Sasu online shopping
Online shopping ( Be happy )
28/09/2021
Herbline team එකත් එක්ක එකතු වෙලා හරියට කරොත්😍 ඔයාට ඔනී ගාන
Rs 5000 ක් ද
Rs 10000
Rs 20000
Rs 40000
Rs 50000😎
Rs ලක්ශයක් ද 😱
ලක්ෂ දෙකක් ද 😱
ලක්ෂ තුනක්ද
ඕනම ඉන්කම් එකක් හදා ගන්න අපි කියලා දෙනවා....😎💚
ඒකට ඔයාලගෙන් රුපියලක් වත් අය කරන්නේ නෑ💚🌼
Full time / part time... ඔයාට කැමති විදියට වැඩ කරන්න පුළුවන් 😎
හැබයි ... ඔයාලා ජොබ් එකකට ගියාම නිකම් හිටියා කියලා boss salary ගෙවන් නෑ වගේ 😇
♦️📢Free registration කිවුවම නිකම්ම රෙජිස්ටර් වෙලා ඉන්න අයට නම් මන් කිවුවා වගේ ඉන්කම් ගන්න බෑ...😝 ඒකට උනන්දුවයි උත්සාහයයි විතරයි ඕනේ... 💪✍️❤️
මේ දවස් වල covide තත්ත්වය නිසා ගොඩාක් අයට salary එක අඩුයි ... සමහර අයට ජොබ් නැති වෙලා තියෙනව...
👉👉👉 ඒත් අපිත් එක්ක herbline එකතු වෙලා ඉන්න අය මේ වෙනකොට හොද ඉන්කම් ගන්නවා🤗🥰😇🌼💚💚
ඔයාලා දැකලත් ඇති අපේ teams වල යාලුවො fb , whatsapp වල එයාලගෙ සාර්ථකත්වය ගැන තොරතුරු දාලා තියෙනවා 🤗🥰
මුලින්ම අපි ආසාව ඇති කර ගන්න ඕනේ herbline වලින් අපිට ලැබෙන වරප්‍රසාද ගැන හිතන්න..🥰😇
ඉතින් ඔබට උත්සාහය , අධිෂ්ඨානය, කැපවීම තියෙනවා නම් herbline එක්ක ලොකු ගමනක් යන්න පුලුවන් 👊💚🌼🍃
ඉතින් ඔබත් හොද income එකක් ගන්න කැමති නම් අප හා එක් වන්න🌼💚🍃🍃
25/09/2021
13/09/2021
Dream catchers ��
ඔබගේ ආලින්දය,කාමරය,ඔබගෙ ව්�යාපාර ස්ථානය, අලංකාරවත් කර ගන්න ලස්සනම ලස්සන dream catchers එකතුවක් ��
ලංකාවේ ඕනෑම තැනකට delivery පහසුකම් ඇත...
ඔබට අවශ්‍ය ආකාරයටද dream catcter සාදා ගත හැක .
දැන්ම ඇනවුම් කරන්න ��
Cash on delivery �🚚🚚
Cash on bank deposit 🏦🏦
13/09/2021
ඔබට අවශ්‍ය hair bands මෙහිදී පහසු මිලකට තොග වශයෙන් සහ සිල්ලර මිලට දැන් ලබා ගත හැක
Bank deposit 🏦🏦 /cash on delivery 🚚🚚
12/09/2021
venivel
ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්,වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin C, B5,B3
😍Bearberry & Mulberry extract,
😍venivel & wild tumeric
😍Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.
Venivel & wild Turmeric Face wash Rs 270/=
Venivel & wild Turmeric Neem & Tea tree Face Wash Rs 270/=
Venivel & wild Turmeric Cleanser Rs 299 /=
Venivel & wild Turmeric Scrub Rs 299/=
Venivel & wild Turmeric mud pack Rs 299/=
Venivel & wild Turmeric Toner Rs 199/=
Venivel & wild Turmeric Day cream Rs 499/=
Venivel & wild Turmeric Night cream Rs 499/=
Venivel & wild Turmeric Body lotion Rs 499/=
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
12/09/2021
ඔබට අවශ්‍ය ප්ලාස්ටික් මල් වාස් දැන් මෙහිදී ලබා ගත හැක 💐💐💐
retail can now get the plastic vases you want here🏵💐
Bank of deposit 🚚🚚
0755014151/0757465597 ☎
wholesale % retail
පහසු මිලකට දැන් ලබා ගත හැක .🌸💐
12/09/2021
ඔබට අවශ්‍ය ප්ලාස්ටික් මල් වාස් දැන් මෙහිදී ලබා ගත හැක 💐💐💐
retail can now get the plastic vases you want here🏵💐
Bank of deposit 🚚🚚
0755014151/0757465597 ☎
wholesale % retail
පහසු මිලකට දැන් ලබා ගත හැක .🌸💐
12/09/2021
ඔබට අවශ්‍ය ප්ලාස්ටික් මල් වාස් දැන් මෙහිදී ලබා ගත හැක 💐💐💐
retail can now get the plastic vases you want here🏵💐
Bank of deposit , 🚚🚚
0755014151/0757465597 ☎
wholesale % retail
පහසු මිලකට දැන් ලබා ගත හැක .🌸💐
12/09/2021
✊🏻විනාඩි 5ක් වැය කරල මේ ලිපිය කියවන්න අනිවාරෙන්ම වැදගත් දිග ලිපියක් උනාට හුගක් වැදගත් නිසා😇🌼🍂
😭අත් කකුල අදුරු වෙලාද
😭කලු වෙලාද?
😭මූහුනට වඩා ඇග කලු වෙලාද?
😭දණහිස්, බෙල්ල යට, කලවා, වැලමිට, අත් යට කලුයි නේද?
😭අව්වට පිලිස්සුන කලු උන සමක්ද තියෙන්නෙ?
😭බ්ලීචින් ක්‍රීම් නිසා සම විනාස වෙලාද?
🌼🌼මුලු ඇගට එකම පැහැයක්
ලස්සන පාටක්
Glow එකක්
ලබාගන්න කැමතී නේද🌼🌼
ඒත් ඔයා ඒ පාවිච්චි කරන නිශ්පාදනය
🚫අතුරු ආබාධ,
🚫රසායනික ද්‍රව්‍ය,
🚫 බ්ලීචින්,
🚫ඇසිඩ් අඩන්ගු නොවිය යුතුයි.
❓❓❓මොකද දවස් තුනේ ඉදන් පැහැපත් වෙන්න පුලුවන් නිශ්පාදන තියනව. ඒ උනාට නියම ප්‍රතිඵල එන්නෙ මාස දෙක තුනෙන්❗❗❗. මොනවද ඒ ❓❓❓
💔😤තිබුණාට වඩා කලු පැහැයක් ගන්න්ව
💔😤බිබිලි දානව
💔😤කාලයක් පාවිච්චි කරල නවත්තන්න බෑ 💔😤එතකොට සම මූන තිබුනටත් වඩා කලු වෙලා බිබිලි දාලා විනාස වෙනව
💔😤කෙටියෙන්ම කිව්වොත් ඒ සම යතා තත්වයට පත් කරගන්න බැරි වෙනව.
✊🏻❤️ඉතින් එ වගෙ නිශ්පාදන වලට රැවටෙන්නැතුව
❤️👉100% ස්වාබාවික
❤️👉වගකීමක් සහිත
❤️👉ආයුර්වේදයේ ලියාපදින්චි
❤️👉අහිතකර දේ අඩන්ගු නොවන
❤️👉අතුරු ආබාධ නැත.
❤️👉ඔබට කාලයක් පාච්චි කරල නැවැත්තුවත් කිසිම ප්‍රශ්නයක් නෑ.
🤩🤫අපි බලමු මෙහි අන්තර්ගතය....
❤️නයිසිනමයිඩ්
🌼අඳුරු පැල්ලම් දුරු කරයි
🌼අඳුරු පැහැය නැති කර දීප්තිමත් සමක් ලබාදේ
❤️පින්ඩ තෛලය
🌼🌼ආයුර්වේදයේ නිශ්පාදනයක් වන පින්ඩ තෙල් මගින් සම හා සම්බන්ද ඇතිවන දද, කුශ්ට අඳුරු පැල්ලම් වැනි සමෙ රෝග රැසකට ප්‍රතිකාරයකි
❤️විටමින්B3
🌼🌼සම වයසට යාම වළක්වන අතර
🌼🌼සමට සෞම්‍ය බවක් ලබාදී
🌼🌼wrinkles ඇති වීම වලකාලයි
❤️ආබියුටීන්
🌼🌼මල්බෙරි වල ඇති ආබියුටීන් සන්ඝටකය මගින් සම අදුරුපැහැ ගැන්වීම, බලපාන මෙලනින් නිශ්පාදනය අවම කර
🌼🌼sun spots, age spots, acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි
❤️ග්ලූටා තයෝන් හා විටමින් c
🌼🌼දෙහි කාණ්ඩයට අයත් පලතුරුවලින් හා බතල පොත්තෙන් ලබාගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොලැජන් නිශ්පාදනයට සහය වන බැවින් සම එල්ලා වැටීම අවම කරයි එමෙන්ම
🌼🌼ප්‍රතිඔක්සිකාරක වන විටමින් c හා ග්ලූටාතයෝන් සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මත ඇති විය හැකි නිදහස් මුක්තයන් සමග සටන් කරන බැවින් සම අවපැහැය වලක්වා ගත ගැකි අතර සමෙ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි
🌼🌼විටමින් සී මගින් සම අදුරුපැහැ ගැන්වීමට
12/09/2021
🌿Herbline නවතම නිෂ්පාදන පෙළ
Anti Dandruff Shampoo &
Anti Dandruff Conditioner
☘️ හිසකෙස් සම්බන්ධ සියලු ප්‍රශ්න වලට විසදුම් Herbline අපි විසින් ඔබට ලබා දුන්නා....
☘️නමුත් ගොඩක් දෙනාට තිබුණ තවත් ප්‍රශ්නයක් තමයි හිස්හොරි 😥
ඔන්න අපි ඒකටත් හොඳ විසදුමක් විදියට හිස්හොරි කරදරයෙන් මිදීමට Shampoo එකක් හා Conditioner එකක් හදුන්වා දෙනවා.....😊
හිස්හොරි අද වෙද්දි බොහෝ දෙනෙක්ට ඇති වෙන්න පුලුවන් තත්ත්වයක්
මේක සාමාන්‍ය තත්ත්වයක ඉදලා පීඩාකාරී තත්ත්වයකට වර්ධනය වෙන්න පුලුවන් .....
ඔබටත් මෙම පීඩාකාරී තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය නම් අදම භාවිතා කර වෙනස අත්විඳින්න .
Anti Dandruff Shampoo -: Rs.699/=
Anti Dandruff Conditioner -: Rs.799/=
🌻☘️🌻☘️🌻☘️🌻☘️🌻☘️🌻☘️
Order now
Cash on delivery
WhatsApp 0755014151
12/09/2021
🍀 🍀 ඔබගේ හිසකෙස් ගැලවී යනවා ද?
🌺 මිල අධික ෂැම්පු වර්ග oil වර්ග භාවිතා කරලත් කිසිමකිසිම ප්‍රතිඵලයක් නැද්ද.
🌺 මෙන්න 100% ක ස්වභාවික දේශීය ශාකසාර ඖෂධ වර්ග අඩංගු අපේම නිෂ්පාදනයක් භාවිතා කර වෙනස වටහා ගන්න.
🌺 කරපිංචා,ගොටුකොළ, මුකුණුවැන්න E විටමින්,තල තෙල්,එඬරු තෙල් ශාකසාර වට්ටෝරුවකට අනුව සැකසුණු Herb line කේශ වර්ධනී තෛලය මගින් ඔබේ හිසකෙස් ඉතා හොඳින් ශක්තිමත්ව වර්ධනය කරයි.
🍀 හිසකෙස්
💧ගැලවී යාම නවතාලයි.
💧ඝනට වැවුණු පිරිපුන් දිගු කෙස් කලඹක් ලබා දෙයි.
💧හිසේ කැක්කුම නවතාලයි.
💧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
💧කොණ්ඩය අග පැලීම නවතාලයි.
☯️ සතියට තුන් වතාවක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්බාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සෝදා හරින්න.
🌺 අධික පීනසය ඇත්නම් රාත්‍රී කාලයේදී භාවිතා නොකරන්න.
🌺 100% ප්‍රතිඵල සහතිකයි.
🌺 පාවිච්චි කොරලම වටහා ගන්න.
කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම සුදුසුයි.
🍀 ගෙන්වා ගැනීම සඳහා 🍀
➡️ ඔබගේ නම
➡️ ඔබේ ලිපිනය
➡️ දුරකථන අංක
📞 Whatsapp No. 0755014151
🚗 Cash on delivery.
12/09/2021
හර්බ්ලයින් නිවසේ නවතම සාමාජිකයා.
R.1450.00
හරිත තේ එකක් පිළියෙල කරගන්නේ කෙසේද ?
මෙය ශීත හෝ උණුසුම් ආකාරයට පිළියෙල කළ හැකියි. අයිස්කැට කීපයක් වීදුරුවකට දමා ඒ මතට දියරමය හරිත තේ මිලිීටර් 3 ක් පමණ එක් කරගන්න. දැන් එයට ශීත ජලය මිලි ලීටර් 150 – 200 පමණ එකතුකර ගතහැකියි.
මෙය උණුසුම්ව භාවිත කරනවානම් නටන ජලයට හරිත තේ එකතුකිරීමෙන් එහි ගුණයට හානි විය හැකියි. එම නිසා උතුරවා මඳක් නිවුණු ජලය අඬු කෝප්ප එකකට දියරමය හරිත තේ එකතු කළ හැකියි.
ලෙමන්, ඇඹුල් දොඩම්, කොළ ඇපල්, නෙල්ලි, දෙළුම් ආදී පලතුරු යුෂ වීදුරුවකට දියරමය හරිත තේ එකතුකර පලතුරු පානයක් ලෙස භාවිතයෙන් එහි ප්‍රතිඔක්සිකරණ ගුණය වැඩිවන අතර අවශෝෂණය හා ක්‍රියාකාරිත්වය වැඩිවේ. දිය කිරීමෙන් හෝ පෙරීමෙන් මණ්ඩි ඉතිරිවීමක් නොවන නිසා දියරමය හරිත තේ භාවිතය ඉතා පහසුය.
හරිත තේ භාවිත කළයුත්තේ දවසේ කුමන අවස්ථාවලදීද ?
හරිත තේ භාවිත කරන්නාගේ අරමුණ අනුව භාවිත කළයුතු වෙලාව වෙනස් වේ. තරබාරු හෝ රුධිරගත කොලෙස්ටරෝල් පවතින අයෙක් භාවිත කළයුතු වන්නේ ප්‍රධාන ආහාර වේල්වලට විනාඩි 15 කට පෙර හෝ පසුවයි.
නින්දට පෙර ග්‍රීන් ටී කෝප්පයක් බීමෙන් නින්දේදි ද මේදය නැසීම සිදුවේ. රූපය, නිරෝගී භාවය උදෙසා හරිත තේ පානය කරයි නම් ආහාර වේල් අතර උදරය හිස්වන වෙලාවට ගැනීමෙන් ප්‍රතිඔක්සිකාරක ගුණය උපරිමයෙන් ලබාගත හැකිය. දිනකට තේ කෝප්ප 03 – 05 ක් අතර ප්‍රමාණයක් ලබාගැනීම උචිත වෙයි.
මිල : 1450.00
Delivery ගාස්තු අඳාල වේ.
0755014151 WhatsApp හෝ
Inbox
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Negombo
EVERYTHINGINONEPLACE�