Helasara Pure Foods
Experience Truly Healthy, Pure Dehydrated Foods - Now Available!
22/08/2026
ඇසුරුම්කරණය හා නාමකරණය පිළිබදව පුහුණු සහතිකය ලැබීම
15/08/2026
12/08/2026
කාට ද ඕනේ?😋
විජලනය කළ පළතුරු Snack එකක ඔයාලා කැමති මොනවගේ පළතුරු තියෙනවා නම් ද?
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට දිව පිනවන Snack එකක් 🍍🍌🍇
කෘත්‍රිම රසකාරක, සීනි හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන 100% ස්වභාවික විජලනය කළ නැවුම් පළතුරු මිශ්‍රණය — Helasara Pure Foods Dehydrated Tropical Mix!
විජලන තාක්ෂණයෙන් ආරක්ෂිතව සකස් කළ නැවුම් අන්නාසි, කෙසෙල්, කාමරංගා, මිදි සහ රටකජු එක්වූ පෝෂණීය රසවත් ස්නැක් එකක්.
👉 අපගේ විශේෂත්වයන්:
✅ 100% ස්වභාවික නැවුම් පළතුරු (100% Natural)
✅ සීනි අඩංගු නොවේ (No Added Sugar)
✅ කෘත්‍රිම වර්ණ/රසකාරක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නොමැත (No Preservatives)
✅ Vitamin C සහ ප්‍රතිඔක්සිකාරකවලින් පිරි පෝෂණය
✅ මුළු පවුලටම එකසේ සුදුසු සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාරයක්
📦 දැන්ම ලබාගන්න:
💡 50g සහ 100g ඇසුරුම් වලින් ලබාගත හැක.
📍 ස්ථානය: දඹුල්ල පාර, නාලන්ද.
📞 ඇණවුම් කිරීමට ඇමතුම් / WhatsApp: 0713 955 506
,
09/08/2026
තෑගි විදියට අපේ product දීලා රසයි ද රස නැති ද කියලා වචනයක් වත් නොකිවූ අය අතරේ රස, ගුණ ,අඩුපාඩු කියලා දිරිමත් කළ හැමෝටම 🥰🥰🥰💝
09/08/2026
මේ දිනවල අපට නව දැනුමක් එක් කරන ගුරුතුමියකට පුංචි තිලිණියක් දුන්නා.Tropical Mix එක ගැන ඇයගෙන් ලැබුණු ප්‍රතිචාරය🥰
,
03/08/2026
අනිත් එක කිව්වෙ හැමෝම ඉල්ලන Mixed Fruit pack එක....
02/08/2026
සුලු පරිමාන ව්‍යාපාරිකයන් සඳහා විශේෂයි!
ඔබේම බ්‍රෑන්ඩ් එකෙන් පැකට් කර විකිණීමට...
උසස් තත්ත්වයේ බදින ලද කෙසෙල් චිප්ස් තොග වශයෙන්!
✨ අපගේ විශේෂතා:
100% නැවුම් සහ ප්‍රණීත හැපෙනසුළු බව
කෘතිම වර්ණක හෝ රසකාරක නොමැත
50g, 100g හෝ කිලෝග්‍රෑම් ගණනින් (Bulk) ලබා ගැනීමේ හැකියාව
ව්‍යාපාරිකයන් සඳහා ඉතා සාධාරණ තොග මිල ගණන්
🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම්!
📲 තොග ඇණවුම් සහ වැඩිදුර තොරතුරු සඳහා අමතන්න:
🏢 Helasara Pure Foods
📍 දඹුල්ල පාර, නාලන්ද.
📞 Phone / WhatsApp: 076 990 5137
Category
Website
Address
Nalanda
21082
Alerts
Be the first to know and let us send you an email when Helasara Pure Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.