Leesha’s Collection

Leesha’s Collection

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Leesha’s Collection, Beauty Supply Store, Panadura.

Photos from Leesha’s Collection's post 19/10/2022

TI**LE EYEBROW RAZOR

Ti**le Razor ඇහි බැම, බෙල්ල සහ මුහුණේ සිහින් අනවශ්‍ය රෝම සියල්ල පහසුවෙන් ඉවත් කරයි.
Contact via whatsapp: 0760912610

Photos from Leesha’s Collection's post 18/10/2022

DR.RASHEL BLACK PEEL-OFF MASK

Bamboo Charcoal සන්‍යෝගයෙන් නිශ්පාදනය කර ඇති නිසා සමෙහි ඇති Blackheads ඉවත්කිරීම , සම සිනිඳු ස්පර්ශයක් ඇති කිරීම, සමේ සිදුරු තද කිරීම,එල්ලාවැටෙන සම යතාතත්වයට පත්කර ගැනීම සදහා හොදම සහ පහසුම නිශ්පාදනයයි.

Photos from Leesha’s Collection's post 18/10/2022

HUDABEAUTY NEW N**E EYE SHADOW PALETTE
Contact via whatsapp: 0760912610

Photos from Leesha’s Collection's post 18/10/2022

ROUSHUN OLIVES SHAMPOO & CONDITIONER👱‍♀️🤩 🫒

😘 මෙමඟින් හිසකෙස් පෝෂණය වන අතර ශක්තිමත්, සෞඛ්‍ය සම්පන්න, වඩා ලස්සන හිසකෙස් සඳහා හිමිකම් කියන්න ඔබටත් අවස්තාවක්.

💯 Original product..
🇦🇪 UAE (United Arab Emirate)
For both male & female

👉 හානියට පත් හිසකෙස් යථා තත්වයට පත් කරයි
👉හිසකෙස් පෝෂණය කරයි.
👉හිසකෙස් වල නිරෝගී පෙනුම ඇති කරයි
👉හිසකෙස් සුවඳවත් කරයි
👉ඔබේ කොණ්ඩය මෘදු හා ශක්තිමත් කරයි.

🍀Roushan olives shampoo
🍀Roushan olives Conditioner

Photos from Leesha’s Collection's post 18/10/2022

😍*SCRU CREAM*😍

🤗දෙතොල් අවපැහැ වීම් සඳහා නොවරදින විසදුම .

☹️මේ සදහා බොහෝ හේතූ බලපානවා .

🌸අදික හිරු එලියට නිරාවරණය වීම

🌸ප්‍රමිතියෙන් බාල තොල් ආලේපන වර්ග භාවිතා කිරීම

🌸අදික ලෙස කැෆේන් භාවිතය
/ දුම් බීම, මත් ද්‍රව්‍ය භාවිතා

🌸බ්ලීචින් අඩංගු සමට අහිතකර කර ක්‍රීම් වර්ග භාවිතය මගින්

🌸දොතොල් වල මැරුනු සම මගින් තොල් අවපැහැගැන්වීම යනාදියයි.

~scru cream~ තුලින් ලැබෙන ප්‍රතිඵල.

•වියළි සහ පැලීම්, දිගු රේඛා සහිත සම සුවපත් කරයි.

•දෙතොල්වල මෘදුබව හා තෙතමනය රඳවමින් සුමුදු රෝස පැහැති සමක් ලබා දෙයි.

🤷‍♀️ මෙය ආලේප කරන්නේ කෙසේද

👉පළමුව උණුසුම් තුවායකින් දෙතොල් පිරිසිදු කරන්න. පියන විවෘත කර ප්‍රමාණවත් ක්‍රීම් ප්‍රමාණයක් රැගෙන එය මුවෙහි ඒකාකාරව ආලේප කරන්න. ඇඟිලි තුඩු වලින් මෘදු ලෙස ඉදිරියට සහ පසුපසට සම්බාහනය කරන්න. පසුව පිරිසිදුව උණුසුම් ජලය භාවිතා කර සෝදා හරින්න.

සති 2-4 අතර ප්‍රතිඵල

Contact via whatsapp:0760912610

Photos from Leesha’s Collection's post 18/10/2022

*Yageli Aloe Lipstick* තුලින් වියලී ඇති දෙතොල් සදහා මෘදු බවක් සහ දීප්තියක් ගෙන දෙයි.
Contact via whatsapp: 0760912610

Photos from Leesha’s Collection's post 18/10/2022

🌟𝐋𝐚 𝐅𝐫𝐞𝐬𝐡 𝐆𝐨𝐥𝐝 𝐒𝐜𝐫𝐮𝐛 ☑️

මුහුණ සහ ශරීරය සඳහා Lafresh Exfoliating gold scrub .
මෙහි අඩංගු essential oils ඔබේ සමේ සෛල වල ඇති විෂ ඉවත් කරයි. ස්වාභාවික සම පැහැපත් කරන essential oils ඔබට සැහැල්ලු, මෘදු සහ නිරෝගී පෙනුමක් ලබා දෙයි.

👉මැරුනු සම මනාව ඉවත් කරයි
👉 විටමින් E, කොලජන් සහ රත්‍රං ( 𝑴𝒊𝒄𝒂 𝑮𝒐𝒍𝒅) මඟින් ඔබේ සම වඩාත් පැහැපත් කරවයි,
👉සමෙහි ඇති තෙල් සහිත බව ක්‍රමානුකූලව අඩු කර සමට දීප්තිමත් බවක් ලබා දෙයි ,
👉 Black heads,White heads ඉවත්කර සුපැහැදිලි සමක් ලබාදෙයි,

පැහැපත් රන්වන් සමක් ලබා ගැනීමට අදම ඇණවුම් කර වෙනස වටහා ගන්න.
හොඳින් පිරිසිදු කරගත් සම මත ආලේප කර විනාඩි 10 ක් පමණ තබා සමේ උඩු අතට සම්භාහනය කර සෝදා හරින්න.
සතියට දෙවතාවක් භාවිතා කිරීම ප්‍රමාණවත්
ශරීරයට අහිතකර කිසිම රසායනික ද්‍රව්‍ය අඩංගු නොමැත.

මෙය පිරිසිදු, නැවුම් සහ ස්වභාවිකයි සත්කාරයක් වන අතර එය 100% ස්වභාවිකව ඔබේ මුහුණ හා ශරීරයේ ඇති කුණු දුවිලි ඉවත් කර සම පැහැපත් කරයි. ස්වභාවික ඖෂධ පැළෑටි සහ ඛනිජ ලවණ මිශ්‍රණයක් මෙිහි අඩංගු වේ. කොලජන් සහ විටමින් E සංඝටක ඔබේ සම දවස පුරා තරුණ හා නිරෝගීව තබා සම දීප්තිමත්ව තබයි.ඔබේ සමේ සෛල වල ඇති කුණු දුවිලි ඉවත් කරයි. ස්වාභාවික සම පැහැපත් කරන මේය ඔබට සැහැල්ලු, මෘදු සහ නිරෝගී පෙනුමක් ලබා දෙයි.
Contact via whatsapp: 0760912610

09/10/2022

we are coming soon

Want your business to be the top-listed Beauty Salon in Panadura?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address

Panadura