Luxe Ceylon

Luxe Ceylon

Share

✨ Elevate Your Glow | Unleashing Beauty, One Sparkle at a Time 💖 | Your Daily Dose of Radiance ✨

21/02/2024

🟢 ශක්තිමත් නීරෝගීමත් දිගු කෙස් කලඹක් හිමි කරගන්න...

👉මෙන්න හොඳම විසදුම....
☘️ හිසකෙස් වැටීයාම අවම කරයි.
☘️ හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
☘️ හිසකෙස් ශක්තිමත් කරයි.
☘️ දිගු නිරෝගීමත් කෙස් කලඹක් ලබා දේ.
☘️ හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි.
☘️ හිස කැසීම නවතාලයි.
☘️ හිස්සොරි පාලනය කරයි.

💥 ස්වාභාවිකව කෙටි කාලයක් තුලදී කොණ්ඩය අගල් 2-3ක් දක්වා වැවේ.

💥 හිසට ස්වාභාවික ව ගැඹුරු පෝෂණයක් ලබා දෙන
☘️ කේශා ආයූ ☘️ තෛලය මඟින් දිගු ශක්තිමත් නීරෝගීමත් කෙස් කලඹක් ලබා දෙයි.

💥 මෙය,
ජාත්‍යන්තරව තත්ත්ව සහතික ලත් 100% ස්වභාවික ඖෂධීය ශාක සාරයන් අන්තර්ගත ආයුර්වේදී අනුමැතිය සහිත උසස් නිෂ්පාදනයකි.

💥 මෙහි,
Tea Tree Oil,
Almond Oil,
Jojoba Oil,
Olive Oil,
Cinnamon Oil,
Virgin Coconut Oil, Peppermint Oil,
Shea Butter,
Aloe Vera extract,
Keratin protein, යනාදිය අන්තර්ගත වේ.

Keratin protein අන්තර්ගත බැවින් ඔබගේ කෙස් කලඹ වඩාත් නිරෝගීමත් කරයී.

💥 ඔබත් අදම හිසකෙස් සහ හිස් කබලේ පවතින ගැටලු රාශියකට විසදුම් ලබා දෙන කේශා ආයූ තෛලය භාවිතා කර සැබෑ වූ වෙනස අත් විඳින්න....💯

⭕ හාවිතයට උපදෙස් :
☘️ මෙම තෛලය හිසෙහි හොදින් ගල්වා සම්භාහනය කරන්න.

Price : 1990/=
Delivery : 350/=🚚
Island wide delivery

Want your business to be the top-listed Beauty Salon in Nugegoda?
Click here to claim your Sponsored Listing.

Website

Address

No 17/1A, Kandawaththa Road
Nugegoda
10250