Blackgen Company PVT Ltd.
Vision
“ Being the most splendid service provider of the decade ”
Hey Entrepreneurs and Business Owners! 🚀
Take your business to the next level with a custom-designed, eye-catching website just for you. Start today and witness your business flourish!
Like our new page and join us on this thrilling digital transformation journey. Let's make your business stand out online!
https://www.facebook.com/profile.php?id=61560682226004&mibextid=ZbWKwL
උදා වන්නා වූ නව වසර සුභ ම සුභ නව වසරක් වේවා ඔබ සැමට..෴
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙතෙක් කලක් අප සමඟ හඳින් බැදී සිටි ඔබ සැමට මෙම නව වසරේදී නව ආරම්භකින් නව වැඩ පිළිවෙලකින් ඔබ සැම යළි හමුවීමට BLACKGEN COMPANY (PVT) LTD අප සියල්ල සූදානම් කරමින් සිටින්නෙමු....
දුෂ්කර කාර්තු වලදී පවා අප සමඟ හඳින් බැඳී සිටි ඔබ සැමට ස්තූතියි 😊😊🌞🌞🌻
මීට BLACKGEN COMPANY (PVT) LTD අපි 🤝
04/02/2023
💫💫On the 75th anniversary of independence, We respectfully acknowledge the pioneering heroes of that time who selflessly gave their lives in pursuit of securing Sri Lanka's independence from colonial rule෴
✨✨Today, we celebrate the 75th anniversary of this historic achievement. It is with great reverence that we extend our warmest wishes on this momentous occasion෴
🇱🇰🇱🇰Happy 75th Independence Anniversary.🇱🇰🇱🇰
💝💝💝💝💝💝💝💝💝 💝💝💝💝💝💝
*May you have a Happy New Year full of peace and prosperity...!!!*
🔥🔥💥💦 *Laughter and tears flow from tired eyes...*
✨ *Have a happy new year with all your efforts to success* 🥰🥰
🎊🎊 *We are ready to provide you with many great services and a lot of new work with a new face again from BLACKGEN (PVT) Ltd in the new year* 🥰🥰
✨✨ *Thank you for all your trust in us* ❤❤
YEAR
05/07/2022
🚩 ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් නොමිලයේ වේබ් අඩවියක්
🎁...Like, Share & Win...
Simply follow the below steps:
1) Like This post & FB Page
2) Share this post on your timeline & Tag 5 Friends
3) Fill your registration
https://bit.ly/3IakhO2
& Stand a chance to Win Free website ✨ for your business
Contest period is from 5th - 15th June 2021.
The winner will be notified on the night of July 17th.
. . . . . . . . . . . . . . . . . . . . . . . . . .
පහත පියවරයන් අනුගමනය කරන්න.
01) මෙම post එකට සහ පිටුව Like කරන්න
02) මෙම Post එක ඔබගේ ගිණුමේ Share කර, ඔබගේ යහළුවන් 5ක් Tag කරන්න
03) ලියාපදිංචි වීම
https://bit.ly/3IakhO2
සිදු කර ඔබේ ව්‍යාපාරය සඳහා නොමිලේ වෙබ් අඩවියක් ✨ දිනා ගැනීමට අවස්ථාවක් ලබා ගන්න
තරගය වලංගු කාලය - ජුලි 5 සිට 15 දක්වා
ජුලි 17 දින රාත්‍රියේ දි ජයග්‍රාහකයා දැනුම් දෙනු ලැබේ.
Ts & Cs apply
03/07/2022
අර්බුද සමයේ ඔබේ ව්‍යාපාරය, Shop එක Restaurant එක තව තවත් පාරිභෝගිකයා වෙත ගෙනයාමට Rs.7,500 /= වැනි පහසු මුදලට ආකර්ෂණීය 🪩 Website එකක් සාදාදීමට අප සූදානම්.
✅Domain registration
✅Hosting පහසුකම
✅Online Payment gateway
✅SMS gateway
✅1 Yr free maintenance
සුහදශීලී හා විශ්වාසනීය සේවාවන් ඇතුළු තවත් අගනා වාසි රැසක් සමගින්.....
✨ඔබේ ව්‍යාපාරයේ තවත් ඉදිරි පියවරක් තැබීමට අප හා එක්වන්න.❤️
දැන්ම අමතන්න 👉
077 462 0440 (Whatsapp)
071 254 9580
Email :
[email protected]
BLACKGEN
14/05/2022
දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා... !!!
☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
03/05/2022
May Allah flood your life with happiness on this occasion. Your heart with love, your soul with spiritual, your mind with wisdom.
HAPPY EID MUBARAK
23/04/2022
මේ අමාරු කාලයේ ඔයාගෙ බිස්නස් එකත් වැටිල ද? Marketing වලට යොදවන්න වෙනම සල්ලි හොයාගන්න අමාරු ද?
ඔබගේ ව්‍යාපාරයත් තමන්ගේම වෙබ් අඩවියකින් දියුනු කරගමු..
ඔබගේ සියලුම ව්‍යාපාරයන් සදහාම Online පාරිභෝගිකයන් ගෙන්වා ගන්න.
මෙම පැකේජය යටතේ
💿️About Us Page
💿️Contact Us Page
💿️Product Gallery
💿️Free One Year Hosting
💿️Free One Year Maintaining
*මේ සියල්ලම රු. 5950/= පමණි.*
🚫🚫මීට අමතරව ඉතා ඉහල කාරියක්ශම තාවයෙන් යුතු වෙබ් අඩවි (Hi end) අප විසින් සාධාරන මිල ගනන් යටතේ සාදා දෙනු ලැබේ..
(For institutions, Classes, Business agencies etc.)
දැන්ම අමතන්න 👉
077 462 0440
071 254 9580
Email :
[email protected]
BLACKGEN
14/04/2022
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
Click here to claim your Sponsored Listing.