Pinky World
Reserved For Girls�
😍ගැහැණු පිරිමි ලොකු කුඩා කාටත් තියෙන ප්‍රශ්නෙට විසදුම
😐මොන hair oil එක ගෑවත් මගෙ කොන්ඩෙ වැවෙන්නේ නෑ.😐
😐මගේ කොන්ඩෙ අහුරු පිටින් යන්නේ
😐බොරුවලට රැවටිලා තිබ්බ සල්ලි නාස්ති කර ගත්තා විතරයි..
😐හැමෝම බොරු කියනව තමන්ගෙ sales වැඩි කර ගන්න......කියල කියන අය තමයි අපිට ඕනේ කරන්නෙ...
🤲👉👉👉මොකද මේක අභියෝගයක් මේක ගෑවොත් ඔයාලා ආයේ කවදාවත් ඔහොම කියන්නේ නෑ කියලා....
👈👈මොකද ඒ තරම්ම වටින දේශීය ඖෂධ වලින් තමයි herbline ආයතනය මේක හදන්නේ...
👇👇👇ඕනම කොන්ඩයක් මාසයක් -මාස 2ක් අතර පැහැදිලි වෙනසක් එන විදියට වවල පෙන්නනවා....
💚💚💜️100% ස්වාභාවිකයි..
💜️ඔයාලා විශ්වාසයෙන් මිලදී ගෙන බලන්න.
🌺මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි
✅තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.
✅සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කරන්න.
☘️ඇනවුම් කිරීමට ඔබගේ විස්තර inbox මගින් අපට එවන්න
02/08/2022
ඇනවුම් කිරීම සදහා inbox පණිවිඩයක් යොමු කරන්න.
02/08/2022
අපේම දෙයකින් නීරෝගීමත් වෙමු.
Karavila Capsules එක....
ශ්‍රී ලංකාවේ අද වන විට වැඩිම දෙනෙක් පීඩා විදින බෝ නොවන රෝග මොනවාද කියලා ඇහුවොත් එ ලැයිස්තුවේ ඉහළම තැනක් දියවැඩියාවට හිමිවෙනවාට කිසිම සැකයක් නැ...
සාමාන්‍ය සිංහල භාෂාවෙන් "සීනි අමාරුව" , "ලේ වල සීනී" කියන රෝග වල සුව කරන්න ඉතා අපහසු තත්වයකට තමයි දියවැඩියාව කියලා කියන්නේ..
ශ්‍රී ලංකාවේ අපිට තියෙනවා පහසුවෙන්ම සොයා ගන්න පුළුවන් දියවැඩියාවට ප්‍රත්‍යක්ෂ බෙහෙතක් වන එළවළුවක්,එ තමයි කරවිල ....♥️
කරවිල සතු රුධිරගත ග්ලූකෝස් අවම කිරිමේ හැකියාව විද්‍යාත්මක පරයේෂණ ඉතා විශාල ප්‍රමාණයකින් තහවුරුවෙලා තියෙන එකක්.මෙ නිසාම දියවැඩියා රෝගීන් සදහා අද බටහිර වයිද්‍යාවරුන් පවා කරවිල නිර්දේශ කරනවා.
අපේ සිරුරට මොන තරම් ගුණ වුනත් සමහරු නම් කීයටවත් කරවිල නම් කන්න කැමති නැ.😕
ඉතින් ඔන්න කරවිල නොකන අයට එ පෝෂණය ගන්නත්,
🌿දැනට දියවැඩියාවට වැළදිලා තියෙන අයට රෝගය උත්සන්න වීම වළක්වා ගන්නත්,
🌿පරම්පරාවේ දියවැඩියාව තියෙන තරණ අයට මැදිවයසේදී දියවැඩියාව වැළදීමෙන් ආරක්ෂා වෙන්නත් සුදුසු අනර්ඝ නිෂ්පාදනයක් තමයි මේ Karavila Capsules එක...
ඔබත් අදම ඇණවුම් කරන්න..
01/08/2022
Delivery All Island
31/07/2022
හිසකෙස් යෑම
හිසකෙස් කැඩීම
හිස්හොරි සඳහා
අකළට හිසකෙස් සුදු වීම
තට්ටය පෑදීම
හිසකෙස් වල වියළි බවට
රසායනික ද්‍රව්‍ය නිසා(අයන්, ෆර්ම්, රීබොන්ඩින් කර ඩැමේජ් වූ හිසකෙස් සඳහා)
තෙතමනය ආරක්ෂා කර නිරෝගී දිඟු වරළසක් ලබා ගැනීමට.
අවුරුදු ගාණනක් භාවිතා කර අත්දැකීමෙන් ඔබ වෙත ගෙන එන තෙල් සත්කාරය ප්‍රතිඵල ඔබටම බලා ගන්න පුළුවන් .
හිසකෙස් සඳහා අවශ්‍යම -
එඬරු තෙල්, තල තෙල්, ඔලිව් තෙල්, පොල් තෙල්, විටමින් E, මරතොණ්ඩි, නෙල්ලි, කළු තල සහ ඖෂධීය ද්‍රව්‍ය 20ක් යොදාගෙන නිශ්පාදනය කර ඇත.
පැක් එකේ මිල 1897/=
දිවයිනපුරා බෙදා හැරේ.
වැඩි ප්‍රතිඵල සදහා හර්බල් ෂැම්පු එක හා කන්ඩිෂනර් එක ද මිලදී ගත හැක
කාන්තා පිරිමි ඕනෑම කෙනෙක්ට භාවිතා කල හැක. ඇනවුම් කිරීමට දැන්ම ඉන්බොක්ස් පණිවිඩයක් එවන්න.
29/07/2022
22/07/2022
🍁කොපමණ body lotion භාවිතා කලත් ඔබ බලාපොරොත්තු වන් පැහැපත් බවක් ලැබෙන්නේ නැද්ද??
🍁 ස්වභාවික ශාකසාර මුසුකොට නිෂ්පාදනය කර ඇති Gluta Saffron Natural Fairness Body Lotion ඔබ බලාපොරොත්තු වන සමේ පැහැය ලබා ගත හැක.
මෙම නිෂ්පාදනය මගින් බ්ලීචින් අඩංගු ආලේපන වර්ග භාවිතා කිරීමෙන් සතියෙන් දෙකෙන් ලැබෙන පැහැපත් බව නොලැබෙන අතර ක්‍රමානුකූලව මාසයක් 2 ක් භාවිතා කිරීමෙන් දීර්ඝකාලීන පැහැපත බවක් ලබා ගත හැක.
මෙමගින්,
🌼අව්වට පිලිස්සුණු සම පැහැපත් කරයි.
🌼බ්ලීචින් භාවිතා කිරීමෙන් අවපැහැ වූ සම යතා තත්ත්වයට පත් කර සම පැහැපත් කරයි.
🌼සම පිරිසිදු කරයි.
🌼සමෙහි තද පැල්ලම් මකා දමයි.
🌼සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
🌼සම පෝෂණය කරයි.
🌼සමෙහි රැළි ගතිය නැති කරයි.
🌼සමට ඒකාකාරී පැහැයක් ලබා දේ.
Saffron අන්තර්ගත මෙම නිෂ්පාදනය ඕනෑම සමකට සුදුසු වන අතර ගැහැණු පිරිම් දෙපාර්ශවයටම භාවිතා කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash on delivery available 🚛🚛
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Panadura
12530