලබාදෙන , වෛද්‍යවරුන්ගේ පවා නිර්දේශය ලද *Naturelle Ceylon Vitamin C* නිෂ්පාදන දැන් ඔබටත් ලබාගත හැකිය ...

*Night Cream & Day Cream Face Serum* 🍋

ඒ වගේම මෙමගින් බ්ලීචින් ආසාදන කුරුලෑ සහ කුරුලෑ ලපකැලැල් අවම කර සමට පැහැපත් බවක් ලබාදේ .
අදම
*Naturelle ceylon Vitamin C Night Cream & Day Cream*

පාවිච්චි කර වෙනස ඔබම වටහාගන්න.
මෙම නිෂ්පාදනය මගින් ඔබට ලැබෙන වාසි👇

🔆සම පැහැපත් කරයි.
🔆බ්ලීචින් ආසාදන සුව කරයි.
🔆සම නිරෝගීමත් කරයි.
🔆කුරුලෑ සුව කරයි
🔆කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මකා දමයි.
🔆සම ප්‍රකෘතිමත් කරයි.
🔆සමේ ඇති සිදුරු මකා දමයි.
🔆බ්ලීචින් ආසාදන සුවපත් කර සමට නිරෝගීමත් බවක් එක්කරයි.
🔆කුරුලෑ සහා කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලපකැලැල් මැකි සම ප්‍රකෘතිමත් කරයි.
🔆සමේ ඇති සිදුරු මැකි සමට ආකර්ශනීය පැහැපත් බවක් එක්කරයි,
🔆 සම පැහැපත් කර සම කහ පාටින් දිදුලවයි.

Cash on delivery available
අදම ඇණවුම් කරන්න..
Whatapp or inbox 0762251069

10/05/2025

🍊naturelle ceylon VITAMIN C SERUM 🍊
ඔබ දැනට පාවිච්චි කරන ඔබේ ක්‍රීම් එකේම ප්‍රතිපල තවත් 10 ගුනයකින් වැඩි කරගන්න කැමතිද ?🍊🍊Vitamin c serum🍊🍊

ගොඩාක් අය අපෙන් නැවත නැවතත් ඉල්ලපු නිසා ඔන්න vitamin c serum එක අපි ගෙනාවා..

ඔබගේ Vitamin C face cream එකේ හා Vitamin C එකේ ප්‍රතිඵල 10 ගුණයකින් වැඩි කර ගැනීමට මෙම Vitamin C serum එකත් සමග භාවිතා කිරිම මගින් පුලුවන්

ස්වාභාවික පලතුරු එලවලු වල මෙම විටමින් සී බහුලව අඩංගු වෙනවා..

සුන්දර නීරෝගී පැහැපත් සමක් සදහා vitamin c serum භාවිතා කරන්න..

ගැහැනු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

🍊 VITAMIN C Face serum

දිදුලන සමකට පැහැපත් සමකට නොවරදින ආලේපනය

ඇයි මේ තරම් vitamin c products වලට ඉල්ලුමක් තියෙන්නේ ?? 🤔

ඔබගේ සම

🍊පැහැපත් කරයි
🍊 වියලීම වලකමින් තෙතමනය රැකදෙයි
🍊 සමේ රැලිවැටීම් නවතයි
🍊 සිනිදු දිදුලන සමක් ඔබට ලබා දෙයි

දුරකථන අංකය : 0762251069

10/05/2025

🌼Naturelle ceylon VITAMIN C Body Lotion -200Ml

මිල රු.1,100/-

😍අපි කවුරුත් දන්න පැහැපත් සමක් ලබාදෙන , හැමෝටම හොඳ ප්‍රතිඵල ලැබෙන naturelle ceylon vitamin c body lotion දැන් ඔබටත් ලබාගත හැකිය ....

🔸️අදම naturelle ceylon C body lotion පාවිච්චි කර වෙනස ඔබම වටහාගන්න.

🔸️මෙම නිෂ්පාදනය මගින් ඔබට ලැබෙන වාසි

🔸️සම පැහැපත් කරයි.
🔸️සම නිරෝගීමත් කරයි.
🔸️සම ප්‍රකෘතිමත් කරයි.
🔸️බ්ලීචින් ආසාදන සුවපත් කර සමට නිරෝගීමත් බවක් එක්කරයි.
🔸️ලපකැලැල් මැකී සම ප්‍රකෘතිමත් කරයි.
🔸️සමේ ඇති සිදුරු මැකී සමට ආකර්ශනීය පැහැපත් බවක් එක්කරයි.
🔸️සම පැහැපත් කර සම රන්වන් පාටින් දිදුලවයි.

😋භාවිතා කරන ආකාරය

🔸️ශරීරය හොදින් පිරිසිදු කර රාත්‍රි නින්දට පෙර ශරීරය පුරා ගල්වන්න.

🚛මුළු දිවයිනටම බෙදාහැරීම සිදු කරයි

Cash on delivery available🛵🛵
100% Original products

0762251069

10/05/2025

💐Vitamin C Face Wash💐

❤️සම පිරිසිදු කරන ගමන් සුදු වෙන්න කැමතිද?

මෙන්න ඒකට හොඳම විසදුම 👇

🔺බිලීචින් ආසාදන සුව කරයි

🔺සම නිරෝගිමත් කරයි

🔺කුරුලෑ සුව කරයි

🔺කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලප කැලැල් මකා දමයි

🔺සම ප්‍රකෘතිමත් කරයි

🔺සමේ ඇති සිදුරු මකා දමයි

🔺බිල්වින් ආසාදන සුවපත් කර සමට නිරෝගීමත් බවක් එක්කරයි

🔺කුරුලැ සහ කුරුලෑ නිසා හටගත් කලු පැහැති ලප කැලැල් මැකි සම ප්‍රකෘතිමත් කරයි

🔺සමේ ඇති සිදුරු මැකි සමට ආකර්ශනීය පැහැපත් බවක් එක්කරයි

🔺සම පැහැපත් කර සම කහ පාටින් දිදුලවයි

මෙහි මිල රුපියල් 750 යි..
මුලු දිවයනටම ඩිලිවරි ගාස්තු රුපියල් 300යි..

ඇනවුම් කිරීමට
🎈1.නම
🎈2.ලිපිනය
🎈3.දුරකතන අන්ක 2
🎈4.ලගම නගරය

Whatsapp 0762251069
Thank you 🙏❤️

Want your business to be the top-listed Beauty Salon in Monaragala?
Click here to claim your Sponsored Listing.

Address

Monaragala
Monaragala
91000