Vaasuki Ayurveda
Welcome to Vaasuki Ayurveda, Sri Lanka's trusted name in Ayurvedic wellness.
We specialize in crafting authentic Ayurvedic medicines, rejuvenating cosmetics, and pioneering herbal solutions.
ලෝ වැසි සියලු දෙනාට ආදරය , සාමය , සතුට පිරි සිරි සුභ නත්තලක් වේවා !!!🎅 🥳
12/12/2022
Hyperpigmentation ගැන හරියට දැනගමු. 🙂
අද කාලයේ බොහෝ අයට තියෙන ගැටලුවක් තමයි මේ hyperpigmentation කියලා කියන්නේ. විශේෂයෙන්ම ගැහැණු අය අතර මේ තත්වය සුලබව දකින්න ලැබෙනවා. ඒත් හුඟක් අය මේ ගැන හරියට දැනුවත් භාවයක් නැහැ. මුලින්ම අපි දැනගන්න ඕන දෙයක් තමයි Hyperpigmentation ආකාර 3 කින් අපට දැක ගන්න පුලුවන්,
1.Melasma - (මෙලස්මා)
2.Age Spots - (සම වයසට යාම නිසා ඇති වන ලප)
3.Post Inflammatory Pigmentation -( සම මතුපිට ඇති කරන ගෙඩි හෝ බිබිලි වලින් පසුුව ඇති වන කැළැල්) විදියට
මේ එකකට එකක් වෙනස් ස්වභාව ගන්නවා.
Age spots කිසිදු ආකාරයකින් ප්‍රදේශයක් පුරා පැතිර යන්නේ නෑ. මුහුණේ තැන් තැන් වල කුඩා තනි ලප ආකාරයෙන් දකින්න පුලුවන්. මෙය .තද දුබුරු පැහැයෙන් හො කලු පැහැයෙන් දිස් වෙනවා තනි ලප හෝ ලප රාශියක් ආකාරයෙන්.
හැබැයි Melasma (මෙලස්මා) එහෙම නෙමෙයි , එය බොහෝ විට ගැහැණු අය අතර සුලබ වෙනවා. මෙහිදී වෙන්නේ කම්මුල් දෙපස, නළල මැද හෝ දෙපස, ඇස් වට, නිකට හා නාසය ආශ්‍රිතව තනි අඳුරු ලපයක් ලෙස පටන් ගෙන ප්‍රදේශයක් පුරා පැතිරී යනවා. මෙහෙම මුලු මුහුණ පුරාම පැතිර යන්න පුලුවන්.
මෙය ඇති වෙනන් ප්‍රධාන හේතු කිහිපයක් බලපානවා,
1. අධික හිරු එළියට නිරාවරනය වීම නිසා ඇති වෙන්න පුළුවන්
2. ගර්භනී සමයේ ඇති වෙන්න පුළුවන්
3. ශරීර හෝමෝන වෙනස් වීම මත වෙන්න පුලුවන්
4. උපත් පාලන පෙති හෝ ඖෂධ නිසා වෙන්නත් පුළුවන්.
ඔය වගේ හේතු කාරණා ගණනාවක් මෙලස්මා ඇති වෙන්න හේතු වනවා වගේම තමයි මෙය සුව කරන්න ටිකක් අපහසුයි. සමේ මෙලනින් වරණකය එක් තැනකට එකතු වීම නිසා මෙය ඇති වනවා.
ඒ වගේම තමයි මුහුණේ ඇති වන බිබිලි හෝ ගෙඩි එහෙමත් නැත්නම් මුහුණේ ඇතිවන තුවාල තත්ව වලින් පසු ඒ ඒ ස්ථාන වල මෙලනින් වැඩිපුර තැන්පත් වීම නිසා ඇති තරන කැලැල් නොහොත් Post inflammatory hyperpigmentation කියන මේ තත්වය ඇති වෙන්න පුලුවන්.
මෙන්න මේ විදියට තමයි hyperpigmentation හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ.
කොහොම උනත් දැන් මේ කිසිම තත්වයක් ගැන ඔබට පසු තැවෙන්න දෙයක් නෑ. මොකද අපි මේ සියළු ලප කැළැල් සති 3 ක් වගේ කෙටි කාලයකින් මකා දමන්න පුළුවන් නිෂ්පාදනයක් ඔබට හඳුන්වා දී තියෙනවා. ඒ නිෂ්පාදනය තමයි මේ Kojic Acid Serum එක සහ KOJIC ACID FACE WASH එක. අද පවතින මිල ගණන් අනුව ඉතා සාදාරණ මිලකට මේ නිෂ්පාදන ඔබට ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ නිෂ්පාදන අත්හදා බලලා වෙනස අත් විඳින්න කියලා ආරාධනා කරනවා.😊☺️
සුදු වෙන්න කැමතිද ? 🤩 මුහුණේ ලප කැළැල් නිසා වදයක් ද? 😒 එහෙනම් දැන් මේ හැමදේම විසඳන්න යන්නේ රු.1350/=ක් විතරයි.... 😍 🤩
Kojic Acid Serum
🌟කුරුළෑ කැළැල්
🌟සම අවපැහැ වීම්
🌟පිග්මන්ටේෂන්
🌟මෙලස්මා
🌟හිරු එළියට නිරාවරනය වීම නිසා ඇතිවන පිළිස්සුම් කැළැල්
වළකා පැහැපත් සමක් කෙටි දිනකින් ලබා ගන්න.😍 🤩
දැන්ම ඇණවුම් කරන්න...🥳
ගෙදරටම ගෙන්වා ගෙන ගෙවන්න... රු.1350/= 🤩
ඩිලිවරි සඳහා අමතර රු.300/= අය කෙරේ.
05/12/2022
ORDER NOW.......... 😍 🤩 🥰
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Negombo
11534