Janaka Ambagala Damro Welfare

Janaka Ambagala Damro Welfare

Share

@Damro welfare

08/09/2026

Damro සපුගස්තැන්න කර්මාන්ත ශාලාවේ වසර 15 ක් සේවය කර විශ්‍රාම දිවියට පාතැබූ පී පී කුමාරසිරි මහතාට නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරමු !

28/08/2026

Damro Sales awards ceremony @ Garand Epitome - Kurunegala on 27.08.2026

Photos from Janaka Ambagala Damro Welfare's post 22/08/2026

Damro ඌරපොල කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශවාසී දරුවන් වෙනුවෙන් නොමිලේ පවත්වන පරිඝනක පාටමාලාව අවසානයේ සහතිකපත් සහ ත්‍යාග ප්‍රදානය.

14/08/2026
14/08/2026

Final exam-2026(IT-practical)
Damro Community service center- Kotadeniyawa

07/08/2026

Damro කොටදෙණියාව කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශවාසී දරුවන් වෙනුවෙන් නොමිලේ පවත්වන පරිඝනක පාටමාලාව .
07.08.2026

06/08/2026

Damro දම්බදෙනිය කර්මාන්ත ශාලාවේ වසර 16ක් සේවය කර විශ්‍රාම දිවියට පා තැබූ උපුල් රනසින්හ මහතාට සුව බර විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරමු !

04/08/2026

Damro ලෝලුවාගොඩ කර්මාන්ත ශාලාවේ වසර 25ක් සේවය කර විශ්‍රාම දිවියට පාතැබූ අනුර ජයසිංහ මහතාට සුවබර විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරමු !

Category

Website

Address

199/37
Nittambuwa
11116