Era Skin Lab Pvt Ltd

Era Skin Lab Pvt Ltd

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Era Skin Lab Pvt Ltd, Health/Beauty, 152C, Stanley Thilakaratne Mawatha, Nugegoda.

17/02/2026

✨🩷 10 in 1 හයිඩ්‍රාෆේශල් එකක් එක්ක බඩ අඩු කරන ට්‍රීට්මන්ට් එක FREE!!!! ✨✨
හමේ පැහැපත් වෙනස එක්ක..එදාම ඉණෙන් අඟල් 1-5ත් අතර අඩු කරගන්න එන්න....හයිඩ්‍රාෆේශල් එකේ ගාන විතරක් ගෙවන්න....✨🩷
Limited slots available 🩷✨
Era Skin Lab - 0771135283

✨🩷 Get a 10 in 1 Hydrafacial and receive a FREE Fat Reduction Treatment!!!! ✨✨
Enjoy brighter, glowing skin AND reduce 1–5 inches from your waist on the same day…
Pay only for the Hydrafacial! ✨🩷
Limited slots available 🩷✨
📍 Era Skin Lab – Nugegoda
📞 0771135283

17/02/2026

🔥 මිනිත්තු 45න් ඔබේ සිරුර හැඩකරගන්න!
මුල් සැසියෙන්ම වෙනසක් දැකිය හැක – සැත්කම් නැතිව, වේදනාවක් නැතිව!

✨ Body Contouring ප්‍රතිකාරය – එක සැසියක් Rs. 5999/- පමණි
✔️ අනවශ්‍ය මේදය අඩුකරයි
✔️ ඉඟ දෙපස අඟල් කීපයක් අඩුකරයි
✔️ එල්ලා වැටෙන සම තද කරයි
✔️ වේදනාවක් නොමැති ප්‍රතිකාර ක්‍රමයකි

💃 ඔබේ නැති වූ විශ්වාසය නැවත ලබාගන්න – දැන් ඔබේ කාලයයි✨

📍 අදම Era Skin Lab එකට කතා කරන්න
📞 077 113 5283 | ඔබේ වේලාව වෙන්කර ගැනීමට DM කරන්න


මේ ට්‍රීට්මන්ට් එකෙන් වෙන්නෙ අනවශ්‍ය මේදය තියන තැන් ටාගට් කරලා RF/ Ultrasound / Cavitation කියන මෙතඩ් වලින් ට්‍රීට්මන්ට් එක 45 minutes දෙන එක.

මේකේන් මුල් ට්‍රීට්මන්ට් එකේදිම අනිවාර්යයෙන් අඟල් 1ත් 5ත් අතර අඩු කරගන්න පුලුවන් ඉඟ දෙපස විශේෂයෙන් . සාමාන්‍යෙන් සෙශන් 4-5ක් කරද්දි 100% රිසල්ට් එකක් ගන්න පුලුවන්. දවස් 3න් 3 ට හෝ සතියකට සැරයක් මේ ට්‍රීට්මන්ට් එක කරන්න ඕන.
එක සෙශන් එකක් රු 5999/- ක් වෙන්නෙ promotion price එක.

එක වර සෙශන් තුනක් බුක් කිරීමේදි එක සෙශන් එකක් 4999/-ක් පමනි

Whatsapp 0771135283

13/02/2026

✨🩷 10 in 1 හයිඩ්‍රාෆේශල් එකක් එක්ක බඩ අඩු කරන ට්‍රීට්මන්ට් එක FREE!!!! ✨✨
හමේ පැහැපත් වෙනස එක්ක..එදාම ඉණෙන් අඟල් 1-5ත් අතර අඩු කරගන්න එන්න....හයිඩ්‍රාෆේශල් එකේ ගාන විතරක් ගෙවන්න....✨🩷
Limited slots available 🩷✨
Era Skin Lab - 0771135283

03/02/2026

මෙය මයික්‍රොනීඩ්ලින් ප්‍රතිකාර ක්‍රමයකි. සියලුම කැළැල්, විවෘත සිදුරු, අඳුරු ලප, රැළි, වර්ණක ඉවත් කිරීමට සහ සමේ කොලජන් මට්ටම උත්තේජනය කිරීමට ඉතා හොඳයි. අවම වශයෙන් සැසි 3 ක් වත් කළ යුතුය. සති 2 ක පරතරය ප්‍රතිකාර 2 ක් අතර තබා ගත යුතුය.

මුල් මිල 18000/- ✨✨

වට්ටම් සහිත මිල 13000/- වේ.💖💖💖

This is microneedling. Good for remove all the scars, open porses , dark spots, wrinkles, pigmentation and also very good to stimulate the collagen level in the skin. At least must go for 3 sessions. 2 weeks gap should keep between 2 treatments.
The original price is 18000/-
Offer price is 13000/-

Photos from Era Skin Lab Pvt Ltd's post 11/01/2026

🌺🌺මයික්‍රෝනීඩ්ලින් 🌺🌺

මයික්‍රෝනීඩ්ලින් යනු ඔබගේ සමෙහි බොහොමයක් ගැටලුකාරී තත්වයන්ට සුවය සහ ප්‍රතිකර්මයක් වන දකුණු කොරියානු සත්කාරක ක්‍රමයක්.

මේ ප්‍රතිකාරය කර ගැනීමෙන් ඉතාම නිරවද්‍ය ලෙස සමෙහි කුරුලෑ කැලැල් , කුරුලෑ වලවල්, පිග්මන්ටේශන් මෙන්ම නැවත කුරුලෑ ඇතිවීමේ ප්‍රවනතාවයද මග හරවනවා.

අවදානම් අඩුම ගනයේ ප්‍රතිකර්ම මාලාවක් වන මෙය සිදුකරගැනීමේදී ඔබට ඉතාම පැහැදිලි නිකැලැල් ලස්සන සමක් හිමිකම් කියන්න පුලුවන් .

ක්ශේත්‍රයේ අවුරුදු 9ක මයික්‍රෝනීඩ්ලින් සඳහාම විශේෂ පලපුරුද්දක් ඇති Era Skin Lab අපි, ලංකාවේ අතිශය ප්‍රථම වතාවට මෙම ප්‍රතිකර්ම කිරීමට ඇරඹූ පිරිස අතරින් මුලින්ම ඉන්නවා.

මයික්‍රෝනීඩ්ලින් ට්‍රීට්මන්ට් එකක් කරගන්න නම් ඔබ ඉන් පසු නිවැරදිම විදියට මේන්ටේන් වීම අනිවාර්ය වෙනවා. එමගින් හරිම ප්‍රතිපලය ගන්න ඔයාට පුලුවන් .

අපගේ සේවාදායිකාවක් වන දිල්රුක්ශිගෙ ගේ මයික්‍රෝනීඩ්ලින් සහ ෆේස් පොලිශින් ගමනේ රූප පෙලක් පහතින්..❤️

දැන්ම ඔයාගේ වෙලාව වෙන් කරගන්න.
0771135283

🌺Microneedling 🌺🌺

Microneedling is a South Korean method of care that is healing and remedial to many of your skin's problems.

By doing this treatment, acne scars, acne pits, pigmentation on the skin and the tendency of acne recurrence are avoided very precisely.

You can claim a very clear and beautiful skin by doing this, which is a series of treatments with the lowest risk.

We, Era Skin Lab, who have a special experience of 9 years of microneedling in the field, are among the first to start this treatment for the very first time in Sri Lanka.

If you have a microneedling treatment, it is imperative that you maintain it properly afterwards. You can get great results with that.

Reserve your time now.
0771135283

11/01/2026

🔥 මිනිත්තු 45න් ඔබේ සිරුර හැඩකරගන්න!
මුල් සැසියෙන්ම වෙනසක් දැකිය හැක – සැත්කම් නැතිව, වේදනාවක් නැතිව!

✨ Body Contouring ප්‍රතිකාරය – එක සැසියක් Rs. 5999/- පමණි
✔️ අනවශ්‍ය මේදය අඩුකරයි
✔️ ඉඟ දෙපස අඟල් කීපයක් අඩුකරයි
✔️ එල්ලා වැටෙන සම තද කරයි
✔️ වේදනාවක් නොමැති ප්‍රතිකාර ක්‍රමයකි

💃 ඔබේ නැති වූ විශ්වාසය නැවත ලබාගන්න – දැන් ඔබේ කාලයයි✨

📍 අදම Era Skin Lab එකට කතා කරන්න
📞 077 113 5283 | ඔබේ වේලාව වෙන්කර ගැනීමට DM කරන්න


මේ ට්‍රීට්මන්ට් එකෙන් වෙන්නෙ අනවශ්‍ය මේදය තියන තැන් ටාගට් කරලා RF/ Ultrasound / Cavitation කියන මෙතඩ් වලින් ට්‍රීට්මන්ට් එක 45 minutes දෙන එක.

මේකේන් මුල් ට්‍රීට්මන්ට් එකේදිම අනිවාර්යයෙන් අඟල් 1ත් 5ත් අතර අඩු කරගන්න පුලුවන් ඉඟ දෙපස විශේෂයෙන් . සාමාන්‍යෙන් සෙශන් 4-5ක් කරද්දි 100% රිසල්ට් එකක් ගන්න පුලුවන්. දවස් 3න් 3 ට හෝ සතියකට සැරයක් මේ ට්‍රීට්මන්ට් එක කරන්න ඕන.
එක සෙශන් එකක් රු 5999/- ක් වෙන්නෙ promotion price එක.

එක වර සෙශන් තුනක් බුක් කිරීමේදි එක සෙශන් එකක් 4999/-ක් පමනි

11/01/2026

Double Chin reduction ✨✨

🩷 No pain
🩷 No surgery
🩷 No injection
🩷 No downtime

✨ Double Chin Reduction & Face Contouring ✨

Achieve a naturally defined V-shape face with our advanced treatment using Ultrasound, Cavitation, and Vacuum Technology.
✅ Reduces stubborn fat under the chin
✅ Improves skin tightening & elasticity
✅ Enhances jawline definition & facial contour

💎 Price per session: Rs. 4000/-
💳 Koko payments accepted (easy installment option available)

📍 Era Skin Lab – by Erandi De Fonseka
📞 Call/WhatsApp: 077 113 5283 to book your session today.

Want your business to be the top-listed Beauty Salon in Nugegoda?
Click here to claim your Sponsored Listing.

Address

152C, Stanley Thilakaratne Mawatha
Nugegoda

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00