KHB creations

KHB creations

Share

We specialize in creating professional hair care products and are now expanding our range to include everyday hair care solutions for daily use. Thank you...

We hope you'll join us on our journey to success.

26/10/2024

සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම දෙනාටම...

ඉතින් තවම මගෙ Product එක Launch කරල නැති වුනත් මගෙ Product එක ගැන ඔයාලට පොඩි Idea එකක් දෙන්නත් එක්ක Learning Post එකක් හදන්න මම තීරණය කලා.

'' මගෙ කොන්ඩය Dry Hair එකක්ද? ''

ඉතින් මේ ප්‍රශ්නය සමහර විට ඔයාලට හිසරදයක් වෙලා තියන දෙයක් වෙන්නත් පුලුවන්. එහෙම නැති වුනත් ඔයාලට දැනුමට දෙයක් එකතු කරගන්නත් පුලුවන්. ඉතින් මම දන්නව අපි ගොඩාක් කියවන්න අකමැති අය කියලා. ඒක නිසා ගොඩක් සරලව පොස්ට් එකකින් විස්තර කරලා තියනවා.

දැනුම Share කල කියල කටවත් වරදින්නෙ නැහැනෙ යාලුවනේ. ඉතින් මේ පොස්ට් එක Share කරන්න. ඒ වගේම ඔයාගේ කොන්ඩෙ ගැන තියන ප්‍රශ්න ගොඩකට පිලිතුරු දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. Link එක පහළ තියනවා දැන්ම පොඩි වේලාවක් අරන් පොඩි විසිට් එකක් දාල එන්න.

https://web.facebook.com/profile.php?id=61563841301980&__cft__[0]=AZUjrlIAAK1DAHSRcuTA0XK5eZREuaERQB0HD2n4FWpo0xA6RHkq5Y-wPipS7_4P8ssf3wr8rBi7fgC6j6vWEbXujRN5WmqMals7_qQv89RUlS93FTBlYCzZMYciYxT5kfKwEOStktu2ZuFWMn3Fb9O6jc29Bt7om52kpgmYO1B8Hg&__tn__=-]K-R

26/10/2024

Post එක බලන ඔයාට සුභ දවසක්….

Dry Hair ….

ඉතින් අපි කෙලින්ම මාතෘකාවට යමු. මුලින්ම අපි කතා කරමු Dry Hair කියන්නෙ මොන වගේ කොන්ඩයකටද කියලා. Dry Hair එකක් ඇති වෙන්න මූලික හේතු වෙන්නෙ ඔයාගෙ හිසකෙස් වල තෙතමනය හා ස්වාභාවික තෙල් ස්ථරය නැති වීම.

ඔයාගේ හිසකෙස් ඉක්මනින් කැඩෙනවනම් නැත්නම් කොන්ඩෙ අග පැලෙනවනම් ඔයාට Dry Hair එකක් තියනවා කියලා ඔයාට හොයාගන්න පුලුවන්. ඔයා මේ වගේ දෙවල් අහල ඇති නැත්නම් කියලා ඇති, ‘’ඇනේ මගේ කොන්ඩෙ කිසිම එළියක් නැහැ’’ එහෙමත් නැත්නම් ‘’ එක දවසයි නාන්නෙ නැතිව හිටියේ ඔළුව කසනවා ඒ මදිවට හිස්සොරිත් හැදිලා’’. ඇත්තටම ඒ හිස්සොරි නෙවෙයි ඔයාගෙ හිස්කබල වියළීම නිසා කැඩී යන සමේ කොටස්.

ඉතින් දැන් බලමු මේ දෙයට අපිට කරන්න පුලුවන් මොනවද කියලා...

- ඔයා ස්නානය කරන විට අධික ලෙස කොන්ඩය සෝදනවනම් එහෙමත් නැත්තම් උණු වතුරෙන් කොන්ඩය සෝදනවනම් හැකිතාක් එයින් වැළකී ඉන්න. මොකද, ඒකෙන් ඔයාගෙ කොන්ඩය Dry වෙන එක නවතිනවා.

- Blow Dryer එකක් භාවිතය අවම කරන්න. ස්වාභාවිකවම කොන්ඩය වියළීමට හැකිතාක් උත්සහ කරන්න. ඒ වගේම Hair Styling Ion Use කරනවනම් Heat Protective Material එකක් භාවිතා කරන්න. ඒකෙන් ඔයාගෙ කොන්ඩය වියළීයාම අඩු කරනවා.

- තවත් දෙයක් තමයි Hair Style කරන විට භාවිතා කරන Chemicals. ඒවගෙන් ඔයාගේ කොන්ඩය දුර්වල වෙනව වගෙම Protein වියුහය Damage කරන නිසා ඉක්මනින් කොන්ඩය වියළි කරනවා වගේම කැඩී යාමටත් සාධකයක් වෙනවා.

- ඉතින් අපේ රට සමකයට ආසන්න රටක්නේ. අපිට අවුරුද්ද පුරාම හිරු එළිය වැටෙනවා වගේම පරිසරයේ තෙතමනයත් වැඩියි. ඉතින් මේ පරිසර සාධකද ඔයාගේ කොන්ඩය Dry වෙන්න බලපනවා.

ඉතින් අන්තිම දේ තමයි මතක් කරල,

- මම කිව්ව දේවල් වලින් වැළකිලා ඉන්න ගමන් Dry Hair එකට ගැළපෙන Shampoo එකක් Conditioner එකක් භාවිතා කරන්න.

- හැකි සෑම විටකම නෑමට පෙර Oil Massage එකක් කරන්න.

- සෑම දෙයකටම වඩා ඔයගේ කෑම වේලට පලතුරු, එලවලු ඒ වගේම පළා වර්ග එකතු කරගන්න. ඒවගෙන් ඔයාගේ කොන්ඩය ශක්තිමත් කරන්න ඕන ගොඩක් පෝෂණය ගන්න පුලුවන්.

ඉතින් මේ Post එක කියවපු ඔයාලට ගොඩක් ස්තුතියි….

ඔයාලා මේ පොස්ට් එකෙන් දැනුමක් ගත්තනම් අනිත් අයත් බලන්න Share කරන්න. ඒ වගේම Page එක Follow කරන්න අමතක කරන්න එපා….

19/08/2024

For you guys.....

Website

Address

No 08, Banjo Land, Balanthota, Rambukpitiya
Nawalapitiya
20650

Alerts

Be the first to know and let us send you an email when KHB creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Nawalapitiya.