D&O Express Services

D&O Express Services

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from D&O Express Services, 189/A1, Edman Mawatha, Eluvila, Panadura., Panadura.

24/07/2026

කරදර නැති, සුවපහසු ජීවිතයකට විශ්වාසවන්තම සහනය! 🏡✨
ගලි පිරුණු විට ඇතිවන අපහසුතා නිසා ඔබේ මනස්කාන්ත දවස අපතේ යන්න දෙන්න එපා.
වගකීමෙන් යුතුව, කඩිනමින් සහ පිරිසිදුව ඔබේ අවශ්‍යතාවය ඉටු කරගන්න අපිට කතා කරන්න.

✅ අපගේ සේවාවේ විශේෂතා:
විශ්වාසදායී සහ පළපුරුදු සේවාව
නිවෙස් මෙන්ම සියලුම ව්‍යාපාරික ස්ථාන සඳහා
ඉක්මන් ප්‍රතිචාරය සහ සාධාරණ මිල ගණන්

ⓓ&ⓞ ⓔⓧⓟⓡⓔⓢⓢ ⓢⓔⓡⓥⓘⓒⓔⓢ
Let us handle the cleaning! 🧼🧹
📍 Serving: Within Kalutara and Colombo Districts
📞 Book your service today: 076 423 0202

22/07/2026

🚨🚛 ගලි පිරෙන වෙලාවල් කියන්නේ කල් දාන්න පුළුවන් ඒවා නෙමෙයිනේ.
දවසේ පැය 24 පුරාම, අවුරුද්දේ දින 365ම අපි සූදානම් ඔබ වෙනුවෙන්.

ⓓ&ⓞ ⓔⓧⓟⓡⓔⓢⓢ ⓢⓔⓡⓥⓘⓒⓔⓢ
Let us handle the cleaning! 🧼🧹
📍 Serving: Within Kalutara and Colombo Districts
📞 Book your service today: 076 423 0202

21/07/2026

ගලි පිරිලා කරදර වෙනවද? අපි එනවා කඩිනමින්! 🚛💨
ඔබේ නිවසට, කඩයට හෝ ආයතනයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ගලි බවුසර් සේවාව සඳහා අප අමතන්න. පිරිසිදු සහ විශ්වාසවන්ත සේවාවක් සාධාරණ මිලකට ලබාගන්න දැන්ම අපට කතා කරන්න...

✅ 24/7 කඩිනම් සේවාව
✅ නිවෙස් / කඩ / ආයතන සඳහා
✅ සාධාරණ මිල ගණන්

ⓓ&ⓞ ⓔⓧⓟⓡⓔⓢⓢ ⓢⓔⓡⓥⓘⓒⓔⓢ
Let us handle the cleaning! 🧼🧹
📍 Serving: Within Kalutara and Colombo Districts
📞 Book your service today: 076 423 0202

15/07/2026

සනීපාරක්ෂාවට මුල් තැන - පිරිසිදු පරිසරයකට! 🏠✨
පිරිසිදු පරිසරයක් කියන්නේ සතුටින් ජීවත් වෙන්න තියෙන ලොකුම සහනයක්.
ගලි පිරුණු විට ඇතිවන අපහසුතා තවදුරටත් ගැටලුවක් කරගන්න එපා.
අපි ඉන්නවා ඔබේ නිවස, ව්‍යාපාරික ස්ථානය හෝ ඕනෑම ආයතනයක් පිරිසිදුව තබා ගැනීමට!

✅ අපේ සේවාවන්:

පරිසර හිතකාමී සහ කඩිනම් පිරිසිදු කිරීම්
පළපුරුදු කාර්ය මණ්ඩලය
දිවයිනේ ඕනෑම වේලාවක - 24/7

ⓓ&ⓞ ⓔⓧⓟⓡⓔⓢⓢ ⓢⓔⓡⓥⓘⓒⓔⓢ
Let us handle the cleaning! 🧼🧹
📍 Serving: Within Kalutara and Colombo Districts
📞 Book your service today: 076 423 0202

14/07/2026

🚛✨ගලි පිරිලා තියෙද්දී ගඳ විඳ විඳ ඉන්න එපා. අපි ඉන්නවා ඔයාලගේ ඕනෑම වෙලාවක ඔය කරදරේ ගොඩ දාන්න!
ගලි පිරුනම එන අපහසුතා නිසා හිතේ තියෙන කරදර අමතක කරන්න.
ඕනෑම මොහොතක, ඕනෑම තැනක සිට D&O Express Services අපට කතා කරන්න!
අපි එනවා, අස් කරනවා, ඔයාලට සහනයක් ලබා දෙනවා.

ඇයි අපව තෝරා ගන්නේ?🚛

✅ප්‍රමාද දෝෂ නැති, වේගවත් සේවාව
✅නිවාස සහ ආයතන සඳහා විශේෂිත පිරිසිදු කිරීම්
✅ඔබේ අයවැයට ගැලපෙනම මිල ගණන්

ⓓ&ⓞ ⓔⓧⓟⓡⓔⓢⓢ ⓢⓔⓡⓥⓘⓒⓔⓢ
Let us handle the cleaning! 🧼🧹
📍 Serving: Within Kalutara and Colombo Districts
📞 Book your service today: 076 423 0202

08/07/2026

🚛✨ගලි පිරිලා තියෙද්දී ගඳ විඳ විඳ ඉන්න එපා. අපි ඉන්නවා ඔයාලගේ ඕනෑම වෙලාවක ඔය කරදරේ ගොඩ දාන්න!
24/7 පාරිභෝගික සේවාවත් එක්කම, පිරිසිදුම සේවාව ලබාගන්න දැන්ම අපිට කතා කරන්න.

✅ අපේ විශේෂත්වය:
* පිරිසිදු සහ කඩිනම් සේවාව
* නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ ආයතන සඳහා
* ඉතා සාධාරණ මිල ගණන්

ⓓ&ⓞ ⓔⓧⓟⓡⓔⓢⓢ ⓢⓔⓡⓥⓘⓒⓔⓢ
Let us handle the cleaning! 🧼🧹
📍 Serving: Within Kalutara and Colombo Districts
📞 Book your service today: 076 423 0202

30/06/2026

🚛💨 ජූලි මාසේ වැස්සත් එක්ක ප්‍රශ්න වැඩිද?
වල පිරුනොත් ගඳ එනවා... ගඳ ආවොත් අපි එනවා!
බය වෙන්න එපා, අපි ඉන්නවා ඔයාලා වෙනුවෙන්.
ඉක්මන් සහ විශ්වාසවන්ත සේවාවට අදම කතා කරන්න!

ⓓ&ⓞ ⓔⓧⓟⓡⓔⓢⓢ ⓢⓔⓡⓥⓘⓒⓔⓢ
Let us handle the cleaning! 🧼🧹
📍 Serving: Within Kalutara and Colombo Districts
📞 Book your service today: 076 423 0202
Experience the D&O difference!

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Website

Address

189/A1, Edman Mawatha, Eluvila, Panadura.
Panadura