Saloon Isha
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saloon Isha, Beauty, cosmetic & personal care, No 180/1, Hailewel Road, Nugegoda.
Salon isha ❤️❤️❤️
Today Normal Dressing 🌷🌷🌷
31/07/2025
salon isha ❤️❤️❤️
Today Normal Dressing 🌷🌷🌷
31/07/2025
කුරුලෑ, පැල්ලම්, සමේ පැහැය අඩුවීම – මේවා හැමෝටම ඇති ප්‍රශ්න! 😟
අපි ඒකට ස්ථිර විසඳුමක් දෙන්නම්...
Salon Isha, Special Pimple Treatment:
🔸 සමේ රැලි, පැල්ලම් අඩු කිරීම
🔸 Skin type එකට සරිලන පරිදි
🔸 අතුරුපල නැතුව, natural care
💆♀️ තරුණ සහ දිලිසෙන මුහුණ නැවත ලබා ගැනීමට දැන්ම Appointment එකක් ගන්න!
SPECIAL OFFER – Rs. 5500 ONLY!
📍 Nugegoda, High Level Road
📞 077 886 3403
#කුරුලෑවලටවිසඳුම #පැහැපත්සම
25/06/2025
"ඔබේම ව්‍යාපාරය අදම ආරම්භ කරන්න!" – AYUSH LAB විසින් සංවිධානය කළ විශේෂ වැඩමුළුවක්
දැනුමක්, හැකියාවක්, සහ පහසු ක්‍රමවේදයක් එක්කරගෙන
ඔබටත් හැකියාව තියෙනවා නිවසේ සිටම ආදායමක් උපයාගන්න! 💼📦
📅 දිනය: 2025 ජූනි 29
🕙 වේලාව: උදේ 10 සිට
📍 ස්ථානය: Sepora Academy, Pannipitiya
📞 ලියාපදිංචිවෙන්න දැන්ම අමතන්න – 077 886 3403
👉 සරල ව්‍යාපාරයක් – ප්‍රායෝගික පුහුණුවක් – විශ්වාසවන්ත මාර්ගෝපදේශනයක්
25/03/2025
Success is not just about reaching a destination; it's about the journey, the lessons learned, and the persistence to keep going despite challenges. True success comes from dedication, resilience, and the courage to step out of your comfort zone. Keep pushing forward, every effort you make brings you closer to your goals! 🚀
ලස්සන ගමන ක ආරම්භය ❤❤❤
04/12/2024
ආදරනීය ගුරු මවුවරුන් ❤❤❤
04/12/2024
රූපලාවණ්‍ය ජිවිතේ දිනන්න මන් හදාගත් මාවත.....
NVQ 4...
04/12/2024
නිහතමානී ආඩම්බරයක් ලබන ජිවිතයේ සතුටුම දවස අද ❤❤❤❤
26/11/2024
ජිවිතේ සතුටින් විදින්නේ නම් හැමදාමත් ලස්සනට ඉන්න පුළුවන් ❤❤❤
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Nugegoda
Opening Hours
| Monday | 08:00 - 22:00 |
| Tuesday | 08:00 - 22:00 |
| Wednesday | 08:00 - 22:00 |
| Thursday | 08:00 - 22:00 |
| Friday | 08:00 - 22:00 |
| Saturday | 08:00 - 22:00 |
| Sunday | 08:00 - 22:00 |