Dewaka Jeewaprana Osu
නීරෝගී කම උතුම්ම ධනයයි
සැප්තැම්බර් 8 වෙනි දින යේ හතයි හතලියට සියලු දෙනා ම ආච්චි අම්මගේ දොරකඩට ම එන්න කියා ආරාධනාවක් ඇත විවෘත ආරාධනාවකි
බුදු සසුන ේ බැබලේවා බුදු බණ සත්‍යයි ුදු බණ සත්‍යයි ඒ සත්‍ය බලයෙන් ලෝකෙට සෙත් වේවා දම් ගුණ සත්‍යයි දම් ගුණ සත්‍යයි න් එම දම් ගුණ සත්‍ය බලයෙන් ලෝකෙට සෙත් වේවා සඟ ගුණ සත්‍යයි ඟගුණ සත්‍යයි ඒ සත්‍ය බලයෙන් ලොවටම සෙත් වේවා
25/08/2026
යාළුවනේ, මේ තියෙන්නේ හල් ගෙඩි වලින් හල්පිට්ටු එහෙම නැත්තං හල් හැලප ෙයි හදන විදිය ට මුලින් හාල් ටික ගාලා පැණි පොල් හදලා ඒ එක්ක කලවං කරලා ස්වල්පයකුත් දමා කැන්ද කොළවල ින් හැලප හදලා ඔන්න දැන් තම්බලා ඔයාලට කෑමට ගන්න පුළුවන් පැරණි ඖෂධීය කෑමක් හල් හැලප හදමුද
I'm in the top 24% of Coastal Vibes fans. I earned 92 points on their weekly engagement list last week.
Milinda Akash
Yoga Rith
Category
Website
Address
Mount Lavinia
Alerts
Be the first to know and let us send you an email when Dewaka Jeewaprana Osu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.