Ru white by viji
Ru white by viji
076 3950525
Whatsapp
20/06/2026
Ru White" කියන නමට පිටිපස්සේ තියෙන්නේ මේ විශ්වාසයයි 🤍
✨ Niacinamide 5% - ලප කැළැල් Fade කරලා Skin Tone එකම කරනවා
✨ Alpha Arbutin - Korean ගෑනු ලමයින්ගේ රහස. Natural Glow එක දෙනවා
✨ Shea Butter - රෑට සමට වතුර බොන්න දෙනවා. උදේට Soft
✨ Vitamin E - රැලි එන එක වළක්වනවා. තරුණ පාට රකිනවා
Mercury? ❌ Steroid? ❌ Hydroquinone? ❌
100% Safe. Lab Tested. COD තියෙනවා 🚚
**
වෙනසක් නැත්නම් සල්ලි ආපහු 💯
0763950525
19/06/2026
අපෙන් ගිය රුපියල් 10,000ක ඔඩෙර් එක thankyou අපිව විශ්වාස කරලා අපේ නිෂ්පාදන මිලදී ගැනීම සහ ඔයාලගේ ලස්සන තවත් වැඩි කරා ගන්න අපේ නිෂ්පාදන තෝරාගැනීම පිලිබදව 🥰🥰🥰🥰
0763950525
19/06/2026
අපේ විශේෂත්වය තමා අපි කස්ටමර් ව රස්තියාදු කරන්නේ නැ එයාගේ ඔඩෙරේ එක දවසින් එයාගේ අතටම ලැබෙන්න අපි කටයුතු කරනවා 🥰🥰🥰🥰🥰
18/06/2026
මාකුබුරට සහ කාටුනායකට යන Ru white 🥰🥰🥰
Oders බාර දුන්න ඔයාලව පොඩි දැනුවත් කිරීමක් කරන්නයි මේ පොස්ට් ඒක දාන්නේ මේ දිනවල මට වයිරස් උණ රෝගී තත්වය නිසාවෙන් අසනීප ව සිටින අතරවෛද්‍ය උපදෙස් මත විවේය අවශ්‍ය... ඔයාලගේ ඔඩෙර් ස් අගහරුවද දින කුරියර් වෙත බාර දෙනවා අනේ මේ උන ප්‍රමාද වීම වෙනුවෙන් කණගාටුව පළ කරනවා 😞
ගොඩක් අය ඉන්බොක්ස් මැසෙජ් දාලා අහලා තිබ්බා අක්කි ඇයී විඩියෝස් නැත්තේ කීයලා. . මේ දවස් වල ගොඩක් බිසී ඔයාලට හොදම දේ දෙන්න තමා හැමදාම Ru white අපි කාලය ගන්නෙ ඉස්සරට අලුත් විඩියෝස් අරන් එන්නම් produts ගැන 🥰🥰🥰 ආදරෙයි ඔයාලා හැමෝටම
09/06/2026
අපේ සුරංගනාවී 🥰🥰🌼 මේ අපේ ru white නිෂ්පාදන භාවිතා කරලා ලස්සන වෙන ලස්සනම සුරංගනාවී 🥰🥰 අපේ orginal feedback තමා මේ. ..
07/06/2026
04/06/2026
කිසිම effect එකක් නැතුව edit නැතුව Ru white නිසා ලස්සන yellow skin එකක් නිසා ලස්සනට ඉන්න මම 🥰🥰🥰🥰🌼🌼
01/06/2026
හෙට Maldives සහ කොට්ටාවට යන්න ලෑස්ති එයාලා 🥰🥰🥰
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Nittambuwa
1188011880