Chaaru GIft & GLOW
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chaaru GIft & GLOW, Health/Beauty, wathupitiwala, Nittambuwa.
03/12/2025
🥺💝🌷
හෙලෝ ළමායී 🌼😘😘 කොහොමද .....🌷🌷
ඕන්න අපෙන් තවත් ගියපු ඕඩර එකක් තමයි මේ..💝💞
ඉතින්...රුවනි අක්කා තමයී මේ ඕඩර් එක දුන්නේ අපිට....🌹🌼
Thank You...අක්කා....ඔයාගේ ඕඩර් එකට....🌹💫💞💝
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Ruwani Wanigasooriya 💞💫
05/11/2025
හෙලෝ ළමායී ...කොහොමද ...🌼🌸🌷🌷
සීමාවක් නැති ආදරේට ආසාවෙන් තෑගී කරන්න...💞🥰🌹🌹
ඔයාගේ Budject එකට Set වෙන්න Gift Pack එකක් අපෙන්...🌼💮🌸🌸🌸🌼
ලස්සන අලුත් designs අඩු මිලට දැන්ම ඕඩර් එකක් දාන්න.....🥰😇😇😘😘😘
077 074 5864
හෙලෝ ළමායී...🌼☺️🌹
කොහොමද ඔයාලට..😘😘
ඔන්න තවත් Scoop Oder එකක වීඩියෝ
එකක් ගෙනාවෝ....🤗😄😄🌼💫
077 0745864
077 0745864
හෙලෝ ළමායී....🤗🤗කොහොමද ඔයාලට..😘😘ඕන්න මගේ පලවෙනි ඕඩර් දෙකෙන් එකක් රෙඩී කරේ මේ විදියටයී...😍😍😍ඔන්න ඔයාලත් ඔඩර් එකක් දාන්න එන්නෝ....☺️☺️තව ලස්සනම ලස්සන item ගොඩාරියක් ඉස්සරහට ඔයාලට අරගෙන එනවා....බලගෙන ඉන්න ඕනි හොදද.....😘😍🥰🥰ආදරෙයී ගොඩාරියක් 💝🌹🥰😘
20/09/2025
හෙලෝ ළමායී😘😘😘....ඔන්න දැන් ඔයාලට අපෙන් Luky Scoop ගන්න පුළුවං.....🤗🤗🤩😍😍තවත් ගොඩාරියක් දේවල් තියෙනවෝ....☺️☺️ඉස්සරහට කියන්නන්කෝ.....හොදද......බලාගෙන ඉනන ඕනී හොදද ....🤗🤗😙😙Luky Scoop පටන් ගත්තා..💝🌹🌹💖💖
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Nittambuwa