Waruni with herbline

Waruni with herbline

Share

Herbline products for sale direct order taken

13/11/2021
31/10/2021

🛑දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.උදව් කරන්නම් හදවතින්ම.❤️

ගෙදර ඉදන් ජොබ් එකක් කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්.මාරම ලේසියි.

🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥

👉හොඳින් කියවන්න.👈

මුලින්ම කියන්න අවශ්‍යයි අපේ ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online සේල් කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.

🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥

කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.

සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)

සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරන්නේ
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.

සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.අමාරු නෑ කියල දෙන්නම්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.

ආසාවක් තියන හීනයක් තියන කෙනෙක් නම් එකතුවෙන්න අපත් සමග.call watsapp 0766814270

Photos from Waruni with herbline's post 21/10/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow bodylotion night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2).
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). B
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4).
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). #පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow bodylotion night cream 300 ml - 2450/=

මෙම නිශ්පාදන මිලදී ගැනීමට whatsapp or call 0770222691 අංකයට පණිවිඩයක් ලබා දෙන්න.ඩිලිවරි ගාස්තු කොළඹ 200/=.- කොළඹින් පිට 300

21/10/2021

Call watsapp 0766814270

07/10/2021

Herbline සමග එකතුවී ,ඔබේ සිහින සැබෑ කරගන්න ,ලියාපදිංචිය නොමිලේ ,විස්තර inbox ,👌👌👌

06/10/2021

🛑දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න.උදව් කරන්නම් හදවතින්ම.❤️

ගෙදර ඉදන් Dropshopping කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්.මාරම ලේසියි.

🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥

👉හොඳින් කියවන්න.👈

මුලින්ම කියන්න අවශ්‍යයි Herbline ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online Dropshopping කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.

🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥

මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.

සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)

ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.

සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.Dropshopping තමයි.අමාරු නෑ කියල දෙන්නම්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.

ආසාවක් තියන හීනයක් තියන කෙනෙක් නම්
මේකට හෝ inbox පණිවිඩයක් යොමුකරන්න.
WhatsApp 0766814270

Photos from Waruni with herbline's post 06/10/2021

Order now

30/09/2021

මේ තියන්නේ කරන්න තියන මූලිකම දේ💚🌼🌼 ඉතිරි විස්තර දෙන්න register වෙන්න ඕන😊

ජීවිතේ ජය ගන්න අමතර ආදයමක් ලබා ගැනීමට job එකක් කරන හෝ නොකරන ඕනෑම කෙනෙක්ට හොඳ income එකක් ගන්න අවස්ථාවක් තමයි මේ business එක.... 💫🔥💥full time හෝ part time වශයෙන් ද කරන්න පුළුවන්... 😃

ඇවිත් බලන්න.. මාසේ අවසානේ හොඳ income එකක් bank account එකට අවිත් තියෙද්දි .. ඔයාට ම ආස හිතේවී... 😃😃😎😎😎💚🌼👊

මේ business එකෙන් මාසෙට ලක්ෂ ගණන් ගන්න අය ඉන්නවා ...🥰.

Rs 5000 ක් ද?
Rs 25000
Rs 50000
Rs 100000
Rs 200000 ක් ද? 😱

කියලා තමන්ගේ income එක තමන්ටම තීරනේ කරන්න පුළුවන්... තමන්ගේ උත්සාහයයි උනන්දුවයි මත...💪👊

ඔයා direct shiping කරන්වා නම් ඔයා දාන හැම ඕර්ඩර් එකකටම ඔයාට 20% ක discount එකක් ලැබිලා තමයි ඔයාගේ income එක හැදෙන්නේ.... 💚🌼🌼

😍👉✍️💚ඔයා network එක හදා ගෙන team එකක් විදියට වැඩ කරන්වා නම්... ඔයාගේ යටින් join වෙන හැම කෙනෙක්ම දාන ඔර්ඩර්ස් වලින් 15% සහ එයාලගෙ යටින් ජොඉන් වෙන අයගෙන් 5% කුත් ඒ විදියට ඔයාට comision ලැබෙනවා🥳

👊👉ඒ වගේම team එකක් හදා ගෙන හොදින් වැඩ කටයුතු කරන් ගිහින් leader level ඉදන් ඔයාට director level දක්වා උනත් යන්න පුළුවන් .. ඒ levels achieve කරාම මීට අමතරව ගොඩාක් ප්‍රතිලාභ තියනවා 🥰🪄

ඉතින් ආරධනා කරනවා🙏🙏💚 අපේ team එකට ඇවිත් බලන්න... ඔයාට තැනකට එන්න උදවු කරනවා 🤝👍💚🍃🌼🌼🌼
kemathi nm inbox msg ekak danna

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Website

Address

Negombo

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00