Naturel Beauty

Naturel Beauty

Share

100% ක් දේශිය අමුද්‍රව්‍ය මගින් නිෂ්පාද?

23/09/2025

Dear Life...♥️
දයාබර ජීවිතය...♥️
ගලන්නම ඕන ඔයා ගඟක් වගේ ඉතින්.... ඕන වුනා කියලා නවත්තන්න පුළුවන්කමක් නෑනේ අපි කාටවත්ම. එයා නවතින්නේ එයාට ඕන වෙලාවට. ඉතින් එතකං ගල්වල හැපි හැපී රිදෙන තැන් අත ගගා අපි මේක ඉවර කරමු හරි ලස්සනට හැමෝටම ආදරෙන්.. මතක තියාගන්න හැමෝම කියන්නේ ඔයත් එක්කම තමයි..
ඇති කරගමුද පුරුද්දක් දවස ගානෙම බැරි උනත් සතියකට දවසක් හරි උදේ නැගිට්ට ගමන් සොබාදහමත් එක්ක ගනුදෙනුවක් කරන්න.
ඒ ගමන්ම ගමු පොඩියට Video එකක්...

හැමදාම උදේට නැගිටිනවා, බබාලව ලෑස්ති කරලා ඉස්කෝලේ යවනවා, අපිත් දඩිබිඩියේ ලෑස්තිවෙලා වැඩට දුවනවා, හවසට ආයෙත් ගෙදර එනවා. වෙලාවකට මොන තරම් ඒකාකාරිද අපේ ජීවිත.

මේ තියෙන්නේ එහෙම පුරුද්දක් විදියට නිවාඩු දවස්වලට මං ගත්තු Videos සහ Photos කිහිපයක්....

Photos from Naturel Beauty's post 03/10/2020

මුළු ඇඟම සතියෙන් පැහැපත් කරවන goldan beauty oil එකක්...

එක් වරක් Natural Beauty ගෝල්ඩන් ඔයිල් එකක් භාවිතා කර බලන්න ඔබටම දින 3-7 තුළ ප්‍රතිඵල දැකගන්න පුළුවන් 🙂 සිරුරේ ඕනෑම තැනකට ආලේප කළ හැකි අතුරු අබාධ නැතුව ඉක්මනින් සම රන්වන් පැහැ කර ගැනීමට අපිට කතා කරන්න 👍👍

එපමනක් නොවේ... මෙය 100% ක් ම දේශීය නිෂ්පාදනයකි. එක් බෝතලයක් මාසයකට පමණ සෑහේ.... ☺️☺️

ඔබට අවශ්‍ය සුදු පැහැය ලැබුනු පසු මෙය නැවැත්වීමට පුලුවන , නැවත සම අවපැහැයට පත් නොවේ

Cash on delivery available
Contact us
☎️0769644882

07/09/2020

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Website

Address

Pinkella Road
Panadura
12500