Ivana Hair oil

Ivana Hair oil

Share

Ivana Hair oil inspired by generations of herbal wisdom, Ivana is Crafted with love using fresh Srilanka leaves and pure coconut oil.

Each drop delivers and brings the healing power of nature from our family to yours.
100% natural
Handmade in Sri Lanka.

14/02/2026

💖Wishing you love that grows stronger every day. Happy Valentine’s Day!💖
#හෙයාඔයිල්
#

01/02/2026

සම්බුදු සසුන ශෝභාවත් කළ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේත්, ධර්ම පුරෝහිත මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක ය. එමෙන් ම ගෞතම සසුනේ ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදු වූයේත්, තථාගතයන් වහන්සේ භික්ෂු සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කොට වදාළේත් අද වන් නවම් පුන් පොහෝ දිනක දී ම ය.


゚viralシfypシ゚

23/01/2026

මේ තමා අපි පාවිච්චි කරන පොල් තෙල්.
මේ පොල් තෙල් පාවිච්චි කරලා තමා ඔයාලා අතට එන Ivana Hair Oil හදන්නේ.
ගෙදරටම ගෙන්න ගන්න අදම ඔඩර් එකක් දාන්න ලස්සන ළමයෝ❤️
072 923 3110
#කොණ්ඩමෝස්තර #හෙයාඔයිල් #කොණ්ඩය

16/01/2026

හිතට වදයක් වෙන හිසේ ප්‍රශ්න විසදන Ivana Hair oil
හරිම විදිහට පාවිච්චි කරමු
අදම ඔඩර් එකක් දාන්න ලස්සන ළමයෝ❤️
072 923 3110
゚viralシfypシ゚ #කොණ්ඩමෝස්තර #හෙයාඔයිල්

31/12/2025

Wishing you and your loved ones good health, happiness, peace, and success in the year ahead. May the new year bring new opportunities, positive moments, and many reasons to smile.
HAPPY NEW YEAR 2026

゚viralシfypシ゚ #හෙයාඔයිල්

31/10/2025

හිතට වදයක් වෙන හිසේ ප්‍රශ්න විසදන Ivana Hair oil
අදම ඔඩර් එකක් දාන්න ලස්සන ළමයෝ❤️
゚viralシfypシ゚ #හෙයාඔයිල් #කොණ්ඩමෝස්තර treatment

24/10/2025

මෙන්න මෙහෙමයි ළමයි ඔයාලගේ Ivana Hair oil බෝතල් පරිස්සමට ඔයාලට එවන්න පැක් වෙන්නේ.
゚viralシfypシ゚ #හෙයාඔයිල් #කොණ්ඩය #කොණ්ඩමෝස්තර

22/10/2025

ඔයාගේ කොණ්ඩෙත් පිදුරු ගොඩක් වගේද?
ගාන්න තියෙන සේරම ගාලා ඇතිවෙලාද
මෙන්න ස්වාභාවික විසදුම🍃
ඇනවුම් කරන්න දැන්ම Whatsapp හරහා එකතු වන්න.
0729 233 110

#හෙයාඔයිල් #කොණ්ඩය #කොණ්ඩමෝස්තර ゚viralシfypシ゚

21/10/2025

මට්ටු කරන්න බැරි ඕනෙම කොණ්ඩයකට
මෙන්න ස්වාභාවික විසදුම🍃
ඇනවුම් කරන්න දැන්ම Whatsapp හරහා එකතු වන්න.
0729 233 110

#හෙයාඔයිල් #කොණ්ඩය #කොණ්ඩමෝස්තර ゚viralシfypシ゚

20/10/2025

Celebrate Diwali with a heart full of love and a spirit of giving
Happy Diwali!

゚viralシfypシ゚

Want your business to be the top-listed Beauty Salon in Nittambuwa?
Click here to claim your Sponsored Listing.

Website

Address

No 179/04 Bandaranayaka Mawath, Negambo Road
Nittambuwa
118800