Oriflame Products Negombo

Oriflame Products Negombo

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Oriflame Products Negombo, Negombo Main Street, Negombo.

24/02/2022
24/02/2022

📲 0777341617

23/02/2022

🍂 Milk & Honey hand & body cream 250ml 🍂

👉සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දේ ..
👉සමේ රැලි වැටීම් ඉවත් කරයි
👉 වියලි බව නිසා අවපැහැය ගැන්වී ඇති ස්තාන පැහැපත් කරයි
👉 සමට හොඳ පෝෂණයක් ලබා දේ .
👉 සමේ මතුව ඇති කොරළ තත්ත්වයන් දුරලයි
👉 ආලේප කල විගසම සමට මනාව උරාගෙන ඇලෙනසුලු ගතියෙන් තොර සුසිනිදු බවක් ලබා දේ.
👉 වායුසමනය කල ස්ථාන (A/C) තුළ රැඳී සිටීමේදී ඇති වන සම වියලීම දුරලයි

😍 For All Skin Types 😍

🔹ස්වාභාවික කිරි, මී පැණි සහ ස්වීඩනයේ ඖෂධ පැළෑටි වලින් නිශ්පාදනය කරන අනර්ඝ නිපැයුමක් වබ අතර මෙමගින් ඔබගේ සමට මනා ආරක්ෂාවක් සහ පෝෂණයක් ලබා දේ..........

🔹 250ml අඩංගු වන බැවින් මාස 4 වැනි කාලයක් භාවිතා කල හැකිය ..

📲 WhatsApp 0777341617

23/02/2022

📲 WhatsApp 0777341617

23/02/2022

❤️❤️ඔබේ තරුණ පෙනුම දිගුකාලයක් පවත්වා ගැනීමට අවශ්‍යද?

🤔වයස අවුරුදු 40 හෝ ඊට වඩා වැඩිද?

🤔එහෙනම් දැන් ඉස්සරට වඩා මුහුන ගැනසැලකිල්ලෙන් බලන්න..

🤔මොකද දැන් තමයි ඔබේ පෙනුම වියපත් වීමට සැරසෙන්නේ...

🤔වෙනදා තිබුණ තරුණ පෙනුම අඩුවෙලා
🤔දුර්වර්ණ වෙලා
🤔මලානික වෙලා
🤔රැලි වැටෙන්න පටන් අරන්ද??

😍ඒ සදහා මෙන්න හොදම විසදුම😍

❤️❤️වසර 25ක කාලයක් තිස්සේ ඔබේ විශ්වසය දිනාගත් Oriflame නිශ්පාදනයක් වන
❤️❤️Diamond Cellular Anti-Ageing Cream (50ml)

😍😍ඔබට අදහාගතනොහැකි වෙනසක්😍😍
❤️රන්වන් දිදුලන තරුණ පැහැපත් සමක් දිගු කාලයක් පවත්වාගැනීමට මෙම ආලේපනය මගින් ඔබට හැකියාව ඇත..

රු:8299/-ක් වටිනා මෙම වටිනා නිශ්පාදනය 😍 රු:5000/-ක් වැනි ඉතා අඩු මුදලකට ලබා ගැනීමට අවශ්‍ය නම්
😊😊අදම ඇනවුම් කරන්න..
🤩🤩මෙම දීමනාව ඉතා කෙටි කාලයක් සදහා පමනක් බව සලකන්න..

🤩❤️ඉක්මන් කරන්න..මෙම වාසිය අත්විදින්න..
💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
ඔබට හෝ ඔබේ මවට හෝ ලගම හිතවත් කෙනෙකුට ලබාදිය හැකි 😍වටිනා තිලිනයකි.

📲Whatsapp 0777341617

17/02/2022

💜💜Possess Perfumed Body Cream💜💜

💙💜ORIFLAME💜💙 වෙතින් හඳුන්වා දී තිබෙන අපූරු නිශ්පාදනයක් වන Possess ඉතා ඉහල ඉල්ලුමක් සහිත නිෂ්පාදනයක්.. Possess Perfume එකේ සුවද මුසු කර නිපදවා ඇති මෙම Body Cream එක මගින්,

💜⭐ පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම් කිරීම.

💜⭐ ඉමිහිරි සුවදකින් යුක්ත වීම.

💜⭐ 250ml තිබෙන නිසා අවම වශයෙන් මාස 3ක් වැනි දිගු කාලයක් භාවිතා කල හැකි වීම.

💜⭐ සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කිරීම .

💜⭐ මේ Possess Body Cream එක ඔබේ සම සුමුදු කරන අතර වියළීමෙන් ආරක්ෂා කරමින් නැවුම්ව තබනවා.

මේ වගේ ප්‍රතිඵල රාශියක් ඔබට ලබාගත හැකියි...

❤💜 මේක Perfume Body Cream එකක්...මේක Perfume එකක් ඒ වුනාට මේක Body Cream එකක් විදියට Use කරන්න තමයි හදලා තියෙන්නේ.

❤💜 Perfume Spray එකක සාමාන්‍යයෙන් සුවද ගොඩක් වෙලා එකම විදියට තියෙනවා අඩුයි. සමහර Perfume වර්ග තියෙනවා ආලේප කරපු මොහොතට විතරයි සුවඳ....ටික වේලාවකින් perfume එකක් use කලේ නෑ වගේ....කිසිම සුවඳක් නැහැ.
එහෙම perfume ආලේප කරන එකේ තේරුමකුත් නැහැ....

💝💜 මුදල් ඉතිරි කර ගන්න වගේම භාවිතයට ලේසියි...පහසුයි....

💝💜 ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගුව නැත...

💝💜 චර්ම විද්‍යානුකූල පර්යේෂණ මගින් තහවරු කර ඇත...

💝💜 මිනිස් සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන නිසා බිළිඳකු හැර ඕනෑම වයසක ස්ත්‍රි- පුරුෂ දෙපාර්ශ්වයටම භාවිතා කල හැක.

♦️ඉක්මනින් ඔබේ ඇනවුම වෙන් කරවා ගැනීමට 0777341617 WhatsApp කරන්න.

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Negombo Main Street
Negombo