Salon Asha
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Salon Asha, maho Road, Nikaweratiya.
🌸 Bridal Dressing | Hair | Beauty 🌸
👰 Beautiful Brides, Beautiful Memories
💇♀️ Hair | Facial | Clean Up | Eyebrows
💕 Bridal Packages Available
📞 076 473 6754
📍 Nikaweratiya
27/08/2026
මෝහාන්ධකාරය දුරු වී
සදහම් ආලෝකයේ සිසිලෙන්
සැම සත නිවී සැනසෙන,
පින්බර නිකිණි පුන් පොහෝ දිනක් වේවා...!☸️
26/08/2026
Thank you for choosing Salon Asha 🤍
Your trust & love mean so much to us. ❤️
📍 Salon Asha
Maho Road,
Nikaweratiya
📞 076 473 6754
💜️ Congratulations Ridmi 💐
❤️ Her dream day, her bridal glow ❤️
ආදරණීය මනාලියකගේ ලස්සනම දවස තවත් සුන්දර කරන්න අපි සූදානම්… 💕
ඔබේ Bridal Dream එක සැබෑ කරගන්න අදම අප හා එක්වන්න 🌸💄
📍 Salon Asha
Maho road
Nikaweratiya
076 473 6754
31/07/2026
❤️💐A Heartfelt Thank You 💐❤️
💛 Congratulations sanjula 💛
ඔබගේ ජීවිතයේ සුන්දරම දිනයේ, ඔබගේ ලස්සන තවත් සුන්දර කරන්න අපව තෝරාගත්තාට අපගේ හදවතින්ම ස්තූතියි. 👰🏻♀️💍
ඔබගේ විශ්වාසය සහ ආදරය අපට මහත් වටිනාකමක්. ඔබේ විශේෂ දවසේ කොටසක් වීමට ලැබීම අපටත් සදා මතකයේ රැඳෙන සුන්දර මතකයක්. 💛
With Love & Gratitude,
Salon Asha
076 473 6754
29/07/2026
❤️ A Bride’s Beauty, A Moment to Remember ❤️
ඔබේ ජීවිතයේ වටිනාම මතකයක් වන ඒ සුන්දර Homecoming දිනයේ, ඔබේ ලස්සන තවත් හැඩකරන්න Salon Asha අපව විශ්වාසයෙන් තෝරාගත් ඔබට හදවතින්ම ස්තූතියි. 🫶
ඔබේ නව දිවිය ආදරයෙන්, සතුටින් සහ සුන්දර මතකයන්ගෙන් පිරේවා💍🥂
With Love,
Salon Asha ❤️
📍 Maho Road,
Nikaweratiya
📞 076 473 6754
👰♀️💍✨ ඔබේ සිහින මංගල දිනයට… ✨💍👰♀️
🌸 ඔබේ ජීවිතයේ ලස්සනම දවසේ
💖 ලස්සනම මනාලියක් වෙන්න…
ඔබේ සුන්දරත්වය තවත් අලංකාර කරමින්
ඔබේ සිහින මංගල දිනයට අපි සූදානම්… 🌷✨
💄 Bridal Makeup
👰♀️ Bridal Dressing
💇♀️ Bridal Hairstyling
🌸 Facial & Clean Up
✨ Eyebrow Shaping
💐 ඔබේ කැමැත්තට, ඔබේ ලස්සනට ගැලපෙන
විශේෂ Bridal Package එකක් සමඟින්… 💐
🌷✨ ඔබේ ලස්සනම දවසේ
ඔබව ලස්සනම මනාලියක් කරන්න… ✨🌷
💖 Salon Asha 💖
📞 Booking සඳහා අමතන්න:
📱 076 473 6754
✨ ඔබේ සුන්දරත්වය… අපේ වගකීමයි ✨
17/07/2026
💄 🌼 Salon Asha 🌼
Maho road
Nikaweratiya
☎️ 076 473 6754
❤️ Happy birthday Nethu ❤️
06/07/2026
💄 🌼 Salon Asha 🌼
Maho road
Nikaweratiya
☎️ 076 473 6754
❤️❤️
29/06/2026
පින්බර පොසොන් පොහොය දිනයක් වේවා 🌷🙏
Contact the business
Telephone
Website
Address
Nikaweratiya
60470
Opening Hours
| Monday | 08:00 - 17:30 |
| Tuesday | 08:00 - 17:30 |
| Wednesday | 08:00 - 17:30 |
| Thursday | 08:00 - 17:30 |
| Friday | 08:00 - 17:30 |
| Saturday | 08:00 - 17:30 |
| Sunday | 08:00 - 17:30 |