Hiru Fashion

Hiru Fashion

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hiru Fashion, Health/Beauty, 216/A11, Sri Jinawansha Nahimi Place, Kadirana, Negombo.

Photos from Hiru Fashion's post 20/03/2024

❤ඊජිප්තු කොට්න් මැටීරියල්❤️

ඔයාගේ ලස්සන කාමරයටත් හොටෙල් කාමරයක පෙනුමක් ගමුද💎👑️❤️

ඉතින් ලස්සන ළමයිනේ.
කොහේවත් නැති..කොහෙන්වත් ලැබෙන්නෙත් නැති අඩුම මිලට😍😍

ඊරිප්‍තු කොට්න් ගැන නොදන්න කෙනෙක් නෑනේ ඉතින්...😊😊😊

ඔන්න මගෙන් කිලෝ ගානට😍😍

90 පලල😘
කිලෝ එකට යාර 3 ත් 4 ත් අතර..😘

💚තද කොළ😊
❤️තද රතු..😊
💟සුදු 😊

දැනට මේ පාට තුන විතරයි .😊

යාරයක් කඩේ 1500/=ට වැඩී🙄🙄

මේ ගානට මේ මැටීරියල් එක හොයාගන්නවා කියන්නේ ඉතින් හීනයක්ම විතරයි...
ඒ හීන සැබෑ කරන්නෙත් මේ අපිම විතරයි..😊

මොකද මේ මිලට මේ ගානට මේ මැටීරියල් එක ලැබෙන පළවෙනි සහ අවසාන අවස්තාව මේක වෙන්නත් පුලුවන් හොදේ..😊

👉ඔබේ ඇනවුම දැන්ම වෙන් කරගන්න 😘
👉 දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ 📦
👉 භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීම් හැකියාව

🍀විමසන්න
0778796413 - whatsapp

Photos from Hiru Fashion's post 16/03/2024

❤️❤️අලුත් අවුරුද්ද වෙනුවෙන්ම ලස්සනම ලස්සන මෝස්තර 100කටත් වඩා වැඩියෙන් ගෙනාවෝ 😍😊😊😍😘
ඉක්මන් කරන්න තොග සීමිතයි💎👑️

අඩුම මිලට 😍😍
මෙහෙම වාසියක් කොහෙන්වත් නෑ අපෙන්ම විතරයි ❤
ඔන්න තියෙනවා
පාට පාටින් ඩිසයින් ගොඩාක්💜️💜️

📌️cotton material

👉අඩුම මිලට 1kg අපෙන්ම විතරයි 👈🙈

1kg ට 90 පලල යාර 5ත් 6ත් අතර තියෙනවා 😍

📌️මෙ රෙදි වර්ගය ටිකක් බරයි
📌️ඇගටත් සනීපයි
📌️සේදුවට පාට යන්නෙත් නෑ
📌️කාලයක් පාවිච්චි කරන්නත් පුළුවන්

1kg වලින්
⛔ට්‍රිබල් බෙඩ් ශීට්නම් දෙකක්
⛔ඩබල් බෙඩ් ශීට්නම් තුනක්ම පුලුවන්

👉ඔබේ ඇනවුම දැන්ම වෙන් කරගන්න 😘
👉 දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ 📦
👉 භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවීම් හැකියාව

🍀හරිම පහසුයි ඉකමන් කරන්න

🍀විමසන්න
077 8796413 - whatsapp

07/03/2024

Typing වැඩ ගොඩ ගැහිලා ද..
පහසුවෙන් typing වැඩ කර ගැනීම සඳහා කාර්යබහුල ඔබ වෙනුවෙන්මයි..
අදම අවශ්‍ය ලේඛනය අප වෙත එවන්න..📝📝📚📚

Photos from Hiru Fashion's post 07/03/2024
Photos from Hiru Fashion's post 05/03/2024

පිටරට ගෙදරක විතරද මෙහෙම තියෙන්න පුලුවන්❤️👀❤️ සැහැල්ලුවෙන් සනීපෙට පවුලේ අයට බබාලට ඉන්න පුලුවන්😍

නෑ නෑ ඔන්න ඔයාලගෙ ගෙදර නිදන කාමරය බිස්නස් කරන තැන, නිවස ලස්සන කරගන්න ඔන්න අපි ගෙනාවා
බෝවා මැරීරියල් එකේ කාපට් මැටීරියල් එක..😊😊

😊තනි පැත්තක විතරයි මේකේ බූල් එන්නේ..😊
😊පුංචි පැටියෙක් උනත් බය නැතුව තියා ගන්න..😊

ඔන්න ඔයාටත් දැන් අඩුම මිලට ඒකට අවස්තාව...

💛60 පළල..
💛කිලෝ එකට යාර 2 ත් 2 හමාරත් අතර..

ඔයාගේ කාමරයේ😊
කෑම කාමරයේ 😊
බබාගේ සෙල්ලම් කාමරයේ .😊
ඔයා කැමතිනම් මුළු ගෙදරම උනත්🫢

කිලෝ එකකින් වර්ග අඩි 30 ක ප්‍රමාණයක් කවර් කර ගන්න පුලුවන්..😊

ටයිල් පොලවක විතරක්ම නෙවෙයි
සිමෙන්ති පොලවක උනත් අලවගන්න පුලුවන්..

දැන් පාට වර්ග තුනකින් ඔබ ලගට..

❤️අලු පාට 😍
❤️තනි කලු පාට😍
❤️සුදු😍
❤️ගෝල්ඩ් සුදු පාට 😍

මේ වර්ණ හතරෙන්ම දැන් මිලදි ගැනීමේ හැකියාව..

දැන්ම අමතන්න
😍
Whatsapp 077 8796413 🥰

Want your business to be the top-listed Beauty Salon in Negombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

216/A11, Sri Jinawansha Nahimi Place, Kadirana
Negombo
11500