Sheri Shello Beauty Product PVT Ltd

Sheri Shello Beauty Product PVT Ltd

Share

sheri shello beauty product and cosmetic sell

Photos from Sheri Shello Beauty Product PVT Ltd's post 04/10/2026

හැමෝම බෙස්ට් කියන ක්‍රීම් එක තාම ඔයා ගත්තේ නැද්ද...

2000ට තියෙන සුපිරිම ක්‍රීම් එක 🙈🙈🙈❤️❤️❤️

ඔයාගේ බොඩි ක්‍රීම් එකත් අදම customize කරගන්න...

04/10/2026

Strech marks ප්‍රශ්න ටිකත් ඉවරයි 🙈❤️

මෙහෙම ප්‍රථිපල දෙන්නේ අපි විතරයි...

Rs 2000කින් සේරම ප්‍රශ්න ඉවර කරගන්න...සුදු වෙන්න හොදම දේ අරන් 👌🌸

04/10/2026

Customer feedback ❤️🙈

දවසින් දවස අලුත් වෙන ඒවා 👌👌🥰🥰

02/10/2026

ඇගිලි පුරුක් අවපැහැය නිසා ඔබත් අවුලෙන් ද.අත් කොච්චර සුදු වුනත් ඇගිලි පුරුක් තිබුනු පාටමයි නේද 😫

SHERI SHELLO BEAUTY PRODUCT මගින් අපි ඔයාට KNUCKLES SERUM BODY CREAM එක අරගෙන ආවා 🙈🥰

ඇගිලි පුරුක් වල ආලේප කිරීම ප්‍රමාණවත්..මාස 2කට වඩා වැඩි කාලයක් භාවිතා කරන්න පුලුවන් 🌸❤️

වැඩි විස්තර දැනගන්න whatsapp පැත්තේ එන්ඩෝ 🥰❤️

Photos from Sheri Shello Beauty Product PVT Ltd's post 02/10/2026

අපි දෙන්නේ ඔයාගේ skin type එකට ගැලපෙන ක්‍රීම් විතරයි. බ්ලීච් නෑ නිශ්පාදන සියල්ලට Test report සහ අපගේ ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයකි.

මිල Rs 2300/=

❤️ රෑ පුරා ඔබේ සමට අවශ්‍ය පෝෂණය ✨
උදෑසන නැවුම්, මෘදු සමක් සඳහා

❤️ දවස පුරා වෙහෙසුනු සමට, රෑට ආදරණීය සත්කාරයක්

❤️ සුදු වෙන්න නෙවෙයි, නිරෝගීව දිදුලන්න

❤️ Night care, morning glow. 🤍

CASH ON DELIVERY SERVICE

WHATSAPP 0770074352

02/10/2026

😌 සුදු වෙන්න හොදම ක්‍රීම් එකක් හොයන ඔයාට.අපේ ප්‍රථිපල 100%ක් තියෙනවා කියල ඔයාට පේනවා ඇති 👌❤️

2200/= කින් සුපිරියට සුදු වෙන්න පුලුවන්.මැජික් එක 😌 ඉක්මන් කරන්න

09/08/2026

හැමෝටම ඉක්මනින් reply කරනවා ළමයි 😍❤️

06/08/2026

💝 මිනිස්සු කතා දාහක් කීවත් ඇහෙන්නේ නැති ගානට ඔයා ඔයාගේ ගමන යන්න 😊 කතා කියන හැමෝටම සිනහවකින් පිලිතුරු දෙන්න 😊

තිත්ත උනත් ඇත්ත.....
කෙල්ලෙක් නම් කියවප|න්.......👩👌

ටිකක් මහතට හිටියොත් ,

ඔව් වැඩේ හරි එක එක ඒවා බීලා ඔය
මහත් වෙලා තියෙන්නේ.....😏

ටිකක් කෙට්ටුවට හිටියොත්,
ඔවුන්ට හරියට කන්නවත් තියෙනවද ඒකයි
ඔය කෙට්ටු වෙලා ඉන්නේ....😏

ටිකක් සුදු උනොත්,නෙද්දකින් රටේ නැති ජහ ජරාව උලලා තමා සුදු උනේ.....😒

කලු පාටට හිටියොත් අපෝ බලපන්කෝ කැත පාරක එක්කන් යන්න පුලුවන්ද...😒

කපල් පොටෝ එකක් දැම්මොත් අප්පෝ ඕකි රට වටේ කරක් ගහලා දැනටමත් වෙන්න ඕන ඒවා වෙලා ඇති.....😐

අවුරුදු ගානක් එකෙක් වෙනුවෙන් බලන් හිටියොත්...අපෝ ඕකිට වෙන එකෙක් එක්ක යන්න බැරුව ඇති ඕකයි ඔහොම ඉන්නේ..😝

afire එක breakup උනොත්, ඕකී බඩුව හොදට නටලා නටලා ඉන්නෙ ඔය....😂

විභාගයක් ෆේල් උනාම,හොද වැඩේ ඕකිට පණ්ඩිතකම් කරන්න ගියා,ක්ලාස් යනවා කියලා කොහ ගියාද කියලා කවුද දන්නේ

විභාගෙ පාස් උනාම, ඕන කෙනෙක්ට පාස් වෙන්න පුලුවන් කොපි කරපුවහම.....😌

ප්‍රයිවට් campus එකකට ගියොත් උන්ට ඉගෙන ගන්න පුලුවන්ද ඉගෙන ගන්න බැරි උන් තමා සල්ලි දිලා ඉගන ගන්නේ...😂

ටිකක් හොද ඇදුමක් ඇන්දොත්, බලපන්කෝ ඉන්න එකාගෙන් හොදට ගරනවා ඇති....😂

ටිකක් පිලිවලට ඉන්න හැදුවොත්, ඉන්නෙනම් කුරුදුවත්තෙ නෝනල වගේ......😂

මිනිස්සු කියයි එකී මෙකී නොකී කතා
අන්තිමට කට්ට කාලා ඉගනගෙන තැනකට ඇවිත් රස්සාවක් කරලත් කටවල් වහන් ඉන්නෑ...

මොකටද ඔය රස්සාව කරන්නේ....
පඩිත් මදි නැද්ද......

තාම බැන්දෙ නැද්ද...
දැන් කීයද වයස ගෙදරට නාකි වෙන්නද හදන්නේ......

බැන්දහම.....
බබාලා නැද්ද තාම පරක්කු ඇයි...?

තාම එක්කෙනෙක්ද තව හැදුවොත් නරකද..

බ්ලා බ්ලා බ්ලා බ්ලා.....😌😌🖐️

මේක ගොඩක් කෙල්ලොන්ට සිද්දවෙන දෙයක්......

100% නිවැරදිව හිටියත් මිනිස්සු උබට කියන කතා නවත්තන්නෑ ,ලේබල් ගහන එක නවත්තන්නෑ...කෙල්ලේ ඒ නිසා උබේ ගමන උපරිමෙන්ම යන්න උත්සහ කරන්න...👊

හැම කෙනෙක්ම කියන කතා තමන්ට ශක්තියක් කරගන්න...තමන්ම දිනන්න...තමන්ව අගයන්න...බාහිර දේවල් අදාලම නැ...තමන් තමන්ම වෙන්න....

මොකා මොන දේ කිව්වත් තමන්ගෙ ජීවිතේ විදින්න උපරිමෙන්ම......

Credits goes - සචිනි 🌸🖤

05/08/2026

අලුත් feedback ඕනේද ළමයි 😍💝

04/08/2026

Pimples,acne,bleach damage,pimple mark,pigmentation තියෙන අය මැසේජ් කරන්න.අඩු මුදලකින් හොද විසදුමක් දෙන්නම් 😍

0770074352 WH

Telephone

Website

Address

Nikaweratiya
60470

Alerts

Be the first to know and let us send you an email when Sheri Shello Beauty Product PVT Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Nikaweratiya.