Amaa Thanu
Life� Happy � Life Thoughts�
සතුටක් උනත් දුකක් උනත් ආ හැමදේම තාවකාලිකයි ♥️ ජිවිතේ සරලව ඉස්සරහට යන්න ♥️❤️
මිනිස්සු ♥️
ඔව් මිනිස්සු එහෙමයි ♥️
එහෙම මිනිස්සු අතර ඔයා වෙන්න මායාකාරී මනුස්ස ආත්මයක් ❤️🙏
💔 ජිවිතේ ට හුස්මක් වෙන්න 💓 එත් හුස්ම උදුරගන්න එපා 🤚 ❤️ මනුස්සයෙක් ගේ හුස්මක් උදුරගන්න බලන් ආදරේ කරන්නත් එපා ❤️🩹🖤
❤️🩹❤️🩹💖
What's the cost of Loyalty?
Can I buy it? ❤️🩹
ලස්සන මනුස්ස ආත්මයක් වෙලා මහ පොලවට බරක් නැතුව ජිවත් වෙනවා කියන හැඟීම කවදාවත් සල්ලි වලට ගන්න බෑ ♥️ අපි හැමෝම මේ විශ්වයට යටයි 🌏♥️ මුළු ආත්මයෙන්ම ලස්සනට ජිවත් වෙන්න ♥️♥️♥️
Enjoy the every moment you passing ♥️ Every moment is a miracle🥰💖
ආදරේ කියනේ වචනේ අර්ථය හරිම ගැඹුරු යි 💖 අකුරු හතරක් උනාට පණ තියෙන වචනයක් 💖 ජිවිතේකට පණ දෙන්නත් පුළුවන්, ජිවිතේක පණ ගන්නත් පුළුවන් ♥️
Somehow when you smile, the day seems brighter💖
03/04/2026
Warmest wishes on Good Friday 🌙. May this day remind us of love, sacrifice, and forgiveness. Praying for world peace, harmony, and compassion. May God bless you and your loved ones 🙏❤️
Accept yourself, love yourself, and keep moving forward.....💖♥️
No one cannot stop you❤️
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Negombo
60170