Glow Natural

Glow Natural

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Glow Natural, Beauty, cosmetic & personal care, No. 93/A, Thotupala Road , Mahabellana, Panadura.

05/10/2023

6.Anti Acne Face Pack
සම මත අහිතකර බැක්ටීරියා විනාශ කරයි..වයිට් හෙඩ්ස් බ්ලැක් හෙඩ්ස් මැරුණු සෛල ඉවත් කරයි..සම මත කුරුලෑ ඇතිවීම වළක්වයි
කුරුලෑ අදුරු පැහැ ලප නැති පැහැපත් දිදුළන සමක් ගෙන දේ

05/10/2023

5.Whitening face pack
සමට අමතර පෝෂණයක් ගෙන ගෙනදෙන අතර දිදුලන රන්වන් පැහැයක් ඔබට ගෙනදේ

05/10/2023

4.Anti acne organic soap

සම මත ඇති හානිකර බැක්ටීරියා ඉවත් කරයි
සමේ මැරුණු සෛල හා සම අඳුරු කරන පැල්ලම් ඉවත් කර සුසිනිදු පැහැයක් ගෙන දේ..
සම මත ඇති අධික තෙල් ඉවත් කරයි..
සම මත ඇතිවන කුරුලෑ ඉවත් කර සුමුදු සුමුදු සමක් ගෙන දේ..

05/10/2023

3.Glowing Face Cream with Sandalwood

සම සුසිනිදු කර තෙතමනය රැක දේ.
සම අව පැහැ ගන්වන මෙලනින් වර්ධනය අඩුකර සම පැහැපත් කරයි..
සම මත අදුරු පැල්ලම් ඇතිවීම නැති කරයි.

සම පෝෂණය කරමින් පැහැපත් බව රැකගනී

05/10/2023

2.Fairness Body Lotion with Sandalwood
සමේ මැරුණු සෛල ඉවත් කර පැහැපත් සුසිනිඳු සමක් ගෙන දේ
සම පෝෂණය කරමින් පැහැපත් කාන්තිමත් සමක් ගෙන දේ
සමයේ මෘදු බව ආරක්ෂා කරකරයි

05/10/2023

1.Fairness Body Lotion with Velmadata

ස්වභාවික ආයුර්වේද ඖෂධ සමගින්...
ඔබගේ සම මෘදු කරයි
පැහැපත් දිදුළන සමක් ලබා දේ...
සමේ අඳුරු පැහැය ඇති තැන් ඉවත් කිරීමට සමත් වේ....
වියලි සමට විශේෂයි.....

08/08/2022

New arrival....
ayurveda body scrub
Anti acne face pack
Whitening face pack..........

05/08/2022

Fairness Body Lotion with Sandalwood

සුදු හඳුන් වෙනිවැල්ගැට සමගින්.....

සම මෘදු කරයි....
සම පැහැපත් කරයි....
පැහැති ඒකාකාරී පැහැයකින් යුතු ලස්සන සමක් ලබාදේ....

05/08/2022

Anti Acne Face Cream will Kohomada and Kokum.

කුරුලෑ සහිත සමට විශේෂයි...
සම පැහැපත් කරයි..

05/08/2022

Glowing Face Cream with Sandalwood for all skin types...

සුදු හඳුන් සමගින්...

මුහුනේ අදුරු පැහැය දුරුකර රන්වන් පැහැති සමක් ලබා දේ...
මුහුණේ රැලි වැටීම අවම කරයි...
තරුණ බව රැක දේ ....

05/08/2022

Fairness Body Lotion with Velmadata

ස්වභාවික ආයුර්වේද ඖෂධ සමගින්...
ඔබගේ සම මෘදු කරයි
පැහැපත් දිදුළන සමක් ලබා දේ...
සමේ අඳුරු පැහැය ඇති තැන් ඉවත් කිරීමට සමත් වේ....
වියලි සමට විශේෂයි.....

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Website

Address

No. 93/A, Thotupala Road , Mahabellana
Panadura
12525